bike help ????????

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං අලුත් බයික් එකක් ගන්න කියල හිතං ඉන්නෙ :cool: බජට් එක 240,000ක් වගේ තමයි
    250 ජපන් බයික් එකක් තමයි ගන්න ඕන :cool: තෙල් ලීටරේට 25+ වගේ කරනවනම් හොඳටම ඇති :D මං වැඩට යන්නයි එන්නයි දවසට 24km වගේ යනව ඉතිං දවසකට 200ක වගේ තෙල් ගහගෙන යන්න පුළුවන් එකක් තමයි හොයන්නෙ ;)

    මේව තමයි දැනට මගේ choices :)

    Honda Spada VT250 Twin Cam 8 Values Engine

    මේක Manufacture Year එක 2011 , Front Rear Single Disk Brake

    VT - XXXX තමයි Number එක

    200,000/= කියනව



    අනිත් එක තමයි

    Yamaha TW 200

    200 උනාට මේකෙ පෙනුම ලස්සනයි :D

    මේකෙ Manufacture Year එක 2008 ඉස්සරහ Disk Brake

    Exhaust Can එක යටින් ඇවිල්ල තියෙන්නේ

    නිල් පාට බයික් එකක්

    වැඩි විස්තර : Modified With 225 Petrol Tank , 225 Hump , Japan Modified Tail Light And Supertrap Beat Can

    XR - XXXX තමයි Number එක


    250,000/= කියනව මේක


    මට දැනගන්න ඕන මේ දෙකෙන් මං කියපු විස්තර වලට අනුව හොඳ මොකක්ද? මේවගෙ ලෙඩ එහෙම එනවද Riding Comfort එක කොහොමද? Top Speed එක? තව මට දැනගන්න ඕන මගේ Budget එකට වෙන ගන්න පුලුවන් 250 Bikes මොනවද?

    තව එකක් TW එකේ power valve තියනවද? :nerd: TW එක 200 උනාට 250 වලට අරින්න පුළුවන් කියන්නෙ ඇත්තද :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ පැත්තට හැමදාම නෙට් තිබ්බ :frown:

    මේපාර ආවාමයි ගත්තෙ :growl:
    11.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ජොනී බට්ට;16564318 said:
    TW ලස්සනයි , මාත් පට්ටම ආස බයික් එකක්. හැබැයි පැදපු උන් නම් කියන්නේ මෙලෝ රහක් නැ කියල :dull:



    එහෙමද :(

    මටත් කට්ටිය කිව්ව Yamaha Bikes ගන්න එපා Honda එකක් ගනිං කියල :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Yamaha Tricker,Suzuki Volty,Honda AX 1


    Volty , AX 1 වලට මං කැමති නෑ බං මට ඕන Spada Look එක හරි Tracker Look එක හරි තියන එකක්

    XR එකක් වගේ ගන්න බැරි වෙයිද ඒ ගානට තෙල් ටැංකිය දෙපැත්තෙ තටු දෙක තියන කොට Mud Guard දාපු :oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    එහෙමද :(

    මටත් කට්ටිය කිව්ව Yamaha Bikes ගන්න එපා Honda එකක් ගනිං කියල :baffled:

    ehema kiyanne yamaha bike padala nathi ewun :lol::dull:

    yamaha TW eka tikak loriya wage.. habay uba tricker / XT wage ewwa padala balapan :rolleyes: habayi ube budget ekata nam ewwa hoyanna amaru wey.:dull:

    Volty , AX 1 වලට මං කැමති නෑ බං මට ඕන Spada Look එක හරි Tracker Look එක හරි තියන එකක්

    XR එකක් වගේ ගන්න බැරි වෙයිද ඒ ගානට තෙල් ටැංකිය දෙපැත්තෙ තටු දෙක තියන කොට Mud Guard දාපු :oo:

    XR thatu model 4laks+ wage wenawa :P:P chassis 190-200 5laks+:rofl:

    ube budget ekata ganna puluwan XR chassis 100-110 wage ekak. tikak amaru weyi habayi.