Freelancing සහ Tax

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    උබ odesk එකේ සල්ලි ගන්නේ payoneer එකටද

    bankwire ena ewa nam hari eth card eken ganna ewa kohomada sousce eka pennanne :baffled:

    mama machan dan wadiya odesk karanna. payoneer ekata 20-25k wage enne so eka aulak na.

    mata godak wire transfer money enne. eka nisa source eka pennanna nam puluwan
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    na ban vehicle ekak buy kara kiyala hithapan or e salli bank ekata daddi mokada wenne . case ekak nam naha eth wadayak ne bank eken KYC illaddi kohomada prove karanne income eka

    loans ganna nam aulak na. mamath car ekak gatta loan ekak dala. bank records pennuwama un nikanma denawa. habai vehicle 1k reg karanakota rmv eken income tax ekata details yawanawa neda. mata nam tama kisima letter 1k wath awe na :nerd:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,319
    41,175
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේකෙ ගොඩක් Freelance කරන අය ඉන්නව නේ. මමත් Freelance වැඩ වලින් මාසෙට ලක්ශ 2-3 අතර ගානක් හොයනව. මට දැනගන්න ඔන මගේ ආදායමට Government එකට tax ගෙවන්නෙ කොහොමද කියල. අපි කොහෙ හරි ගිහිල්ලා register වෙන්න ඔනිද? කොහොමද එක කරන්නේ. මේව ගැන හොදට දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.

    නොගෙව හිටියොත් ඇතිවන ප්‍රතිපල ගැනත් දැනගන්න ඔන.
    masata 2-3 lakh hoyanawanam tho denaganna one tax wedenawada nedda kiyala meeta kanlin ponnayo :rolleyes:
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    මාසෙට $2000ට වැඩි අයට ෆෝම් එක ගෙදරට ගෙනත් දෙනවා. උඹ හීනෙන්ද හෙව්වෙ? :lol:
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    මචන් ල මගෙ Payoneer Card එකේ $67 ඉතුරු වෙලා තියනව. ඔක ගන්නවට වඩා මට ඔන මොනව හරි ebay එකෙන් ගන්න. කියන්නකො ගන්න හොද දෙයක්?

    mama ikman eke bodimak hoyanakota tama meka set une.

    machan dialog prepaid 4G ekata kbb 50 seen eka wada karanawada?
    danna kattiya poddak kiyanna

    :lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    මේකෙ ගොඩක් Freelance කරන අය ඉන්නව නේ. මමත් Freelance වැඩ වලින් මාසෙට ලක්ශ 2-3 අතර ගානක් හොයනව. මට දැනගන්න ඔන මගේ ආදායමට Government එකට tax ගෙවන්නෙ කොහොමද කියල. අපි කොහෙ හරි ගිහිල්ලා register වෙන්න ඔනිද? කොහොමද එක කරන්නේ. මේව ගැන හොදට දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.

    නොගෙව හිටියොත් ඇතිවන ප්‍රතිපල ගැනත් දැනගන්න ඔන.

    මම මේ ගැන ගොඩක් විස්තර හොයපු කෙනෙක්.. මම මේ ගෙන දන්නා නොදන්න, වගකිවයුතු ගොඩාක් අයගෙන් ඇහුව.... ඉතින් හැමෝම කිව්වේ නම් එක පුද්ගල වියාපාරයක් විදියට ලියාපදිංචි කල
    යුතුයි කියලා ... අන්තිමට ලියාපදිංචි කලා ,,, තාම tax ගෙවන්න ඕනේ උනෙත් නැ ,, කිසිම බයක් නැතුව professional විදියට කරගෙන යන්න පුළුවන්. අනික කව්රු හරි කෙනෙක් හෝ ආයතනයක් ඉල්ලුවොත් මුදල් ලැබෙන ක්‍රමය පෙන්නන කියාලා ඕක කෙලින්ම පෙන්නන්න පුළුවන්. ( visa හදාගැනීම වගේ වැඩ වලදී.. )

    මම නම් කියන්නේ ලියාපදිංචි කරන එක කෝකටත් හොඳයි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන්,
    කීයක් විතර යනවද වැඩේ කර ගන්න? තව පොඩ්ඩක් විස්තර කියපන්කො.
     
    Sep 25, 2008
    757
    35
    0
    මචන්,
    කීයක් විතර යනවද වැඩේ කර ගන්න? තව පොඩ්ඩක් විස්තර කියපන්කො.
    පොඩි ගානක් යන්නේ .. රුපියල් 1500ක්ද කොහෙද ඒ කාලේ .. දැන් පොඩ්ඩක් වැඩි ඇති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කර ගන්න පුළුවන්. අන්තර්ජාලය හරහා කරන තනි පුද්ගල වියාපාරයක් විදියට ලිපන්දින්චි කරන්න.. ඕක අවශ්‍යම නැතුව ඇති...නමුත් හොඳයි... අපේ office වල වැඩ කරන සමහරක් උන්ට ඕවා පැහැදිලි කරන්න බැනේ. .. අනික අපි හොඳ වාහනයක් වගේ ගත්තොත්, සමහර විට ගමේ උන් පෙත්සම් ගැහුවොත් සල්ලි මුට මෙච්චර තියෙන්නේ විදියක් නැ කියලා එහෙම , අපිට පෙන්නන්න එකක් තියෙන්නේ ඕනෙනේ .මාසෙකට ලක්ෂෙකට වැඩිය හොයනවනම් එහෙම කරන එක හොඳයි . ඒ නිසා ..

