බ්‍රිතාන්ය කත පිටුවහල් කිරීම සම්බන්දව අද

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බ්‍රිතාන්ය කත පිටුවහල් කිරීම සම්බන්දව අද

    අද එලකිරියේ මෙම්බරයෙක් අර නයොමි කොල්මන් නම් බ්‍රිතාන්ය කාන්තාව රටින් පිටුවහල් කිරීම පිලිබදව ත්‍රේඩ් එකක් දාලා තිබුනා. ඒකට කමෙන්ට් කරපු අපතයො ටිකක් බණ ටොක් ටිකක් දීලා තිබුනා වැඩේ කරන්න තිබුනේ අරමයි මෙහෙමයි කියලා, මෙන්න බලාපියව් උන්ගේම රටේ උන් ඒ සම්බන්දව කියලා තියන දේ.. මේ ඩේලිමිරර් එකේ කමෙන්ට් ටික බලපියව්.. බ්‍රිතාන්ය උන් ඇමෙරිකන් උන් වැඩි හරියක් කියන්නේ පිටුවහල් කිරීම සාදාරනයි කියලා. මේ ගැනි බෞද්ද කියලා බෙරෙන්න හදලා.. ඉන්දියාවේ තායිලන්තෙත් ගියාලු මේ විදියට. එව්වා එහෙ. මෙව්වා මෙහෙ.. කොහොම උනත් මේ කාන්තාවට වීසා දීලා තියනවා ලන්කාවෙන්. වීසා ඔෆිසරයා පොට්ටයෙක් වෙන්ඩ ඇති. කොන්දක් නැති.. ඒක එහෙම උනත් වැඩේ දැකලා තියෙන්නේ කටුනායක එයාර්පොට් එකේ ටැක්සි රියදුරු මහත්තයෙක්.. ඒ මිනිහාගේ කොන්ද පන තිබිච්ච නිසා තමා මෙයාව ඩිපොට් කරන්න හම්බ උනේ. එතුමා කුමන ආගමක හො වේවා රත්තරන් මනුස්සයෙක්, වගේම සුද්දා ඉස්සරහා දෙකට නැමුනේ නැති ලාන්කිකයෙක්.

    British woman deported from Sri Lanka because her Buddha tattoo insults local religion

    article-2610239-1D428A2300000578-288_634x485.jpg

    http://www.dailymail.co.uk/news/art...nka-Buddha-tattoo-insults-local-religion.html
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,590
    53,832
    113
    Colombo
    me ayata me ruupaya art ekak ban.eka lassana nisai me aya tatoos gahanne.natuwa buddhagamta kelawanna newei
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    me ayata me ruupaya art ekak ban.eka lassana nisai me aya tatoos gahanne.natuwa buddhagamta kelawanna newei
    උබත් බයිලා කියනවා. ඔය ඩේලිමිරර් එකේ කමෙන්ට් ටික කියවලා බලහන් උන් ආට් එකක් හැටියටටද ඔක පිලිගන්නේ කියලා. ගොන් ජොක් බන්. එක්කො මේ මොඩ ගැනි දිග ඇදුමක් ඇදන් එන්න ඔනා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,994
    113
    Ohio, USA
    ඩිපෝර්ට් කරපු එක 100%ක්ම හරි.....
    අද අතේ මේවගේ කොටාගෙන එයි.. තව ඉඩ දුන්නොත් පස්ස පත්තේ කොටාගෙන ආවත් මේ රටේ අයට නකුට දෙපරැන්දේ ගහගෙන සුද්ද හරි කියාගෙන ඉන්න වෙයි...
     
