බ්‍රිතාන්ය කත පිටුවහල් කිරීම සම්බන්දව අද

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සුද්දිට ෂර්ට් එකක් දීලා ටැක්සියක යැව්වම පච්චේ මැකෙනවද ?? ඒක හරියට අර බිකිනියේ බුද්ධ රෑපේ print කරගෙන ආවම කලිසමක් අන්දලා යැව්වා වගේනේ ?? වැරැද්දක් කලාම ඒක හරිගස්සන්න පුලුවන්නම් ඒ වෙලාවේ ඒක කරන්න පුලුවන්. දැන් මෙතනදි සුද්දිට පුලුවන්නම් පච්චේ මකලා දාන්න අන්න එහෙමනම් කමක් නෑ. මොකද රට ඇතුලට ගියාට පස්සේ කවුරැත් සුද්දිගේ පස්සෙන් යන්නේ නෑනේ ඒකි ෂර්ට් එක ගලවනවද නැද්ද බලන්න. රට ඇතුලෙදි මේකි ෂර්ට් ගලවගෙන හැම තැනම ගියොත් මොකද වෙන්නේ ?? ඊට පස්සේ පිටුවහල් කරනකොට මේ යක්කු කියයි ඇයි air port එකෙන්ම ඔය දේ කලේ නැත්තේ කියලා

    ඒ අපේ හැටි බං.. අහකයන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ තමයි කනවෝ කනවෝ කියල කෑ ගහන්නෙ.. ඊට පස්සෙ කෑ ගහයි දැන්ද මතක් උනේ මුලින්ම ඕව air port එකෙන් ම නවත්තන්න නීති දාල තිබ්බ නම් ඉවරනෙ එහෙම උනා නම් මෙහෙම වෙන්නෙ නෑ නෙ.. කියල.. අනික සුද්දොම කියනව හරි වැඩක් කරල තියෙන්නෙ කියල.. අපේ මහාචාර්ය වරු කියනව වැරදී කියල..

    මුල් ටිකේ comments දාපු උන් reply කරන කන් මේ බලන් ඉන්නෙ තාම නෑ නෙ..

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    උන් reply කරන්නේ නෑ. මොකද මුන්ට ඕනේ මේ සුද්දිව රටින් යවපු එක ලොකු වැරැද්දක් විදිහට පෙන්නන්න. ඒකේ අනිත් පැත්තෙන් මුන් නොකියා කියන්නේ මොකක්ද ?? මුන් කියන්නේ බුදු හාමුදුරැවෝ පච්ච කොටාගෙන ආවට කමක් නෑ කියන එක. මුන් තමයි නියම නිවටයෝ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උන් reply කරන්නේ නෑ. මොකද මුන්ට ඕනේ මේ සුද්දිව රටින් යවපු එක ලොකු වැරැද්දක් විදිහට පෙන්නන්න. ඒකේ අනිත් පැත්තෙන් මුන් නොකියා කියන්නේ මොකක්ද ?? මුන් කියන්නේ බුදු හාමුදුරැවෝ පච්ච කොටාගෙන ආවට කමක් නෑ කියන එක. මුන් තමයි නියම නිවටයෝ.

    අනිත් එක.. මුන්ගෙ තියරියේ හැටියට අහවල් එකේ ගහගෙන ආවොත් ආගමික අපහාසයක්.. සෙරෙප්පුවෙ ගහගෙන ආවත් ඒක ආගමික අපහාසයක්.. ආර්ම් ඒකෙ ගහගෙන ආවොත් ඒක අපහාසයක් නෙවේ..

    මම හිතන්නෙ බොඩි පාර්ට් එකෙන් පාර්ට් එකට වෙන වෙනම නීති සම්පාදනය කරන්න වෙයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    බ්‍රිතාන්ය කත පිටුවහල්... 04-23-2014 02:47 AM උඹේ අම්මගේ කකුල් දෙක අස්සේ තිබුනා මම ගහද්&#350

    යකෝ රෙප් කැපුවට කමන් නෑ.. english වලින් ලියපන් unicode වලින් ගැහුවාම ඉක්මනට කැරැක්ටර් ලිමිට් එක රීච් වෙනව.. කියන මගුලක් තේරෙන්නෙ නෑ එතකොට.. වැස්සි.

