එක ගෑනියෙක් රටින් යැව්වම ආර්ථීකය කඩන් වැටෙනවා, සංචාරක කර්මාන්තය ඉවරයි කියපු එවුන් නිළධාරීන් ගැන කියන්න එනවා. අර රටින් යවපු වෙලාවේ ඒ නිළධාරීන්ගේ දරැ පවුල් ගැන මතක් වුනාද උඹට ?? මම කිව්වනේ ඒ ගෑනි (මොකා වුනත්) රටට ආවම අපි බලමුකෝ. එතකන් මම උඹට වැඩක් කියන්නම්. ගිහින් හොද තැනකින් බුද්ධ රෑපේ පච්ච කොටා ගනින්. උඹටත් මාර ගෙෘරවයක් තියෙනවනේ බුදුරජාණන් වහන්සේ ගැන
![]()
හ්ම්ම් පස්සේ හිතුනේ උඔ අර ගෑනිව රටින් යවපු වෙලාවේ අඩපු ඇඩිල්ලට බුදු හාමුදුරැවන්ට වඩා ඒ ගෑනිගේ පච්චයක් කොටා ගත්තොත් කොහොමද ??ශරීරයේ කොහේ හරි කමක් නෑ. මොකද බුදු හාමුදුරැවන්ට වඩා ගෙෘරවයක් ඒ ගෑනි ගැන උඹේ හිතේ තියෙනවනේ. මොකද කියන්නේ






බුදු හාමුදුරුවො අතේ ගහගෙන ඒ ගැනි කරගත්ත හරිය මදැ.. උබ සරම පල්ලෙහා දාගනින්, පච්චේ පෙනවා අපිට..වාලච්චේන යන්නේ උඹද ?? ගිහින් ආගම වෙනුවෙන් සටන් කරන්නේ උඹේ බාප්පද ?? මමනම් ඔය එක දෙයක් වත් කියලා නෑ උඹ යනවනම් මටත් කියපන්. මම හිතන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් මාරැ වෙලා. අර බුදු හාමුදුරැවෝ අතේ එල්ලගෙන ඉන්න ගෑනි කියපු දෙයක්ද දන්නේ නෑ![]()
වාලච්චේන යන්නේ උඹද ?? ගිහින් ආගම වෙනුවෙන් සටන් කරන්නේ උඹේ බාප්පද ?? මමනම් ඔය එක දෙයක් වත් කියලා නෑ උඹ යනවනම් මටත් කියපන්. මම හිතන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් මාරැ වෙලා. අර බුදු හාමුදුරැවෝ අතේ එල්ලගෙන ඉන්න ගෑනි කියපු දෙයක්ද දන්නේ නෑ![]()



පුටු රත් කරන එක![]()
බුදු හාමුදුරුවො අතේ ගහගෙන ඒ ගැනි කරගත්ත හරිය මදැ.. උබ සරම පල්ලෙහා දාගනින්, පච්චේ පෙනවා අපිට..
හොයියාව පමනයි බන්.. වැදගත් වැඩක් නැ.. ජාතිය ගොඩ නගන්න ඔන නම් කරන්න් වැඩ තියෙනකොට, මුන් සුද්දියන්ගේ ඇගේ ගහපුවා බලලා ලොකේට විහිලු සපයනවා. ඒ අස්සේ මුන් වගෙ ඉන්ටනෙට් ජාතික වීරයො රෙද්ද උස්සන් කැගහනවා මම සින්හල කියලා. බලන අපිට හෙලුව පෙඋනට, උගේ ජාති ආලේ වැඩිකමට ඌට මතක නැ උස්සගත්ත සරම යටින් හෙලුව පේනවා කියලා.
පිස්සු බන්. රැලට කැගහනවා මම වීරයා කියලා. මොරාල් බැස්සම මානසිකව වැටෙනවා ලොස්ට් වෙන්නම. අපිට බාල්දුයි බන් මුන් එක කතා කරලා. ගැටව්.. දන්න දෙයක් නැ.අංගුලිමාල;16574302 said:ඔය ඇති බං. ඩයල් එක අනාතයි. ඔහේ මොනවා හරි කියවනවා දැන්. පවු.
අංගුලිමාල;16574287 said:මොකද කරන්න හිතන් ඉන්නේ? ආයේ පිටුවහල් කරනවද?
දැන් ඊට කලින් ඔය එන්න කියපු, සමාව ඉල්ලපු උන්ට මොකද කරන්නේ? උන් තාම ලංකාව ඇතුලේ ඉන්නේ. උන් තමන්ගේම රට ඇතුලේ ඉඳන් මෙහෙම අපරාධයක් කරලා තියෙන්නේ. ආගම ඉවර කරන්න හදන්නේ. උන්ට මොකද කරන්නේ? ආයේ කල් දාන්න දෙයක් නෑ. උන් ලන්කාවෙමයි ඉන්නේ.![]()
අනේ සහජීවන අසහනකාරයා නැවතත් කරළියට. මම එක තැනකත් ඇහැව්වා ජාතිය ගොඩ නගන්න තියෙන ඕනේ තරම් වැඩ ටික පොඩ්ඩක් පෙන්නකෝ ?? උඹ සහජීවනේ ගැන කෙප්ප හල හලා ජාතිය ගොඩනගන්න කතා කරන එක විහිලුවක්නේ. මම කිව්වනේ ඉන්ටනෙට් වීරයා කවුද කියලා බලන්න ක්‍රමයක්. ගිහින් ඒක කරපං ඊට පස්සේ ඇවිත් කතා කරපං.
බුදු හාමුදුරැවන්ට කවුරැ හරි අවමානයක් කරනකොට ඒක වැරදියි කියන එක බෙෘද්ධයෙක් වශයෙන් මගේ පුරැද්ද. ඒක internet එකෙත් එහෙමයි, මම තැනදිත් එහෙමයි. මගේ යාලුවෙක් හරි බුද්ධාගමට අපහාසයක් කරනවනම් මම ඒ වෙලාවෙම ඒකට විරැද්ධ වෙනවා. ඒක මගේ ගතියක්. හැබැයි උඹලගේ ගතිය අර බැටලු හම පොරව ගත්ත වෘකයගේ අනිත් පැත්ත. උඹලා සිංහ හම පොරව ගත්ත බැටලුවෝ වගෙයි. කාට හරි ගොරවනකොට එන්නේ බැටලු හඩ, ඒකට කියන්නේ නිවට කම.


උබට මම කියන්නේ මෙච්චරයි වීරයා.. දැන් ත්‍රේඩ් එකට අදාලව ගත්තොත් මාතෘකාව ගැනි ටැටූ ගැසීම සහා ඩිටෙන්ශන් කිරීම.. දැන් උබේ මහ ලොකු වීරත්වයෙන් කියපන්, අන්තිමට මොකො උනේ කියලා. ගැනි බිස්නස් ක්ලාස් එකේ ෆ්‍රී ට්‍රිප් එකක් අරන් ගියා. ලොකෙට ලන්කාව විහිලුවක් උනා. ඔකද වීරත්වය.. ඔය ගැනීට කරුනු පැහැදිලිකරලා වහගෙන යන්න කිව්වනම්, අද මේක ලොකේ එකෙක්වත් දකිනවද? බුදුන්ට නිගා කෙරුවේ ගැනිද උබලද?අනේ සහජීවන අසහනකාරයා නැවතත් කරළියට. මම එක තැනකත් ඇහැව්වා ජාතිය ගොඩ නගන්න තියෙන ඕනේ තරම් වැඩ ටික පොඩ්ඩක් පෙන්නකෝ ?? උඹ සහජීවනේ ගැන කෙප්ප හල හලා ජාතිය ගොඩනගන්න කතා කරන එක විහිලුවක්නේ. මම කිව්වනේ ඉන්ටනෙට් වීරයා කවුද කියලා බලන්න ක්‍රමයක්. ගිහින් ඒක කරපං ඊට පස්සේ ඇවිත් කතා කරපං.
බුදු හාමුදුරැවන්ට කවුරැ හරි අවමානයක් කරනකොට ඒක වැරදියි කියන එක බෙෘද්ධයෙක් වශයෙන් මගේ පුරැද්ද. ඒක internet එකෙත් එහෙමයි, මම තැනදිත් එහෙමයි. මගේ යාලුවෙක් හරි බුද්ධාගමට අපහාසයක් කරනවනම් මම ඒ වෙලාවෙම ඒකට විරැද්ධ වෙනවා. ඒක මගේ ගතියක්. හැබැයි උඹලගේ ගතිය අර බැටලු හම පොරව ගත්ත වෘකයගේ අනිත් පැත්ත. උඹලා සිංහ හම පොරව ගත්ත බැටලුවෝ වගෙයි. කාට හරි ගොරවනකොට එන්නේ බැටලු හඩ, ඒකට කියන්නේ නිවට කම.
අයියා සිංහල ලේ වලින් මැදවච්චියට යනවා කියලා දැන් කියනවා අපිට එන්නලු. අනේ මන්දා සිංහල ලේ බාල් උනාද එක පාරටම? නැත්තම් හෙට අනිද්දා ඔපස් වෙනවා කියලා මතක් උනාද අයියාහ්?වාලච්චේන යන්නේ උඹද ?? ගිහින් ආගම වෙනුවෙන් සටන් කරන්නේ උඹේ බාප්පද ?? මමනම් ඔය එක දෙයක් වත් කියලා නෑ උඹ යනවනම් මටත් කියපන්. මම හිතන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් මාරැ වෙලා. අර බුදු හාමුදුරැවෝ අතේ එල්ලගෙන ඉන්න ගෑනි කියපු දෙයක්ද දන්නේ නෑ![]()


අයියා සිංහල ලේ වලින් මැදවච්චියට යනවා කියලා දැන් කියනවා අපිට එන්නලු. අනේ මන්දා සිංහල ලේ බාල් උනාද එක පාරටම? නැත්තම් හෙට අනිද්දා ඔපස් වෙනවා කියලා මතක් උනාද අයියාහ්?![]()


අංගුලිමාල;16574371 said:ඒ සිංහල ලේ ෆෝම් වෙන්නේ කවුරු හරි පස්ස හරවල දුවද්දී විතරයි. ආපහු හැරිලා මූණ බැලුවහම හැරිලා දුවනවා.![]()

අංගුලිමාල;16574390 said:මම යනවා. පස්සේ එන්නං. බඩගිනියි.

අංගුලිමාල;16574337 said:උඹ ගැනම කල්පනා කරලා බලපන් පොඩ්ඩක්.
අර ගෑනි යැව්වා කිව්වහම කිලෝ ගානට සිංහ නාද පැතිරෙව්වා. ආයේ එන්න කිව්වහම දැන් නකුට පුකේ ගහගෙන වෙන වෙන බයිලා ගහනවා.
කවුද සිංහ හම පෙරවන් ඉඳල තියෙන්නේ![]()
අංගුලිමාල;16574371 said:ඒ සිංහල ලේ ෆෝම් වෙන්නේ කවුරු හරි පස්ස හරවල දුවද්දී විතරයි. ආපහු හැරිලා මූණ බැලුවහම හැරිලා දුවනවා.![]()
අංගුලිමාල;16574302 said:ඔය ඇති බං. ඩයල් එක අනාතයි. ඔහේ මොනවා හරි කියවනවා දැන්. පවු.
Meh, Uba isipathanetada giye? Sanjiva Senanayake ne uba?