    Last edited:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48

    mama kalinuth kiwwa wage ODESK eken $200-300k hoyanne. ubata ocharatama ona nam mama wire transfer receipt eke photo 1k dannam.

    habai machan anith aya salli hoyanawa kiyala ekata irisiya karanna epa. meta wada loku ganan hoyana ayath meke innawa mama dakala tiyanawa. ubath try kaloth bari wena ekak na
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    mama kalinuth kiwwa wage ODESK eken $200-300k hoyanne. ubata ocharatama ona nam mama wire transfer receipt eke photo 1k dannam.

    habai machan anith aya salli hoyanawa kiyala ekata irisiya karanna epa. meta wada loku ganan hoyana ayath meke innawa mama dakala tiyanawa. ubath try kaloth bari wena ekak na

    යකෝ වයර් ට්‍රන්ස්ෆර් වලින් $2000ට වඩා එනවා නම් මාසෙකට උන් උඹගේ නම ටැග් Unregistered exporter කරනවා කියල. ඊළඟට උන් උඹගේ ගෙදරට ග්‍රාමසේවක එවනව කොලේකුත් එක්ක. උඹ ඒකෙ විස්තර දාලා AG ඔෆිස් එකට ගිහින් අත්සන් කරන් ඇවිත් ග්‍රාමසේවකට දෙන්න ඕන. දවස් 5 - 10 උඹට ප්‍රාදේසීය සභාවෙන් කෝල් එකක් දෙනවා එන්න කියලා. ඊළඟට උඹට ටැක්ස් ගෙවන්න ටැක්ස් ෆයිල් අංකේ දෙනවා. 1st year 1ට 370යි 2nd year ඉඳන් ආදායම අනුව ටැක්ස්!

    උඹට ඔය මුකුත් ආවෙ නැහැ කියන්නේ උඹ අරින්නෙ නයි සෝ හීන නොබලා සල්ලි හොයපන් :lol:
     
    pissuda ban ubata. wire transfer ewanna one wenne acc no ekai swift code ekai vitarai. bank eken deposit karala computer generated receipt ekak gedarata ewnawa. ehcrai
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    pissuda ban ubata. wire transfer ewanna one wenne acc no ekai swift code ekai vitarai. bank eken deposit karala computer generated receipt ekak gedarata ewnawa. ehcrai
    මම කිව්ව එක ආයෙම කියෝලා බලහන්. වයර් ට්‍රාන්ස්ෆර් ග්‍රාමසේවක ගෙනත් දෙනවා කියලා නෙමේ මම කිව්වේ සල්ලි වැඩියෙන් ලැබෙන කොට ඒවා හොයන හැටි :lol: තොට මෙච්චර කල් මෙහෙම එකක් උනේ නැත්තම් බලපන් තොට චන්ද තියේද කියලා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,955
    24,403
    113
    tracing Geo-location.. ... ...
    මම මේ ගැන ගොඩක් විස්තර හොයපු කෙනෙක්.. මම මේ ගෙන දන්නා නොදන්න, වගකිවයුතු ගොඩාක් අයගෙන් ඇහුව.... ඉතින් හැමෝම කිව්වේ නම් එක පුද්ගල වියාපාරයක් විදියට ලියාපදිංචි කල
    යුතුයි කියලා ... අන්තිමට ලියාපදිංචි කලා ,,, තාම tax ගෙවන්න ඕනේ උනෙත් නැ ,, කිසිම බයක් නැතුව professional විදියට කරගෙන යන්න පුළුවන්. අනික කව්රු හරි කෙනෙක් හෝ ආයතනයක් ඉල්ලුවොත් මුදල් ලැබෙන ක්‍රමය පෙන්නන කියාලා ඕක කෙලින්ම පෙන්නන්න පුළුවන්. ( visa හදාගැනීම වගේ වැඩ වලදී.. )

    මම නම් කියන්නේ ලියාපදිංචි කරන එක කෝකටත් හොඳයි...

    මචන් මේ විදියට කරපුවම bank වලට.. loan වලට.. credit card වල‍ට උනත් income ඒක පෙන්නන්න පුළුවන් ද?
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මම මේ ගැන ගොඩක් විස්තර හොයපු කෙනෙක්.. මම මේ ගෙන දන්නා නොදන්න, වගකිවයුතු ගොඩාක් අයගෙන් ඇහුව.... ඉතින් හැමෝම කිව්වේ නම් එක පුද්ගල වියාපාරයක් විදියට ලියාපදිංචි කල
    යුතුයි කියලා ... අන්තිමට ලියාපදිංචි කලා ,,, තාම tax ගෙවන්න ඕනේ උනෙත් නැ ,, කිසිම බයක් නැතුව professional විදියට කරගෙන යන්න පුළුවන්. අනික කව්රු හරි කෙනෙක් හෝ ආයතනයක් ඉල්ලුවොත් මුදල් ලැබෙන ක්‍රමය පෙන්නන කියාලා ඕක කෙලින්ම පෙන්නන්න පුළුවන්. ( visa හදාගැනීම වගේ වැඩ වලදී.. )

    මම නම් කියන්නේ ලියාපදිංචි කරන එක කෝකටත් හොඳයි...

    thanks machan mamath oka karanna haduwa. mata kenek kiwwa api karana wade lankawata adala nati nisa oke reg karana eke terumak na kiyala.