---------------------------------------------------------------
Smart Phone එකක් ගන්න ඕනෙ හදිස්සියෙ
හදිස්සියෙ මට මල පැන්න ඇප් වගයක් පාවිච්චි කරන්න ඕනෙ වෙලාවෙ ඒව පාවිච්චි කරන්න බැරි වීම නිසා 

1. Brand New වෙන්න ඕනෙ. LTE වෙන්න ඕනෙ.(4G)
2. 50000ට අඩු වෙන්න ඕනෙ.
3. Water proof, Dust and Water Resistant, Scratch-resistant glass වෙන්න ඕනෙ. (නැත්තන් මම ගන්න හැම රෙද්දම කුඩු වෙනවා
අවසාන වරට කුඩු උනේ S4 එක මාස තුනකට කලින්. ආයෙ ෆෝන් ගන්නෙ නෑ කියල හිතන් හිටියෙ. ඒත් ඔය සමහර ඇප් නැතුව දැන් රෑට හරියට නින්ද යන්නෙත් නෑ 

)
4. කැමරා එක 13MP , වීඩියෝ HD, Internal 8GB, 1GB RAM තිබ්බම ඇති.
5. GPS ඕනෙ. CPU එක Dual Core තිබ්බම ඇති.
6. Brand එකේ ප්රශ්නයක් නෑ. මට ඕන කරන වැඩ ටික තියෙනවනන්.. HTC, Sony, Samsung, LG ඕන සෙද්දක්
දැනට මගෙ ලිස්ට් එකේ තියෙන්නෙ
Xperia V
Xperia T LTE (ගාන දන්නෙ නෑ)
Xperia T2 Ultra (ගාන දන්නෙ නෑ)
පෆෝමන්ස් හොඳ නම් ෆෝන් එක හොඳ නං මට ෆෝන් එකේ අවුරුද්ද වැඩක් නැති බව කරුණාවෙන් සලකන්න.
මට උඹල දන්න කියන ෆෝන් ගැන කියපල්ලකො මගෙ ගානට සෙට් වෙන.... මම වැඩිය ෆෝන් ගැන දන්නෙ නෑ.. සෝනි තමා වැඩිහරියක් පාවිච්චි කරලා තියෙන්නෙ.
ජයවේවා.....
Smart Phone එකක් ගන්න ඕනෙ හදිස්සියෙ
හදිස්සියෙ මට මල පැන්න ඇප් වගයක් පාවිච්චි කරන්න ඕනෙ වෙලාවෙ ඒව පාවිච්චි කරන්න බැරි වීම නිසා 

1. Brand New වෙන්න ඕනෙ. LTE වෙන්න ඕනෙ.(4G)
2. 50000ට අඩු වෙන්න ඕනෙ.
3. Water proof, Dust and Water Resistant, Scratch-resistant glass වෙන්න ඕනෙ. (නැත්තන් මම ගන්න හැම රෙද්දම කුඩු වෙනවා
අවසාන වරට කුඩු උනේ S4 එක මාස තුනකට කලින්. ආයෙ ෆෝන් ගන්නෙ නෑ කියල හිතන් හිටියෙ. ඒත් ඔය සමහර ඇප් නැතුව දැන් රෑට හරියට නින්ද යන්නෙත් නෑ 

)4. කැමරා එක 13MP , වීඩියෝ HD, Internal 8GB, 1GB RAM තිබ්බම ඇති.
5. GPS ඕනෙ. CPU එක Dual Core තිබ්බම ඇති.
6. Brand එකේ ප්රශ්නයක් නෑ. මට ඕන කරන වැඩ ටික තියෙනවනන්.. HTC, Sony, Samsung, LG ඕන සෙද්දක්

දැනට මගෙ ලිස්ට් එකේ තියෙන්නෙ
Xperia V
Xperia T LTE (ගාන දන්නෙ නෑ)
Xperia T2 Ultra (ගාන දන්නෙ නෑ)
පෆෝමන්ස් හොඳ නම් ෆෝන් එක හොඳ නං මට ෆෝන් එකේ අවුරුද්ද වැඩක් නැති බව කරුණාවෙන් සලකන්න.

මට උඹල දන්න කියන ෆෝන් ගැන කියපල්ලකො මගෙ ගානට සෙට් වෙන.... මම වැඩිය ෆෝන් ගැන දන්නෙ නෑ.. සෝනි තමා වැඩිහරියක් පාවිච්චි කරලා තියෙන්නෙ.

ජයවේවා.....
Last edited:

මම ඕක කලින් බැලුව. Oz වලින් ගේනවනන් 45ක් විතර නේද වෙන්නෙ 16GB...

ගානත් වැඩී. Xperia V එකෙන්, T එකෙන් මගෙ වැඩ ටික කරගතහැකි. මම බැලුවෙ තව ඒ ගානට ෆෝන් තියේද කියල