SmartPhone එකක් ඕනෙ.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16573983 said:
    කඹ ඇදිල්ල සංවිධානය කරන්නෙ කළු කැත කොට මහත සිංහලයොනෙ. ඒකයි රිදෙන්නෙ. රිදෙන්නම දුන්න මේ පාර නං :rofl:
    ube hadaruwa mata kiyanna epa sinhalayo :rofl:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Me thiyena requirements ekka machan recommend karanna puluwan phone eka Xperia V eka thama.
    Dust/water proof and 13MP cam ain kaloth Xperia SP (8MP Cam and larger/better display/battery) yanna puluwan.

    Samsung gana nam nodanimi.

    Hope this helps you :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oyata mona smartphone da ane, menna meh nokia 3310 ekak ganna :P ekath honda wedi bota :P :rofl:

    මෙන්න මෙයා. :shocked::shocked::shocked:
    ඔයා පැරීසියේ මෙට්‍රෝ ස්ටේෂන් එකේ හිඟා කන්න ගියා කියල කොලුවෙක් කිව්වා :rofl:

    3310 තිබ්බ ඉස්සරම :P
    නෙක්සස් නං ජරාව :rolleyes:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යාළුවා;16574360 said:
    මෙන්න මෙයා. :shocked::shocked::shocked:
    ඔයා පැරීසියේ මෙට්‍රෝ ස්ටේෂන් එකේ හිඟා කන්න ගියා කියල කොලුවෙක් කිව්වා :rofl:

    3310 තිබ්බ ඉස්සරම :P
    නෙක්සස් නං ජරාව :rolleyes:

    enna epa mage nexus ekata anan manan kiyan :angry::growl::dull:

    kauda oya boru kiuwe :shocked: :shocked: rattu irisiyawata kiyana katha owa :( :rofl:

    man gawa thama thiyenawa mage parana 3310 eka :P