ඕකට සද්දේ දාන්න එපා උබේ ඇගිලි කපයි![]()







අංගුලිමාල;16575878 said:ඔන්න ඉතින් මේ බෞද්ධ ජාතික වීරයෙක් අම්මලත් මෙතෙන්ට ගාවගෙන තව කුණුහරුපත් කියන්න පටන් ගත්ත.ඇයි පුතේ ප්රශ්න වලට උත්තර නැති හින්දද?
අනේ දැන් අපිද අරාබි නීතිය කතා කරේ? ඔය මහත්වරුම නේ ආගම වෙනුවෙන් දඬුවම් දුන්න එක ඉහල තියන් කතා කරේ. මතක නැද්ද?
කවුද මෙතන ඉන්ටනෙට් වීරයෝ උනේ? අපිද? "අපිත් එක්ක එව්වා බෑ " කියල සිංහ නාද කරේ අපිද?අපි නං කිව්වේ ඔය ආපු අහිංසක ගෑනියෙකුට චන්ඩිකම් පෙන්නන්නේ නැතුව නිකං ඉන්න කියල. මතක නැද්ද?
අනේ ඔයා පොළඹවල ඔයා මෙතන මොනවා කරන්නද? තවත් වීර කතා ටිකක් කියන්නද? කියන්න කියන්න. හරි රසවත්.
කොහොම උනත් බෞද්ධාගම වෙනුවෙන් වැඩ කරන වීරයෝ සෙට් එක කට ඇරියොත් ඉතින් කුණුහරුප තමයි.![]()
Internet එකෙන් පුලුවන්ද බූරු පුතේ ජාතිය බේරගන්න.. ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.. අනික තොපි වගේ හින්නියො වෙනුවෙන් ලේ පුච්ච ගන්න තරම් ගොන්නු නෑ බං මෙහෙ..
last comment කියල ආයෙ comment කරා
![]()
නිලදාරීන් මොනා කරනනද ඕයි ඉහලම තැනකින් ඔර්ඩර් එකක් ආපුවාම.. අනික උන්ව මරන්න ගහන්න මේක අරාබියද.. නදකින් සිගිති මොලේ නෙ ඉතින්..
නපුංසකයො කොහෙත් ඉන්නව.. උන්ව මරන්න ගහන්න අපිට උගන්නල නෑ.. බයිට් නම් කරල ඉතින් ආතල් එකක් ගන්නව.. example : උබල වගේ හැංගිලා ගූ බයේ ගොන් ආතල් ගන්න උන්..
දැන් අපිටත් පුළුවන්.. මේ කියන ඒව කියන්න ෆේක් එකක් හදාගෙන ලස්සනට එන්න.. අපිට සවුත්තුවකුත් නෑ කිසිම.. ඇයි එහෙම එන්නෙ නැත්තෙ.. අන්න ඒක තමයි වෙනස.. අම්මගෙන් අහගනින් ඇයි අම්මේ ඒ කියල.. ඊට පස්සෙ කලිසම අස්සට අත දාල බලපන් දෙකම තියනවද කියල..
කමෙන්ට් කරන්න පොලබවන්න එපා.. වැඩ තියනව.. පිනට කකා උක දිදී ඉන්න වෙලාවක් නෑ නෙ උබලට වගේ..
![]()
හා හා.. දවසේ පැනය.. මෙම පොස්ට් එකෙහි කුණුහරප කීයක් අඩන්ගු වන්නේද ?
උත්තර දී නිකාඩෝ වෙතින් අගනා පපඩම් පැකට් දෙකක් දිනාගැනීමට ඔබටත් අනගි අවස්තාවක්..
කලිසම අස්සට අත දාන එක කුණුහරපයක් ද බං.. කොහෙද ඉන්නෙ ? එකාදාස් අටසිය ගණන් වලද.. අම්මගෙන් අහපන් කියන එක කුණුහරපයක් ද බං.. මාත් දන්නැති දේවල් අපේ අම්මගෙන් අහනව.. ඔයා එහෙම අහන්නෙ නැද්ද..
ඔය චූටි මොලේට කියන්න දෙයක් හිතට ආවෙම නැද්ද බං..
අනේ ඉතින් කාට කියන්නද ?


හරි හරි ආයෙ රිද්දන්නෙ නෑ..
ඕන එකක් කියාගෙන ඔයාගෙ ආතල් එක ගන්නකො.. අපි ගියා
උත්තර දී නිකාඩෝ වෙතින් අගනා පපඩම් පැකට් දෙකක් දිනාගැනීමට ඔබටත් අනගි අවස්තාවක්..
කලිසම අස්සට අත දාන එක කුණුහරපයක් ද බං.. කොහෙද ඉන්නෙ ? එකාදාස් අටසිය ගණන් වලද.. අම්මගෙන් අහපන් කියන එක කුණුහරපයක් ද බං.. මාත් දන්නැති දේවල් අපේ අම්මගෙන් අහනව.. ඔයා එහෙම අහන්නෙ නැද්ද..
ඔය චූටි මොලේට කියන්න දෙයක් හිතට ආවෙම නැද්ද බං..
අනේ ඉතින් කාට කියන්නද ?


හරි හරි ආයෙ රිද්දන්නෙ නෑ..
ඕන එකක් කියාගෙන ඔයාගෙ ආතල් එක ගන්නකො.. අපි ගියා
Last edited:




කතා කරන විලාශයට

උබ කියපු ටික