මං අලුත් බයික් එකක් ගන්න කියල හිතං ඉන්නෙ
බජට් එක 240,000ක් වගේ තමයි
250 ජපන් බයික් එකක් තමයි ගන්න ඕන
තෙල් ලීටරේට 25+ වගේ කරනවනම් හොඳටම ඇති
මං වැඩට යන්නයි එන්නයි දවසට 24km වගේ යනව ඉතිං දවසකට 200ක වගේ තෙල් ගහගෙන යන්න පුළුවන් එකක් තමයි හොයන්නෙ
මේව තමයි දැනට මගේ choices
Honda Spada VT250 Twin Cam 8 Values Engine
මේක Manufacture Year එක 2011 , Front Rear Single Disk Brake
VT - XXXX තමයි Number එක
200,000/= කියනව
අනිත් එක තමයි
Yamaha TW 200
200 උනාට මේකෙ පෙනුම ලස්සනයි
මේකෙ Manufacture Year එක 2008 ඉස්සරහ Disk Brake
Exhaust Can එක යටින් ඇවිල්ල තියෙන්නේ
නිල් පාට බයික් එකක්
වැඩි විස්තර : Modified With 225 Petrol Tank , 225 Hump , Japan Modified Tail Light And Supertrap Beat Can
XR - XXXX තමයි Number එක
250,000/= කියනව මේක
මට දැනගන්න ඕන මේ දෙකෙන් මං කියපු විස්තර වලට අනුව හොඳ මොකක්ද? මේවගෙ ලෙඩ එහෙම එනවද Riding Comfort එක කොහොමද? Top Speed එක? තව මට දැනගන්න ඕන මගේ Budget එකට වෙන ගන්න පුලුවන් 250 Bikes මොනවද?
තව එකක් TW එකේ power valve තියනවද?
TW එක 200 උනාට 250 වලට අරින්න පුළුවන් කියන්නෙ ඇත්තද 
බජට් එක 240,000ක් වගේ තමයි 250 ජපන් බයික් එකක් තමයි ගන්න ඕන

ඒත් 250 දාපුවද දන්නෑනෙ 
habayi ube budget ekata nam ewwa hoyanna amaru wey.