bike help ????????

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,778
    11,417
    113
    Honda CD 200 Road Master ekak ganinko. sapa kane patta look eka, safety a wage beat ekak wena kisima bike ekaka tiyenawada?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Honda CD 200 Road Master ekak ganinko. sapa kane patta look eka, safety a wage beat ekak wena kisima bike ekaka tiyenawada?

    අංකල් කෙනෙක් වගේනෙ ඕකෙ යනකොට :dull:

    මට ඕන මං පාරෙ යද්දී දෙපැත්තෙ ඉන්න ලස්සන ගෑනු ළමයි මං දිහා හැරි හරි බලන විදියෙ බයික් එකක් :cool:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් කට්ටිය කිව්වා වගේ උඹට ගන්න වෙන්නේ Jade, VTR single meter (condition අඩු), Suzuki Volty, FTR තමයි. තව බයික් කීපයක් තියෙනවා හැබැයි ඒවා ගැන විශ්වාසයක් තියන්න බෑ...

    Spada නම් ගන්න එපා.Jade උනත් උඹට 120 කට යන්න බැරි වෙයි. 110 ක් වගේ ගන්න පුළුවන්.ගොඩක් condition අඩු ඒවා ගන්න එපා , මොකද දැන් මේ බයික් වලට සැහෙන්න වයසයි. ඒ නිසා ගන්නකොට පුළුවන් තරම් නිෂ්පාදිත වර්ෂය අලුත් එකක් ගන්න බලන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙද බන් spada එව 2011 මැනුෆැක්චරින් ඉයර් වෙන්නේ...
    ඕල 1980 ගනන් වල ගහපු මොඩ්ල් එකක්නේ...

    250යකට යනව නම් අතේ තියන ඔක්කොම දාල ගන්න එපා. රිපෙයාර් එකකට වුනත් ගානක් තියාගන්න.

    TDI110 පොඩ්ඩක් කන්ටැක්ට් කරල අහල බලන්න බයික් මොනවහරි තියනවද කියල විකුණන්න.

    බජට් එක කලබල නැතුව 3ක් කරගන්න පුලුවන් නම් පහුවෙලාහරි හොඳ කන්ඩිෂන් VTR එකක් ගන්න පුලුවන් වෙයි.:)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    අංකල් කෙනෙක් වගේනෙ ඕකෙ යනකොට :dull:

    මට ඕන මං පාරෙ යද්දී දෙපැත්තෙ ඉන්න ලස්සන ගෑනු ළමයි මං දිහා හැරි හරි බලන විදියෙ බයික් එකක් :cool:

    un balala kiyai anna hotu berena ulamek pare yanawa kiyala:rolleyes::lol::P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපේ පැත්තට හැමදාම නෙට් තිබ්බ :frown:

    මේපාර ආවාමයි ගත්තෙ :growl:

    ඒත් අඩුවට දෙන ඒව බයයි බං ගන්න

    මම හිතන්නෙ ඌ අහන්නෙ දාං නිදාගන්න එවා නෙමෙයි:rolleyes: ඉන්ටර්නෙට් ගැන:rofl:

    b

    u

    m

    p
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Spada kiyanne leda godaak enna puluwan bike ekak... VT sereis eke VTR wala apu V twin engima thamai 100% success unee...

    anika sapada 2010 awe naha bannn... spada ave 1989 - 1993 wage kaalayee.. oya poth wala tiyana year okkoma itin atin dapuwa tamai

    TW eka shape... wadaa hondai front disk break tiyana ekakma ganna eka.. TW eket oya aurudu nam atta nemei itin... 1998 wage wenna ati oya bike eka.. originally TW 1987 - 2013 wenakanma ava.. 2014 modal ekak tiyanava ati thama aranchi naha.

