2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මා පිළිගත් ඔබට මාගේ ප්‍රණාමය මෙසේ පුදකරමි
tuzki-bunny-emoticon-008.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

    වීදි පුරා වතුර පිරෙයි
    හෙමින් හෙමින් මුමුණ මුමුණ
    ඇවිද යමි කෙසේ...
    තණ නිල්ලේ ගොහොරු
    සැදෙයි කථා නැතිව අනන්තයට
    ඉගිල යමි කෙසේ...

    හිත මිතුරු සුළඟ...//

    අප සමුගත් පසු වසින්න
    ගං හෝ වැව් ඉපිල ඉපිල
    ඉතිර යනතුරා...
    හෝරා දෙක තුනක් ඉන්න
    නෑවිත් වැහි වළාපලේ
    කඩ ඉමෙන් මෙහා...

    හිත මිතුරු සුළඟ...//​
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ඕක මට ඕනේ නැති වෙලාවට වහින වෙලාවට කියනවා හැමදාම :P මගෙ ආසම සින්දුව :P
    මග ඉද්දි. මැච් එකක් ගහද්දි. :P


    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    දැන් නොපැමින අන් මොහොතක වැසි රැගෙන එන ලෙසින්
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හිත මිතුරු සුළග
    ලග එන වැහි වළාවට කියන්

    එළ සින්දුව කිබුලෝ :)