බඹරකන්ද දිය ඇල්ල වෙනස් කෝණයකින් (using a quadcopter)

janapriya

Member
Jan 17, 2010
15
20
0
USA, Sri Lanka
බඹරකන්ද දිය ඇල්ල වෙනස් කෝණයකින් (using a quadcopter)

මීට අවුරුද්දකට විතර කලින් මම quadcopter එකක් යැව්ව බඹරකන්ද දිය ඇල්ල දිගේ උඩට. එකෙන් අපිට නුපුරුදු කෝණයකින් දිය ඇල්ල බලන්න පුලුවන් උනා. ඔය ගොල්ලොත් බලල හිතෙන දේ මට කියන්න.
හොඳ නම් like/share කරන්න අමතක කරන්න එපා. මොනව හරි වැඩි විස්තර දැන ගන්න ඕනෙ නම් comment කරන්න.

https://www.youtube.com/watch?v=-Ewsg9N2M9I


Update:
මෙන්න මේ ලින්ක් එකේ මගේ quadcopter එක ගැන වැඩි විස්තර තියනවා. ඕකෙ thread එක පටන් ගත්තෙ මම (First post එක බලන්න).
http://diydrones.com/forum/topics/share-your-drone-info-thread

ස්තූතියි.
 
Last edited:

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    අපුරුයිනේ බන්

    2r3hdy54102ceubfg.jpg
     

    janapriya

    Member
    Jan 17, 2010
    15
    20
    0
    USA, Sri Lanka
    niyamai machan... thawa lagin yawanna tibba nam saha music nethuwa natural sound eka ekka demma nam mare maru
    Podi awulakata thiyenne, circuit walata wathura yana eka. Eka hinda mama oya gaanata giye. Ooke penawata wada langin giye, lens eka wide angle hinda durin wage penawa tikak.
    Natural sadde danna thibuna. Hebei wenamama record karala. Quadcopter sadde tikak wediyi, eka hinda waterfall sadde enne nehe. Mama try ekak dennam waterfall sadde daanna.

    ado patta ban. meyin ekak keeyak withara wenawada ban? mama pattama aasa gadget ekak.
    Meka mama hadapu ekak. Arducopter kiyala open source hardware project ekak follow kala. Ooka hadanna mata giya $800k withara 2011 awurudde. Hebei ohoma hadanne nathuwa kelinma ganna puluwan DJI phantom kiyana eka. China walin gennanna balanna. Kohomath $500k ~ $700k withara wei. Camera eka wenama ganna oone.

    Thanks guys!!