SL OLD HITS ADD HERE II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිරෝෂා විරාජිනී ගායනා කරන " සිරවී තිබුණා හද පතුලේ.." කියන සින්දුව ලියල තියෙන්නෙ කව්ද...? සංගීත්ය කාගෙද...? කරුණාකරල දන්න කෙනෙක් කියනවද මට...

    පද :- සනත් ගුණතිලක
    සංගීතය :- සුරේෂ් මාලියද්දේ
     

    Ashanthi87

    Member
    Jul 10, 2011
    44
    2
    0
    Rathmalana
    රෑ වෙනතුරු කුලී කරත් කලුගල් මෝලේ,
    මහ මෙරකට වස්ටුව මේ අයියට නෑනේ,
    .
    .
    .
    .
    මනමාලි වෙනවා දකින්නෙ කොහොමද නුඹෙ අයියා,


    මෙන්න මේ වගෙ ලස්සන වචන ටිකක් ටියෙන්නේ යලුවනේ,
    මුල නම් මතක නෑ,
    පුලුවන් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න,


    :):):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ වෙනතුරු කුලී කරත් කලුගල් මෝලේ,
    මහ මෙරකට වස්ටුව මේ අයියට නෑනේ,
    .
    .
    .
    .
    මනමාලි වෙනවා දකින්නෙ කොහොමද නුඹෙ අයියා,


    මෙන්න මේ වගෙ ලස්සන වචන ටිකක් ටියෙන්නේ යලුවනේ,
    මුල නම් මතක නෑ,
    පුලුවන් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න,


    :):):):)



    සේද සළු එලා රන් මාල පළඳලා
    කරකාර දෙන්න බෑ නංගියෙ අහිංසක ඔයා
    මනමාලි වෙනව දකින්නෙ කොහොම ද නුඹෙ අයියා


    Seeda Salu Ela - Jayasiri Amarasekara
    සේද සළු එලා - ජයසිරි අමරසේකර

     

    Ashanthi87

    Member
    Jul 10, 2011
    44
    2
    0
    Rathmalana
    සේද සළු එලා රන් මාල පළඳලා
    කරකාර දෙන්න බෑ නංගියෙ අහිංසක ඔයා
    මනමාලි වෙනව දකින්නෙ කොහොම ද නුඹෙ අයියා


    Seeda Salu Ela - Jayasiri Amarasekara
    සේද සළු එලා - ජයසිරි අමරසේකර


    තෑන්ක්ස් මාලින්ග!

    තෑන්ක්ස් ෆො ද කුවික් රෙස්පොන්ස්
    :):):):):)
     

    buddhikamed

    Member
    Jun 4, 2008
    19
    0
    0
    Machanla lassana sinduwak tiyenawa female singer kenek kiyanne nama mathaka na

    Pipichcha mal podi pinne nahawi sulange nalawenawa

    Thiyene kenek upload karanna please.