ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    :lol:
    අනේ මහ ලොකුවට ගහන්න පුලුවන් එකා.... බලුවොත් ගහක් අස්සේ බඩ ගානවා..... ලොල් :lol:

    pau ane,,,,, Lida athuleda danna dan :lol::lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    :lol:
    අනේ මහ ලොකුවට ගහන්න පුලුවන් එකා.... බලුවොත් ගහක් අස්සේ බඩ ගානවා..... ලොල් :lol:

    awesome-gif-jumping-into-a-hole-cave.gif

    laughing-monkey1.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඵල ඇති රුකට නේ ගල් ගහන්නේ. :lol::lol::lol::lol:
    මගෙන් කාල වේදනාවේ උපරිම සලකුනු පෙන්නුම් කරනවා
    :rofl::rofl::rofl:

    ඵල ඇති රුකට නේ ගල් ගහන්නේ. :rofl::rofl:
    අනේ උබේ තියෙන එල :lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඵල ඇති රුකට නේ ගල් ගහන්නේ. :lol::lol::lol::lol:
    මගෙන් කාල වේදනාවේ උපරිම සලකුනු පෙන්නුම් කරනවා
    :rofl::rofl::rofl:

    රුකක් ඵලක් තිබ්බානම් ගලක් ගහන්න තිබ්බ කෝ ඉතින් එකත් නෑනේ... උබට ගලක් ගහන්න නම් ඉතින් අපිට ගස් අස්සේ පදුරු අස්සේ බඩගාන්න වෙනවා..... :rolleyes:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැන් වැඩියි සවර් එකට එන්න වෙලාවක් නෑ ... වැඩ ටිකක් වැඩියි ... ADSL ලිමිට් පැනල ඒ අස්සේ ..... ඇවිත් විනාඩියයි හිටියේ අප්පට සිරි බෑන් කලා ... :shocked::shocked::shocked: මම හිතන්නේ පරණ ඇඩ්මින් සැට් එක නැතුව ඇති ... ටිකක් පරිනත කස්ටියට ඇඩ්මින් කම දෙනවනම් හොදයි ... :P:P:P:P නැතිනම් වදුරට දැලිපිහිය දුන්න වගේ ... :lol::lol::lol: ඔය වගේ එකෙක් ප්‍රෝ මොඩ් සවර් එකකට ගියොත් ඔක්කොම කික් කරයි බෑන් කරයි :lol::lol::lol::lol::lol::lol: :P
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    SnipeDown's cod4 montage :D



    patta ban, maawa marala slow motionuth daala :P ahuweyanko :D

    i defeat him just 1 time. :rofl:
    map : killhouse
    opfor : SnipeDown, iBank (both using snipers)
    Marine : me , nikie (Automatic weapons, i used M4 with red dot :P)
    sniping pros defeat by noops :shocked:

    he is greatest sniper i ever seen :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුද කැපුවේ අපෙ ආනමාලු කැන
    පැහිලා තිබුණේ ඉහල ඇවරි දෙකම
    පොහොර දාලා මෝරලා පැහෙනකොට
    ගෙඩියක් තිබුනා උදළු මිටක් විතර

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට යන්න වෙලෙන් ගොඩ වුණා
    හීන් සීරුවේ පාර පනිනකොට කොල්ලො රැලක් සෙට් වුණා
    ආබොං එහෙනං ගිහිල්ලා එන්නං කීවත් ඌ නැවතුණා
    තනමල්විල මල් සුවඳක් දැනිලා ගමනත් අමතක වුණා

    පලවෙනි රවුමෙම තොලකට පුරවා ඇද්දා මල්බර දුමක්
    ඉබ්බගෙ හදවත සෝදා ගිහිල්ලා මැවුනා රසබර ලොවක්
    ඉබ්බිත් එක්කල අහසේ පාවි රැඳිලා සුරඟන ලොවක්
    සිහින ලෝකයක පාවී පාවී අඳිනවා හොඳහැටි දුමක්

    පොලිස් ජීප් එක එනවා දැකලා කොල්ලො දුවපි මහ දුරක්
    ඉබ්බා තනිවී වටපිට බැලුවම දැක්කෙ පාරෙ කාර් එකක්
    ආතල් කඩන්න එපා කියලා ඇළට දාලා ජම්ප් එකක්
    ඉබ්බා ඉබ්බිව බලන්න යනකොට ඉබ්බිට අවුරුදු හැටක්
     
    Status
    Not open for further replies.