    • Like
    Reactions: shenic

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    matath ehema hithenawa..mun kuruse hitan tattoo gahan inne eka nisa wenna athi :rolleyes:

    christ-cross-tattoo.jpg
    වවුලගේ ගෙදරට ගියානම් එල්ලිලා ඉන්න දැනගන්න ඔනා බන්.. අනික පැහැදිලිවම බ්‍රිටිශ් එම්බසියෙන් කියලා තියනවනේ බුදු හාමුදුරුවන්ගේ රූපය ලන්කාව තුල අතිශය ගෞරව සම්පන්න සන්කේතයක් කියල. එහෙව් එකේ මුන් පච්ච ගැහුවා නම් වහගෙන එන්න ඔනනේ..
    මම දකින විදියට මේ වගේ නීති අත්යවශ්යයි බන්. නැත්තම් මේක නිකන් ඔනා එකෙකුට ඇවිත් ජවුසන් නටලා යන්න පුලුවන් දූපතක් වෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,763
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඒක හරි ලංකාවෙ ඉන්න කාලෙ ඕක අත් දිග ඇඳුමකින් වහන් හිටියනම් අවුලක් නෑ කවුරුත් උස්සල බලන්නෙ නෑනෙ(නාන්ට ගියොත් එහෙමනම් පේනව ඉතින් :rolleyes:)..එහෙම උපදෙස් දෙන්නෙ නැතුව හරවල හැරියෙ ඇයි කියලනම් සුවර් නෑ..
     
    ඒක හරි ලංකාවෙ ඉන්න කාලෙ ඕක අත් දිග ඇඳුමකින් වහන් හිටියනම් අවුලක් නෑ කවුරුත් උස්සල බලන්නෙ නෑනෙ(නාන්ට ගියොත් එහෙමනම් පේනව ඉතින් :rolleyes:)..එහෙම උපදෙස් දෙන්නෙ නැතුව හරවල හැරියෙ ඇයි කියලනම් සුවර් නෑ..

    ගොන් පාට් බං. අත් දිගට අඳින්න කියල කිව්වා නම් ඉවරනේ. මේකත් දැන් අර සවුදි අරාබිය වගේ නමක් හදාගන්න හදන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ඉන්නේ එංගලන්තේ ඩෝල් එකෙන් ජීවත් වෙන සින්ගල් මාම්ස්ලා කියන ගෑනු අය.ඕක ගහගෙන එන්න ඇත්තේ මීඩියා ඇටෙන්ෂන් එක ගන්න තමයි.මුන්ට ඕන ඇටෙන්ෂන් එක.තායිලන්තයට ගියා ගනන් ගත්තේ නෑ.ඉන්දියාවට ගියා .ඒත් කටවත් ගනන් ගත්තේ නෑ.බැරිම තැන ලංකාවට ආවා.නැත්තන් ඕක ගහගෙන පෙන්නගෙන එන්න ඕනී නෑ.මිෂනාරී ටිකක් සල්ලි දීල එවන්න ඇති අර නානසාර උන්නාසෙට වගේ සමහර විට. මට නම් මේක කිසි ගානක් නෑ.මම ඕක ගනන් ගන්නෙත් නෑ.
     
    ඩිපෝර්ට් කරපු එක 100%ක්ම හරි.....
    අද අතේ මේවගේ කොටාගෙන එයි.. තව ඉඩ දුන්නොත් පස්ස පත්තේ කොටාගෙන ආවත් මේ රටේ අයට නකුට දෙපරැන්දේ ගහගෙන සුද්ද හරි කියාගෙන ඉන්න වෙයි...

    එහෙම නෙවෙයි බං එකින් එක වෙනස් කේස් නේ. කවුරු හරි කින්ඩියට ඕව ගහන ආවොත් යවන එක කරන්න ඕන. නැතුව මෙහෙම ආවහම යවන එක නම් වැරදියි. ඔයිට වඩා හිතන්න තිබුනා.මෙන්න මේ තියෙන්නේ බී බී සී නිව්ස් එක. ඒකෙ අන්තිම ටික බලපන්කො.
    http://www.bbc.com/news/world-asia-27107857