    14.gif

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    අනිත් එක.. මුන්ගෙ තියරියේ හැටියට අහවල් එකේ ගහගෙන ආවොත් ආගමික අපහාසයක්.. සෙරෙප්පුවෙ ගහගෙන ආවත් ඒක ආගමික අපහාසයක්.. ආර්ම් ඒකෙ ගහගෙන ආවොත් ඒක අපහාසයක් නෙවේ..

    මම හිතන්නෙ බොඩි පාර්ට් එකෙන් පාර්ට් එකට වෙන වෙනම නීති සම්පාදනය කරන්න වෙයි..

    සමහරැ මේ සුද්දිට වහ වැටිලද කියලත් මට හිතෙනවා. ඒ තරමට ලොකු අනුකම්පාවක්නේ මේ නිවටයින්ට තියෙන්නේ. මන් දැක්ක සමහරැ කියලා තියෙනවා සමහර රටවල පච්ච කොටන්නේ තමන් ගෙෘරව කරන අයලු. ඉතින් මේ සම-හරක්ට තේරෙන්නේ නෑ ඒ රටවල පච්චේ ගෙෘරවයක් විදිහට සැලකුවත් ලංකාවේ එහෙම සලකන්නේ නෑ කියන එක. අනික මුන් දන්නේ නෑ මුන් මේ කිඹුල් කදුලු හෙලන්නේ අපේ ශාස්තෘවරයාණන්ව පච්ච කොටපු කොහෙවත් නැති ගෑනියෙක්ට කියන එක.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    සමහරැ මේ සුද්දිට වහ වැටිලද කියලත් මට හිතෙනවා. ඒ තරමට ලොකු අනුකම්පාවක්නේ මේ නිවටයින්ට තියෙන්නේ. මන් දැක්ක සමහරැ කියලා තියෙනවා සමහර රටවල පච්ච කොටන්නේ තමන් ගෙෘරව කරන අයලු. ඉතින් මේ සම-හරක්ට තේරෙන්නේ නෑ ඒ රටවල පච්චේ ගෙෘරවයක් විදිහට සැලකුවත් ලංකාවේ එහෙම සලකන්නේ නෑ කියන එක. අනික මුන් දන්නේ නෑ මුන් මේ කිඹුල් කදුලු හෙලන්නේ අපේ ශාස්තෘවරයාණන්ව පච්ච කොටපු කොහෙවත් නැති ගෑනියෙක්ට කියන එක.

    කතාකරල වැඩක් නෑ බං ඕව..
    දුක හිතෙනව එච්චරයි..

    අනික ඒ ගෑනි ගෙ චේතනාව මොකද්ද කියල අපිට වැඩක් නැහැ.. මේක ශ්‍රී ලංකාව.. මෙහෙට එනව නම් අපිට ඕන විදියට ඉන්න ඕන..

    ලොකුම සීන් එක මේකනෙ බං.. ලංකාව කිව්ව ගමන් අපේ කාලකන්නින්ට හිතන්න පුරුදු කරල තියෙන්නෙ මෙහෙම.. අපෝ මොකද්ද බං ලංකාව.. අබ ඇටේ මුන්ට පුලුවන්ද අච්චර දෙයක් කරන්න.. ලංකාව හරි ලොකුද.. ඔන්න ඕකයි රට ගැන අපේ උන්ගෙ තියන හැගීම.. එහෙම උන් කවදාවත් රටට ආගමට ජාතියට දෙයක් වචනෙකින් වත් කරන්න හිතයි ද බං..

    ජාතිය ගැන කතා කරන්නත් බයයි.. ජාති වාදය අම්මෝ
    යකෝ ආගම ජාතිය ගැන කතා කරන්න ආඩම්බර වෙන්න කාගෙන් වත් අවසර ඕනෙ නැහැ..

    අපි සිංහල තොපි අපිට වඩා පහත් කියල පොලු අරගෙන ගගහ එලවන ඒකයි එපා කියන්නෙ.. නැතුව අපේ දේවල් ගැන අපි කතා කරන්නෙ නැතුව වෙන රටවලින් ඇවිත් කතා කරල දෙන්නෙ නැහැ..

