SmartPhone එකක් ඕනෙ.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ ෆෝන් ගැන මෙලෝ මල හුයන්නක් දන්නෙ නෑ බං.. මාත් මේ ඔය ගාණට සුපිරි ෆෝන් එකක් හොයනව මේ දවස්වල..:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16573903 said:
    ඔව් සිංහලයන්ට දන්නෙ කඹ අදින්න විතරනෙ.:baffled::P සෑහෙන්න රිදෙයි මේකට නං :lol::lol:
    kaba adima matak wennama ridila™ :lol:
    ow sinhalayo danne kaba adinna witarai :yes:
    mama kaba adde na ne , mokata ridennada :rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Spec එකේ හැටියට ගැන හොඳටෝම මදි....... 75000 ක් විතර කිව්වා නම් නියම ෆෝන් ටිකක් කියන්න තිබ්බ....!
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    යාළුවා;16573689 said:

    3. Water proof, Dust and Water Resistant, Scratch-resistant glass වෙන්න ඕනෙ. (නැත්තන් මම ගන්න හැම රෙද්දම කුඩු වෙනවා :dull: අවසාන වරට කුඩු උනේ S4 එක මාස තුනකට කලින්. )

    මෙතන පොඩි අවුලක් තියෙනවා Water proof, Dust and Water Resistant, Scratch-resistant glass උනයි කියල එක කුඩු වෙන එක නවතින්නේ නෑ. එහෙමනම් phone එක shockproof වෙන්න ඕන

    discovery_v5_-_3.5_inch_capacitive_screen_waterproof_shockproof_android_4.0_smart_phone_mtk6515_1.0ghz_wifi_yellow_black_blue_green_2.jpg

    normal phone එකක් අරන් හොඳ case එකක් දාන්න

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතන පොඩි අවුලක් තියෙනවා Water proof, Dust and Water Resistant, Scratch-resistant glass උනයි කියල එක කුඩු වෙන එක නවතින්නේ නෑ. එහෙමනම් phone එක shockproof වෙන්න ඕන

    discovery_v5_-_3.5_inch_capacitive_screen_waterproof_shockproof_android_4.0_smart_phone_mtk6515_1.0ghz_wifi_yellow_black_blue_green_2.jpg

    normal phone එකක් අරන් හොඳ case එකක් දාන්න

    :(:(
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    High performance, smooth touch, quality cam, excellent hardware mewa Nisa iPhone eka Thama hodama, Eth eka tharam dull phone ekak thawath na..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Spec එකේ හැටියට ගැන හොඳටෝම මදි....... 75000 ක් විතර කිව්වා නම් නියම ෆෝන් ටිකක් කියන්න තිබ්බ....!
    :baffled::baffled: 75 දුන්නම හරිද :baffled: අපරාදෙනෙ. සල්ලි මම 50ට විතර අරගන ඉතුරු ටික හොඳ වැඩ ඩිපොසිට් එකට දානවා :P

    kaba adima matak wennama ridila™ :lol:
    ow sinhalayo danne kaba adinna witarai :yes:
    mama kaba adde na ne , mokata ridennada :rofl:

    කඹ ඇදිල්ල සංවිධානය කරන්නෙ කළු කැත කොට මහත සිංහලයොනෙ. ඒකයි රිදෙන්නෙ. රිදෙන්නම දුන්න මේ පාර නං :rofl:

    අඩේ ෆෝන් ගැන මෙලෝ මල හුයන්නක් දන්නෙ නෑ බං.. මාත් මේ ඔය ගාණට සුපිරි ෆෝන් එකක් හොයනව මේ දවස්වල..:rofl:

    :baffled::baffled::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතන පොඩි අවුලක් තියෙනවා Water proof, Dust and Water Resistant, Scratch-resistant glass උනයි කියල එක කුඩු වෙන එක නවතින්නේ නෑ. එහෙමනම් phone එක shockproof වෙන්න ඕන

    discovery_v5_-_3.5_inch_capacitive_screen_waterproof_shockproof_android_4.0_smart_phone_mtk6515_1.0ghz_wifi_yellow_black_blue_green_2.jpg

    normal phone එකක් අරන් හොඳ case එකක් දාන්න

    උඹේ අයිඩියා එක පට්ට මචෝ. මම මේ මොකද්ද දාන කවරෙ කියල කල්පනා කර කර හිටියෙ. ඕක ඊ බේ එකෙන් ගන්න ඕනෙ නෙහ් :)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Galaxy grand 2 hodayi

    Ow meka hodai mama Spec baluwa me ganata sahenna watinawa. :):) Ath me brand eka Company genne naa, Mama Phone ganne Company witrai ban ath meka nam MC eken wage ganna hitheneawa, man Danna widiyata Samsung Dual sim Hodama Spec phone eka meka