    Spada ekata lakunu 25 denakota TW ekata lakunu 80 ma denna puluwan oya deka compare karot..
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    සිරාවට :shocked: ඒත් 250 දාපුවද දන්නෑනෙ :(

    ඒ ගානට CB4 තියන තැනක් දන්නවද කවුරුහරි :nerd:

    mage cb4 version S(three meter, sensor carb) eka denawa mama. unregister tiyenenne.. 260,000k diyan.... aran kemati nam reg karala pedahan nethnam oya widiyatama pedahana.. 250 walata reg karanna 50k wage yai... original eng,chasiss number tiyenne....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Spada kiyanne leda godaak enna puluwan bike ekak... VT sereis eke VTR wala apu V twin engima thamai 100% success unee...

    anika sapada 2010 awe naha bannn... spada ave 1989 - 1993 wage kaalayee.. oya poth wala tiyana year okkoma itin atin dapuwa tamai

    TW eka shape... wadaa hondai front disk break tiyana ekakma ganna eka.. TW eket oya aurudu nam atta nemei itin... 1998 wage wenna ati oya bike eka.. originally TW 1987 - 2013 wenakanma ava.. 2014 modal ekak tiyanava ati thama aranchi naha.

    Spada ekata lakunu 25 denakota TW ekata lakunu 80 ma denna puluwan oya deka compare karot..

    එහෙමද මචන් TW ආසාවත් ගියා :(

    Jade , Volty , FTR ඇරුනම මට 2.50 වගේ ගන්න පුළුවන් බයික් මොනාද බං තියෙන්නේ :nerd:

    මං ආස hornet , CB4 ලුක් එකටයි ට්‍රේල් model වලටයි තමයි

    ඒත් මට දැන් හිතෙනව CBR එකකුත් අවුලක් නෑ නේද කියල :shocked:

    මට පුලුවන්නම් CBR ගැන විස්තර කියපං Riding comfort එක ගැන එහෙම Fuel 25k වගේ කරයිද :sorry:

    mage cb4 version S(three meter, sensor carb) eka denawa mama. unregister tiyenenne.. 260,000k diyan.... aran kemati nam reg karala pedahan nethnam oya widiyatama pedahana.. 250 walata reg karanna 50k wage yai... original eng,chasiss number tiyenne....

    CB4 එකටනං ආසයි ඒත් ඕක හරියට රෙජිස්ටර් කරන්න හෙන ගානක් යනවලුනෙ :dull:
    අපෙ යාලුවෙක් DRZ 400 එකක් අලුතෙන්ම ගෙනල්ල original 400 registration දාන්න 1.50k ගිහින් :nerd: මගේ ළඟ එච්චර නෑනෙ :baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,778
    11,417
    113
    අංකල් කෙනෙක් වගේනෙ ඕකෙ යනකොට :dull:

    මට ඕන මං පාරෙ යද්දී දෙපැත්තෙ ඉන්න ලස්සන ගෑනු ළමයි මං දිහා හැරි හරි බලන විදියෙ බයික් එකක් :cool:

    ane palayan ban yanna. umba diha kello balanna one nan gym ekakata gihin poddak anga hadagena body fit ekak gahala parata bahapan. ethakota umba super cub ekaka giyath kello umba diha balai. :lol::lol::lol::lol:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    spada ganna epa yako..... 2011 hadapu spada naaaaa ban..... 1980 ganan wala hadapu modle ekak oka.. market naaaa ... ganna epa..... volty or TW or tracker ekak balala ganin
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    8
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    එහෙමද මචන් TW ආසාවත් ගියා :(

    Jade , Volty , FTR ඇරුනම මට 2.50 වගේ ගන්න පුළුවන් බයික් මොනාද බං තියෙන්නේ :nerd:

    මං ආස hornet , CB4 ලුක් එකටයි ට්‍රේල් model වලටයි තමයි

    ඒත් මට දැන් හිතෙනව CBR එකකුත් අවුලක් නෑ නේද කියල :shocked:

    මට පුලුවන්නම් CBR ගැන විස්තර කියපං Riding comfort එක ගැන එහෙම Fuel 25k වගේ කරයිද :sorry:

    CB4 එකටනං ආසයි ඒත් ඕක හරියට රෙජිස්ටර් කරන්න හෙන ගානක් යනවලුනෙ :dull:
    අපෙ යාලුවෙක් DRZ 400 එකක් අලුතෙන්ම ගෙනල්ල original 400 registration දාන්න 1.50k ගිහින් :nerd: මගේ ළඟ එච්චර නෑනෙ :baffled:

    oya marala walata kara nogaha thawa kiyak hari dala tricker ekakata hari xt ekakata hari try karapan... theluth hodata wada karanawa... salli madinam tikak iwasapan.. nikan pohora godawal walata karagahala ube salli nati karaganna epa..

    YAMAHA%20_Tricker.jpg