වටරැකට උන්නාන්සෙට "හූ" හඩක් මහියන්ගනෙන්

kputha

Member
May 5, 2012
5,534
240
0
dan balapan...asgiriye hamuduruwo...vihara gam panatha gana ka gahanawa....sangaya parata bassanawa kiyanawa.....e ..pansalata ena adayama adu wena nisa...ko sasane wenuwen parata bahinne naha....padikkan purawa purawa innawa

මචන් සිංහලයා ගැන හා අවදි කරන්න කවිඋ පන්තියක් ලියපන්:)
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563023 said:
    අනිවා ඉතිං ඕක අහන්නත් දෙයක්යෑ මම දන්න දේවල් ගත්තොත් මහා සාගරෙන් ගත්ත දිය දෝතක තියන වතුර බිංදුවක් තරම් වත් නෑ. නොදන්න දේවල් ඉතිං මහා සාගරේ ජල ප්‍රමාණයට සමාන කරන්න පුලුවන්.

    එතකොට ආයුබොවන් "අනගාරික" කියන වචනයේ තේරුම මොකක්ද?
    අනගාරික ධර්මපාල තුමාගේ පැවිදි නාමය මොකක්ද?
    එතුමා කොයි කාලෙද පැවිදි දිවියට ඇතුල් වුනේ?
    කොච්චර කාලයක් පැවිදි දිවියේ හිටියද?

    නොදන්න කමට අහන්නෙ :)
    නොදන්න කමට අහන්නෙ.......aththatama:lol::lol::lol:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    පැටියා;16563023 said:
    අනිවා ඉතිං ඕක අහන්නත් දෙයක්යෑ මම දන්න දේවල් ගත්තොත් මහා සාගරෙන් ගත්ත දිය දෝතක තියන වතුර බිංදුවක් තරම් වත් නෑ. නොදන්න දේවල් ඉතිං මහා සාගරේ ජල ප්‍රමාණයට සමාන කරන්න පුලුවන්.

    එතකොට ආයුබොවන් "අනගාරික" කියන වචනයේ තේරුම මොකක්ද?
    අනගාරික ධර්මපාල තුමාගේ පැවිදි නාමය මොකක්ද?
    එතුමා කොයි කාලෙද පැවිදි දිවියට ඇතුල් වුනේ?
    කොච්චර කාලයක් පැවිදි දිවියේ හිටියද?

    නොදන්න කමට අහන්නෙ :)

    අනගාරික ධර්මපාල කියලා ගූගල් ගිහින් ටයිප් කරලා බැලුවානම් ලේසියෙන්ම හොයාගන්න තිබ්බා මම කියලාදෙනවට වඩා. මම කියනදේ වැරදි අතිනෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනගාරික ධර්මපාල කියලා ගූගල් ගිහින් ටයිප් කරලා බැලුවානම් ලේසියෙන්ම හොයාගන්න තිබ්බා මම කියලාදෙනවට වඩා. මම කියනදේ වැරදි අතිනෙ.

    තමුනුත් පොඩ්ඩක් ඒ විදියටම කලා නම් අගෙයි නේද මොකද දන්නවා දන්නවා කියලා හිතං ඉන්න ගොඩක් දේවල් අපි ඇත්තටම දන්නෙ නෑ :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    patiya, uba kiyanne muslim kongras eka muslim anthawadayak kara gan karanne naha kiyalada?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    dan balapan...asgiriye hamuduruwo...vihara gam panatha gana ka gahanawa....sangaya parata bassanawa kiyanawa.....e ..pansalata ena adayama adu wena nisa...ko sasane wenuwen parata bahinne naha....padikkan purawa purawa innawa

    වැඩේ තියෙන්නේ පාලකයන්ගේ කොන්ද නෑ, නායක හාමුදුරුලාගේ කොන්ද නෑ තායිලන්තයේ නම් රාජ්‍යය අනුග්‍රය හැම එකටම ලැබෙන්නේ නමුත් අපේ රටේ රාජ්‍යය අනුග්‍රහය ලැබෙන්නේ කඩේ යන එවුන්ට විතරයි :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;16563023 said:
    අනිවා ඉතිං ඕක අහන්නත් දෙයක්යෑ මම දන්න දේවල් ගත්තොත් මහා සාගරෙන් ගත්ත දිය දෝතක තියන වතුර බිංදුවක් තරම් වත් නෑ. නොදන්න දේවල් ඉතිං මහා සාගරේ ජල ප්‍රමාණයට සමාන කරන්න පුලුවන්.