    ඇමරිකාව/ඉන්දියාවෙ පාරෙ ඉන්න බල්ලෙක් ගෙන් ඇහුවත් කියයි උන් උන්ගෙ රටට කොච්චර ආදරෙයි ද කියල..

    එපා වෙනව බං..
     
    නිවට කම මචං නිවට කම වෙන මොනවද
     
    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    mona unath pituwahal kala eka waradi budda rupe athe kotala thibunata oya kena ape budunta nigawak karala na oka kalawak hari waradda kiyala dila me rate aya owata kamathi na e nisa penna thiyaganna epa kiuwanam iwaraine e ganiwa raten pituwahal karala api thamai niyama bauddayo kiyala pennanna hadanne ochcharatama kakumak thiyenam kari hambayanta padamak ugannapiyako sasane vinasa karana hambayanta puka dila chiththryak athe thiyena ganiwa pannanawa mun wage gon haththak inna ratene apith inne
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    aniwa
    11.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    anun paccha ketua kiyala kohomada tamange agamakata nigawak wenne?
    ehema karoth gahak,galak, pacchayak widiyata kotana ekath weradiy.
    eth.2014 inne api.krithu warsha bara ganan wala newei....

    pituwahal karapu eka weradiy. mona hethuwak matha ho wewa. ehema karapu eka ape budu dahamatath nigawak.
    mokada an agaam apita wedak ne,ape aagama,reka ganna eka uthum,ehama kiyala,pawdgalika mathayan walata anuwa,api sinahalayan ho wewa,bawddayan hoi wewa sema kenekma ekaga wenna ona ne.
    ecchara api pahath,amanusihika atheethayak tiyena pudgalayo newei.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    මේ කාන්තාව බුදුරුව අතේ පච්ච කොටාගෙන ආපු එක මම නම් දකින්නේ වරදක් විදියට.. බුදුන්ට මල් තියල වඳින රටකට එය එන්න කලින් පොඩ්ඩක් හිතන්න තිබුනා... මේ පින්තූරේ එයා මම දන්න තරමින් මීට කලින් ලන්කාවට ආපුවෙලවක ගත්තු එකක්.. එය කරන දේ හරිද නැද්ද කියලා ඔයාලම තීරනය කරන්න...

    s1.jpg
     
  • Feb 1, 2014
    1,955
    400
    83
    කොළඹ
    මේ කාන්තාව බුදුරුව අතේ පච්ච කොටාගෙන ආපු එක මම නම් දකින්නේ වරදක් විදියට.. බුදුන්ට මල් තියල වඳින රටකට එය එන්න කලින් පොඩ්ඩක් හිතන්න තිබුනා... මේ පින්තූරේ එයා මම දන්න තරමින් මීට කලින් ලන්කාවට ආපුවෙලවක ගත්තු එකක්.. එය කරන දේ හරිද නැද්ද කියලා ඔයාලම තීරනය කරන්න...

    s1.jpg

    :angry::angry::angry::angry:දැන් මොකද කියන්නේ...... මේ වැඩෙත් හරිද? කමක් නැද්ද? :angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මේ කාන්තාව බුදුරුව අතේ පච්ච කොටාගෙන ආපු එක මම නම් දකින්නේ වරදක් විදියට.. බුදුන්ට මල් තියල වඳින රටකට එය එන්න කලින් පොඩ්ඩක් හිතන්න තිබුනා... මේ පින්තූරේ එයා මම දන්න තරමින් මීට කලින් ලන්කාවට ආපුවෙලවක ගත්තු එකක්.. එය කරන දේ හරිද නැද්ද කියලා ඔයාලම තීරනය කරන්න...

    s1.jpg

    :shocked::shocked::shocked: :angry::angry::angry:

    මේ ගෑනිව රටෙන් පන්නපු එක වැරදි !! උසාවියට ඉදිරිපත් කරන්න තිබ්බෙ. දැන් කරල තියන වැඩෙන් රටේ නම සවුත්තු උනේ. කලිනුත් අර සපත්තු කේස් එහෙම කරපු එවුන්වත් උසාවි දාල මොකක්ද දඩුවම් වගයක් දුන්න. අන්න එහෙම කරන්න තිබ්බෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    :shocked::shocked::shocked: :angry::angry::angry:

    මේ ගෑනිව රටෙන් පන්නපු එක වැරදි !! උසාවියට ඉදිරිපත් කරන්න තිබ්බෙ. දැන් කරල තියන වැඩෙන් රටේ නම සවුත්තු උනේ. කලිනුත් අර සපත්තු කේස් එහෙම කරපු එවුන්වත් උසාවි දාල මොකක්ද දඩුවම් වගයක් දුන්න. අන්න එහෙම කරන්න තිබ්බෙ.

    ow machan...
     
    මම දන්න විදිහට මීගමුව උසාවියට ඉදිරිපත් කරලා තිබ්බා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    අපේ උන් කරොත් කරන්නෙ මහ ගොබ්බ වැඩක්ම තමා උසාවි නියොගෙට අනුව ගෙදර පලයන් කියල යවන් නැතුව තව ඕනි නන් ආපහු එන්න ටිකට් එකකුත් දීල. ඇති පච්චෙ මකා ගන්න කියල සල්ලි නොදුන්න. ඒකත් ශුවර් නෑ . කරන වැඩක් කොන්ද කෙලින් තියාගෙන කරන් නැති නිසා තමා මෙච්චර අපි පච වෙන්නෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    බින්දු;16581891 said:
    මේහ් උඹ මෙහෙම හොද කොල්ලෙක් වුනේ කොහොමද :shocked::shocked::shocked: Teach me too :shocked::shocked::shocked:

    මම හොඳ වෙලාද නරක් වෙලාද කියල කියන්න මම දන්නේ නෑ නමුත් මම එක දෙයක් හිතාගත්තා.. ඒ මම කාටවත් ආගමික දේවල් සම්භන්ධව උත්තර දෙන්න යන්නේ නෑ කියලා... මම විශ්වාස කරනදේ මට අනිත් අය විශ්වාස කරනදේ එයාලට... එච්චරයි... ඒක උනේ මේ මෙන්න මේ ත්‍රෙඩ් එකේ වෙච්ච සිදුවීමක් නිසයි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1590470

    පොදුවේ මම ආගම්වලට අදාලව කතකරන එක නැවැත්තුවේ ඔන්න ඔය ත්‍රෙඩ් එකේ උන දේ නිසයි... ඒක සමහරු මම බොරු රඟපෑමක් කරනවා කියලා කිව්ව සමහරු මාව හිස්මුදුනින් තියලා විශ්වාස කලා.... ඒකට පස්සේ ඉඳලා ඒ දෙගොල්ලෝන්ගේ කාටද වැරදුනේ කියන එක අද මට උඹ "මෙහෙම හොද කොල්ලෙක් වුනේ කොහොමද?" කියලා අහන එකෙන් තේරුම් ගන්න පුලුවන්.... මම මගේ පාඩුවේ එලකිරි එනවා හොඳ දෙයක් ශෙයා කරනවා රන්ඩු දැක්කත් ඒවට උත්තර නොදී ඉන්නවා...එච්චරයි...
     
    Aug 18, 2011
    6,147
    788

    :shocked::shocked::shocked: සිරාවට I'm impressed :shocked::shocked: hats off and respect
    11.gif
    11.gif

    උඹ වගේ දැඩි මතධාරියෙක් වෙනස් වුනා නම් අපි හැමෝටමත් වෙනස් වෙන්න පුලුවන් වෙයි කවද හරි :):)
     
    බින්දු;16582222 said:

    :shocked::shocked::shocked: සිරාවට I'm impressed :shocked::shocked: hats off and respect
    11.gif
    11.gif

    උඹ වගේ දැඩි මතධාරියෙක් වෙනස් වුනා නම් අපි හැමෝටමත් වෙනස් වෙන්න පුලුවන් වෙයි කවද හරි :):)
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි
    "බැටළු හම් පොරවගත්තු නාකි හිවල්ලු දැකලා නැද්ද":dull::dull: