https://www.facebook.com/AsylumLunatic
කවුද බන් මේ පේජ් එක කරන්නේ? එලකිරි එකම එතන නේ. බලපන් අපි උබල දාපු පොඩි පොඩි threads පවා මුන් එහෙම්ම කොපි කරල දාල.
කොටින්ම අර රත්තරන් දාපු පොල් ගෙඩියක් වැටුන කාර් එකත් තියනවනේ බන්.


මම මේ ලගදි ආතල් එකට දාපු ~ජපන් XXX~ 15+ ත්‍රෙඩ් එකත් එහෙම්මම දාල
එලකිරි එකේ පොරක්ද මේ පේජ් එක කරන්නේ?




