SL OLD HITS ADD HERE II

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
දයා ද අල්විස් විසින් රච්ත මාලනී බුලත් සිංහල ගයන මේ ගීතය හොයලා දෙන්න පුලුවනද යාලුවනේ

රාම කුමරුනේ ඇත්ත කියන්නම්
ඔබ ළඟ නෑ මා පැතූ ආදරේ
රාවණ රජු මට සිහිවෙනවා
ලක් දෙරණේ සුව සිහිවෙනවා...

නම රළු වුවත් හදවත රළු නැහැ
ලැබුණා ඔබගෙන් සුවසහනේ
රාම කුමරුනේ ඇත්ත කියන්නම්
රාවණ ළඟ විය සැබෑ ආදරේ .....
 
waleryan

Member
Jun 11, 2006
1,266
5
0
MACHANLA MATA LOKU UDAWWWAK ONE...... PULUWANNANG "CHRISTOPHER PAUL" GE ALBUMS PULUWANNANG DANNAKO.... HABAI SUNFLOWER EKKA GAHAPUWA EPA.... ORIGINAL EWA THAMAI ONE.... LOKU UDAWWAK...THNXX ALOT IN ADVANCE
 
hekrock

Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    යාලුවනේ මටමේ සිංදු දෙක හොයල දෙන්න පුළුවන්ද? දෙකම බයිල ටයිප්.
    01. ලොකු ලොකු හොටල් ගනේ. .... ඩාන්ස් කරන්නේ.
    02. දෙමාපියො හොයලා දෙනකම්න් ... තවම බැරි වුනානේ කැල්ලක් සෙට් කර ගන්න.
    ලොකු උදව්වක්.
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    යාලුවනේ මටමේ සිංදු දෙක හොයල දෙන්න පුළුවන්ද? දෙකම බයිල ටයිප්.
    01. ලොකු ලොකු හොටල් ගනේ. .... ඩාන්ස් කරන්නේ.
    02. දෙමාපියො හොයලා දෙනකම්න් ... තවම බැරි වුනානේ කැල්ලක් සෙට් කර ගන්න.
    ලොකු උදව්වක්.

    Last edited:

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    මචන්ලා පැදුරකට හොද සින්හල non stop සින්දු තියෙනවනම් share කරන්නකො
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    යාලුවනේ මටමේ සිංදු දෙක හොයල දෙන්න පුළුවන්ද? දෙකම බයිල ටයිප්.
    01. ලොකු ලොකු හොටල් ගනේ. .... ඩාන්ස් කරන්නේ.
    02. දෙමාපියො හොයලා දෙනකම්න් ... තවම බැරි වුනානේ කැල්ලක් සෙට් කර ගන්න.
    ලොකු උදව්වක්.

    දෙමවුපියන් කියන නිසා හිතුන බදින්න
    මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න
    තවමත් බැරු වුනා එකක් සෙට්කර ගන්න
    හොද කෙල්ලෙක් සොයල කසාදයක් බදින්න

    Demawpiyan Kiyana Nisa - Paul Fernando
     
    • Like
    Reactions: dmtx

    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    දෙමවුපියන් කියන නිසා හිතුන බදින්න
    මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න
    තවමත් බැරු වුනා එකක් සෙට්කර ගන්න
    හොද කෙල්ලෙක් සොයල කසාදයක් බදින්න

    Demawpiyan Kiyana Nisa - Paul Fernando

    thx a lot machooo.loku udawwak