machan 2nd hand phone ekak gannako warranty thiyana..

මාළු කාරයින්ට මොන ස්මාට් ෆෝන්ද?![]()



සල්ලි දෙන්නෙ තෝද?gninko apple ekak


sinhalayanta mona smartphone da![]()

සෑහෙන්න රිදෙයි මේකට නං 

kaba adima matak wennama ridila™යාළුවා;16573903 said:ඔව් සිංහලයන්ට දන්නෙ කඹ අදින්න විතරනෙ.සෑහෙන්න රිදෙයි මේකට නං
![]()



යාළුවා;16573689 said:
3. Water proof, Dust and Water Resistant, Scratch-resistant glass වෙන්න ඕනෙ. (නැත්තන් මම ගන්න හැම රෙද්දම කුඩු වෙනවාඅවසාන වරට කුඩු උනේ S4 එක මාස තුනකට කලින්. )
මෙතන පොඩි අවුලක් තියෙනවා Water proof, Dust and Water Resistant, Scratch-resistant glass උනයි කියල එක කුඩු වෙන එක නවතින්නේ නෑ. එහෙමනම් phone එක shockproof වෙන්න ඕන
![]()
normal phone එකක් අරන් හොඳ case එකක් දාන්න


Spec එකේ හැටියට ගැන හොඳටෝම මදි....... 75000 ක් විතර කිව්වා නම් නියම ෆෝන් ටිකක් කියන්න තිබ්බ....!

75 දුන්නම හරිද
අපරාදෙනෙ. සල්ලි මම 50ට විතර අරගන ඉතුරු ටික හොඳ වැඩ ඩිපොසිට් එකට දානවා 
kaba adima matak wennama ridila™
ow sinhalayo danne kaba adinna witarai
mama kaba adde na ne , mokata ridennada![]()

අඩේ ෆෝන් ගැන මෙලෝ මල හුයන්නක් දන්නෙ නෑ බං.. මාත් මේ ඔය ගාණට සුපිරි ෆෝන් එකක් හොයනව මේ දවස්වල..




මෙතන පොඩි අවුලක් තියෙනවා Water proof, Dust and Water Resistant, Scratch-resistant glass උනයි කියල එක කුඩු වෙන එක නවතින්නේ නෑ. එහෙමනම් phone එක shockproof වෙන්න ඕන
![]()
normal phone එකක් අරන් හොඳ case එකක් දාන්න

1. Thota mona smart phone da yako.. appayak kala nida ganinsony z eka ganin

hari yanne na ganan wadiGalaxy grand 2 hodayi
kudu weyi kiyala bayanam me wage case ekak dapan![]()


Galaxy grand 2 hodayi

Ath me brand eka Company genne naa, Mama Phone ganne Company witrai ban ath meka nam MC eken wage ganna hitheneawa, man Danna widiyata Samsung Dual sim Hodama Spec phone eka meka