Honda CD 200 Road Master ekak ganinko. sapa kane patta look eka, safety a wage beat ekak wena kisima bike ekaka tiyenawada?
Honda CD 200 Road Master ekak ganinko. sapa kane patta look eka, safety a wage beat ekak wena kisima bike ekaka tiyenawada?



අංකල් කෙනෙක් වගේනෙ ඕකෙ යනකොට
මට ඕන මං පාරෙ යද්දී දෙපැත්තෙ ඉන්න ලස්සන ගෑනු ළමයි මං දිහා හැරි හරි බලන විදියෙ බයික් එකක්![]()



අපේ පැත්තට හැමදාම නෙට් තිබ්බ
මේපාර ආවාමයි ගත්තෙ![]()
ඒත් අඩුවට දෙන ඒව බයයි බං ගන්න
මම හිතන්නෙ ඌ අහන්නෙ දාං නිදාගන්න එවා නෙමෙයිඉන්ටර්නෙට් ගැන
b
u
m
p
un balala kiyai anna hotu berena ulamek pare yanawa kiyala![]()


ඒත් අඩුවට දෙන ඒව බයයි බං ගන්න
මම හිතන්නෙ ඌ අහන්නෙ දාං නිදාගන්න එවා නෙමෙයිඉන්ටර්නෙට් ගැන
b
u
m
p
මං දන්නව![]()
සිරාවටඒත් 250 දාපුවද දන්නෑනෙ
ඒ ගානට CB4 තියන තැනක් දන්නවද කවුරුහරි![]()
Spada kiyanne leda godaak enna puluwan bike ekak... VT sereis eke VTR wala apu V twin engima thamai 100% success unee...
anika sapada 2010 awe naha bannn... spada ave 1989 - 1993 wage kaalayee.. oya poth wala tiyana year okkoma itin atin dapuwa tamai
TW eka shape... wadaa hondai front disk break tiyana ekakma ganna eka.. TW eket oya aurudu nam atta nemei itin... 1998 wage wenna ati oya bike eka.. originally TW 1987 - 2013 wenakanma ava.. 2014 modal ekak tiyanava ati thama aranchi naha.
Spada ekata lakunu 25 denakota TW ekata lakunu 80 ma denna puluwan oya deka compare karot..




mage cb4 version S(three meter, sensor carb) eka denawa mama. unregister tiyenenne.. 260,000k diyan.... aran kemati nam reg karala pedahan nethnam oya widiyatama pedahana.. 250 walata reg karanna 50k wage yai... original eng,chasiss number tiyenne....

මගේ ළඟ එච්චර නෑනෙ 
අංකල් කෙනෙක් වගේනෙ ඕකෙ යනකොට
මට ඕන මං පාරෙ යද්දී දෙපැත්තෙ ඉන්න ලස්සන ගෑනු ළමයි මං දිහා හැරි හරි බලන විදියෙ බයික් එකක්![]()




එහෙමද මචන් TW ආසාවත් ගියා
Jade , Volty , FTR ඇරුනම මට 2.50 වගේ ගන්න පුළුවන් බයික් මොනාද බං තියෙන්නේ
මං ආස hornet , CB4 ලුක් එකටයි ට්‍රේල් model වලටයි තමයි
ඒත් මට දැන් හිතෙනව CBR එකකුත් අවුලක් නෑ නේද කියල
මට පුලුවන්නම් CBR ගැන විස්තර කියපං Riding comfort එක ගැන එහෙම Fuel 25k වගේ කරයිද
CB4 එකටනං ආසයි ඒත් ඕක හරියට රෙජිස්ටර් කරන්න හෙන ගානක් යනවලුනෙ
අපෙ යාලුවෙක් DRZ 400 එකක් අලුතෙන්ම ගෙනල්ල original 400 registration දාන්න 1.50k ගිහින්මගේ ළඟ එච්චර නෑනෙ
![]()