Website එකක් හදන්න help.. Hosting and Domain

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Website එකක් හදන්න help.. Hosting and Domain

    GD%20Logo_boldhead.jpg


    මචන්ලා මට කියපල්ලකෝ Domain එකක් buy කරන්නයි Host කරන්නයි Godaddy හොඳයිද? මම වැඩිය Website creation ගැන දන්නේ නෑ බන්. Godaddy එකේ Website Builder එකක් තියෙනවනේ.. ඒක නිසයි Godaddy එකෙන් ගන්නද කියල ඇහුවේ.. හෙල්ප් එකක් දීපල්ලා බන්..
     
    • Like
    Reactions: earl007

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් godaddy පාවිච්චි කරනවා. තවම නම් අවුලක් වුනේ නෑ. හැබැයි උන්ගේ customer service නම් අන්තිමයි. අනික ගොඩක් අය කියනවා hosting වලට Godaddy හොඳ නෑ කියලත්.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම නම් හොස්ටින් වලට රෙකමන්ඩ් කරන්නේ Bluehost සර්විස් එක පට්ට. චැට් එකනෙන් විනාඩි ගානකදි ඕන දෙයක් විසඳගන්න පුලුවන්.

    ඩොමේන් වලට නම් මම රෙකමන්ඩ් කරන්නේ namecheap.com

     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජොනී බට්ට;16555839 said:
    මම recommend කරන්නේ එක සයිට් එකකටනම් namecheap එකෙන් domain එක අරන් hostgator එකෙන් හොස්ට් කරපන්.

    Website builder එකක් තියෙනවද බන් එකේ? මම වැඩිය website building ගැන දන්නේ නෑ..
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Website builder එකක් තියෙනවද බන් එකේ? මම වැඩිය website building ගැන දන්නේ නෑ..

    builder එකක් තියෙනවද මන්ද. website builder පාවිච්චි කරලා නැ මම නම්. ඉතින් බන් wordpress install කරලා මොකක් හරි theme එකක් දා ගනින්කෝ simplene
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නෑ බන් පොඩි Business එකක web එකක්.. concrete materials


    Business එකක් කරන්න නම් සහා IT දැනුම නැත්නම් වැඩියේ එහෙනම් CMF එකක් නැති Host එකක් ගන්න එපා ඒක කරදර වැඩක් SQL Settings හදන්නයි, Script Install කරන්නයි , FTP එකට File upload කරන්නයි ගියාම ඒකනිසා හොදම වැඩේ මේ වගේ Framework එකක් දෙන Site එකක් බලන එකයි Joomla, Drupal, Wordpress, Blogspot etc.. වගේ Blogspot හරියන්නේ නෑ blog වලට නිසා නමුත් අනෙක් ඒවා හොදයි.

    මේ තුන තමයි Reviews වල හැටියට හොදම

    bluehost වලින් Joolma දෙනවා

    https://www.bluehost.com/
    http://www.webhostinghub.com/joomla-hosting.html
    https://www.arvixe.com/joomla_hosting?idev_id=2072&idev_username=lovinger2000

    Domain එකක් ගන්න කොට මෙතනින්ම ගන්න ඒක හොදයි නැත්නම් කරදර වෙයි Support ගන්න ගියාම.