    එතකොට ආයුබොවන් "අනගාරික" කියන වචනයේ තේරුම මොකක්ද?
    අනගාරික ධර්මපාල තුමාගේ පැවිදි නාමය මොකක්ද?
    එතුමා කොයි කාලෙද පැවිදි දිවියට ඇතුල් වුනේ?
    කොච්චර කාලයක් පැවිදි දිවියේ හිටියද?

    නොදන්න කමට අහන්නෙ :)
    හා හා කට කට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563063 said:
    තමුනුත් පොඩ්ඩක් ඒ විදියටම කලා නම් අගෙයි නේද මොකද දන්නවා දන්නවා කියලා හිතං ඉන්න ගොඩක් දේවල් අපි ඇත්තටම දන්නෙ නෑ :rolleyes:

    oka maha bolada tharkayakne ban.....uba ahala thiyena prasna walinma therenawa...uba dharmapala thuma gana e wata uththara dannawa kiyala.....lol wada nokara idin
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16562964 said:
    :lol: තරහා අරන් කුණුහරප කියන්නෙ නැත්තං අපි මේ ගැන සංවාදයක් කරමු මචං වෙනම.
    BTW අනගාරික ධර්මපාල කියන්නෙ ගිහියෙක්. එතුමා මැරෙන්න අවුරුද්දකටද දෙකකට කලින් තමා මහණ වුනේ මම දන්න තරමින :P

    මචන් කතා කරමු..උබ කිරියේ දාන කිසිම ත්‍රෙඩ් එකක කිසිම විදියකින් බොදු බල සේනාවේ වැඩ වලට කිසිම සපෝට් එකක් දීලා නැ..
    වචනකින්වත්

    මට මෙන්න මේක කියපන්..
    උබට මොකද්ද වෙච්ච වැරැද්ද උබ කියන විදියට උබ බෞද්දයෙක් නම්...
    මොකද්ද උබට වෙච්ච වැරැද්ද??

    :):):):):)

    මේකට උත්තර දීපන්කො බලන්න..නැත්තන් මොකද උබ මේ විදියට ත්‍රෙඩ් වල ආගම ගැන කතා කරන හාමුදුරුවන්ට පරිබව කරන්නේ :(:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හම්බයෝ ටික set වෙලා දවසක පැටියට අරිනකොට තමයි ඕකට මතක් වෙන්නේ ඌ දුන්නු ටෝක්ස් වල විපාක

    patiyata thiyenne ledak......uta oni methana sammatheta pitin gihin....porak kiyala pimbenna vitharayi.....athule mokuth naha...pus
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හා හා කට කට

    අනිත් එකා උබ
    උබ ගැන අර කව්ද එකෙක් එක්ස්පොස් කරා නේ..
    ඒ තියෙන විදියට නං උබ බෞද්දමිකයෙක්...මොකද්ද උබට වෙච්ච අකටයුත්ත වෙනත් ආගමක් වෙනුවෙන් පෙනිසිටින්න..

    උබ සර්වාගමිකක්ද??
    :):):):)

    එහෙමත් නැත්තන් මේ හාමුදුරුවන් එක්ක උබට පෞද්ගලික තරහක් තියේද??

    කුණුහබ්බ/අම්මා අප්පා මතක් කිරීම් වලින් තොරව..
    ප්‍රශ්න නිරවුල් කරගමු
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දොන් ඩේවිඩ් හේවාවිතාරණ lol

    ඉතින් මොකක්ද නමේ ප්‍රශ්ණේ? සුද්දොත් මහණ වෙන්නේ. නිකම් ගොන් ජෝක් දාන්න එපා මචන්.