    "Over the past year monks belonging to certain hardline Buddhist groups have led violent attacks against Muslims and Christians, a trend which has given rise to considerable concern among religious minorities in Sri Lanka."
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,763
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අංගුලිමාල;16563532 said:
    ගොන් පාට් බං. අත් දිගට අඳින්න කියල කිව්වා නම් ඉවරනේ. මේකත් දැන් අර සවුදි අරාබිය වගේ නමක් හදාගන්න හදන්නේ.
    ලංකාව මාර රටක් කියන්න දාපු පඩසෝ කෑල්ලක් වගේ..නොදන්න කමට ආපු එකෙක් හරවල යවන්නෙ නැතුව ඉන්න දවස් ටිකේ ඕක වහන් හිටපිය කිව්වනම් හරිනෙ..අර චැනල්4 හුට්ටල ඇවිල්ල ගූ අවුස්සල යනකොටනම් කවුරුත් කතා නෑ :baffled::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;16563547 said:
    එහෙම නෙවෙයි බං එකින් එක වෙනස් කේස් නේ. කවුරු හරි කින්ඩියට ඕව ගහන ආවොත් යවන එක කරන්න ඕන. නැතුව මෙහෙම ආවහම යවන එක නම් වැරදියි. ඔයිට වඩා හිතන්න තිබුනා.මෙන්න මේ තියෙන්නේ බී බී සී නිව්ස් එක. ඒකෙ අන්තිම ටික බලපන්කො.
    http://www.bbc.com/news/world-asia-27107857

    "Over the past year monks belonging to certain hardline Buddhist groups have led violent attacks against Muslims and Christians, a trend which has given rise to considerable concern among religious minorities in Sri Lanka."
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Oya muslim pakkoth oya widihata pituwahal karana system ekak e kale hadanna thibune . un thama okkotoma wada mee rata kanne
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මේ ඉන්නේ එංගලන්තේ ඩෝල් එකෙන් ජීවත් වෙන සින්ගල් මාම්ස්ලා කියන ගෑනු අය.ඕක ගහගෙන එන්න ඇත්තේ මීඩියා ඇටෙන්ෂන් එක ගන්න තමයි.මුන්ට ඕන ඇටෙන්ෂන් එක.තායිලන්තයට ගියා ගනන් ගත්තේ නෑ.ඉන්දියාවට ගියා .ඒත් කටවත් ගනන් ගත්තේ නෑ.බැරිම තැන ලංකාවට ආවා.නැත්තන් ඕක ගහගෙන පෙන්නගෙන එන්න ඕනී නෑ.මිෂනාරී ටිකක් සල්ලි දීල එවන්න ඇති අර නානසාර උන්නාසෙට වගේ සමහර විට. මට නම් මේක කිසි ගානක් නෑ.මම ඕක ගනන් ගන්නෙත් නෑ.

    Ubai senalui th single mums lada bn? karana wada wala hatiyata nam wadi wenasak penne na.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බුද්ද රූපය කියන්නෙ අනිත් ආගම් වල ඒකෙයි මේකෙයි ගහගෙන හිටියට.. අදින පළදින භාණ්ඩයක් නෙවේ.. 100% හරි වැඩක් කරල තියෙන්නෙ..

    පිට රට buddha bar තියනව කියල ලංකාවෙත් buddha bar දාන්නද කියන්නෙ..

    ඒ වගේ තමයි..
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Me rate inna un kohomada ban mechchara awihinsawadaya promote karana agama muslim wage kale.

    Mama hithanne aththatama apahasa karanne apema un, passe kaleka mohomad nabi, lord buddha eka list ekatama watewi:oo:

    Godak touristlq saudi arabia giyath e culture eke hatiyata innawa, ehema hitahgena un comments danawa athi,

    Anika apahasa wena deyak meke nane
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුද්ද රූපය කියන්නෙ අනිත් ආගම් වල ඒකෙයි මේකෙයි ගහගෙන හිටියට.. අදින පළදින භාණ්ඩයක් නෙවේ.. 100% හරි වැඩක් කරල තියෙන්නෙ..

    පිට රට buddha bar තියනව කියල ලංකාවෙත් buddha bar දාන්නද කියන්නෙ..

    ඒ වගේ තමයි..

    ඒ වුනාට කරපු වැඩේ නම් ට්කක් සැර වැඩියි වගේ නේද?