මචං ඔන්ලිනේ බලන්න ලින්ක් එකක් දීපන්
if he survives long enough but i dnt think he will so and that other women you talking about is nothing without him.![]()

U welawata ei kiyala GRRM kiyala thiyenawa.![]()

- බබි ආචිචි
හොද වෙලාවට ඕකා දැන්මම මැරුනෙ නැත්නම් අන්තිමට මම මිනිමරුවෙක් වෙනවා


කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.
සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.


JON SNOW WILL LEAD THE ARMY OF WHITE WALKERS AGAINST DAENERYS TARGARYEN AND HER DRAGONS
![]()

Little Finger අර kings Fool වත් මැරුවා
Little Finger අර kings Fool වත් මැරුවා
Review of Petyr Baelish (Little Finger) in Sinhala
. මොකද සිංහලෙන් අහනකොට ගතියක් තියෙනවා 