බ්‍රිතාන්ය කත පිටුවහල් කිරීම සම්බන්දව අද
අද එලකිරියේ මෙම්බරයෙක් අර නයොමි කොල්මන් නම් බ්‍රිතාන්ය කාන්තාව රටින් පිටුවහල් කිරීම පිලිබදව ත්‍රේඩ් එකක් දාලා තිබුනා. ඒකට කමෙන්ට් කරපු අපතයො ටිකක් බණ ටොක් ටිකක් දීලා තිබුනා වැඩේ කරන්න තිබුනේ අරමයි මෙහෙමයි කියලා, මෙන්න බලාපියව් උන්ගේම රටේ උන් ඒ සම්බන්දව කියලා තියන දේ.. මේ ඩේලිමිරර් එකේ කමෙන්ට් ටික බලපියව්.. බ්‍රිතාන්ය උන් ඇමෙරිකන් උන් වැඩි හරියක් කියන්නේ පිටුවහල් කිරීම සාදාරනයි කියලා. මේ ගැනි බෞද්ද කියලා බෙරෙන්න හදලා.. ඉන්දියාවේ තායිලන්තෙත් ගියාලු මේ විදියට. එව්වා එහෙ. මෙව්වා මෙහෙ.. කොහොම උනත් මේ කාන්තාවට වීසා දීලා තියනවා ලන්කාවෙන්. වීසා ඔෆිසරයා පොට්ටයෙක් වෙන්ඩ ඇති. කොන්දක් නැති.. ඒක එහෙම උනත් වැඩේ දැකලා තියෙන්නේ කටුනායක එයාර්පොට් එකේ ටැක්සි රියදුරු මහත්තයෙක්.. ඒ මිනිහාගේ කොන්ද පන තිබිච්ච නිසා තමා මෙයාව ඩිපොට් කරන්න හම්බ උනේ. එතුමා කුමන ආගමක හො වේවා රත්තරන් මනුස්සයෙක්, වගේම සුද්දා ඉස්සරහා දෙකට නැමුනේ නැති ලාන්කිකයෙක්.
British woman deported from Sri Lanka because her Buddha tattoo insults local religion
http://www.dailymail.co.uk/news/art...nka-Buddha-tattoo-insults-local-religion.html