2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
jhBt1.jpg


TEe57.png


fODxw.png


OBPbm.png


* This is recommended!

Listen from Mobile Phones:
[ http://radio.elakiri.com:8000/live ] or [ http://radio.elakiri.com:8000/live.m3u ]

Now you can have ElaKiri Interactive Radio on your Android !




You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

    :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට මෙතන එකෙක්වත් ලොකු නෑ හරිය. :angry::angry::angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    චන්ඩි ඉන්නවනං වරෙව් පෝලිමට...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එක එකා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එක එකා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එක එකා එන්න එපා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සේරම එකට වරෙව් :angry::angry::angry:
    මට වෙලා නෑ :growl::growl::growl::growl::growl:

    බාවනවා රොතු පිටින් අම්මප :angry::angry::angry:

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට
    සරු පස පොළවෙන්
    වැහි බිඳු අහසින්
    මිණි කැට මුතු ඇට
    මගේ සිරිලක ඇත
    මගේ සිරිලක ගැන
    ලොවට කියමි මම
    සුර පුරයක්
    වෙන ලොවේ මෙවැනි නැත
    එඩිතරකම ඇති
    කම්මැලි කම නැති
    ළමයි සිටින රට
    මගේ මේ සිරි ලක .............
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට
    සරු පස පොළවෙන්
    වැහි බිඳු අහසින්
    මිණි කැට මුතු ඇට
    මගේ සිරිලක ඇත
    මගේ සිරිලක ගැන
    ලොවට කියමි මම
    සුර පුරයක්
    වෙන ලොවේ මෙවැනි නැත
    එඩිතරකම ඇති
    කම්මැලි කම නැති
    ළමයි සිටින රට
    මගේ මේ සිරි ලක .............
    6849559.gif