ඔව් ඔව්යකොව් මගෙ එවා නෙමෙ
අනික මරු බුවාගෙන් ඉල්ලුවෙ උබ
![]()
නිකන් රණ්ඩු වෙන එක නවත්තන්න උගෙන්ම ඉල්ලුවේ


මම අරක ඩවුන්ලෝඩ් කරලා බලන්නම්.

කලින් ඩවුන්ලෝඩ් කරපු එකක් zemana එකෙන් ඇල්ලුවා 

ඔව් ඔව්යකොව් මගෙ එවා නෙමෙ
අනික මරු බුවාගෙන් ඉල්ලුවෙ උබ
![]()



කලින් ඩවුන්ලෝඩ් කරපු එකක් zemana එකෙන් ඇල්ලුවා 

බින්දු;16577119 said:නිකන් රණ්ඩු වෙන එක නවත්තන්න උගෙන්ම ඉල්ලුවේ
මම අරක ඩවුන්ලෝඩ් කරලා බලන්නම්.කලින් ඩවුන්ලෝඩ් කරපු එකක් zemana එකෙන් ඇල්ලුවා
![]()
මම හදපු එකක් තියනව දෙන්නද :trollface:
ඇත්ත ඇත්ත.. තේරුම් ගන්න බැරි කම නෙවේ බං.. රෙවුනහම කියාගන්න දෙයක් නැහැ.. අනික මූ බුද්දහගමේ එකෙකුත් නෙවේ..
ඕනෙ නම් ඕකගෙ අම්මගෙ id card නොම්බරේ ඉදල හොයත හැකි.. ඒත් මොකටද බං.. අද මේ කම්මැලි කමේ බං හිටියෙ.. මූ වගේ එකෙක් හිටියාම ඇති.. හප හප ඉන්න..

එහෙනම් රණ්ඩු වෙයන් 


උඹ හදපුවා එපා 



අංගුලිමාල;16577118 said:ආ ඔය ඇවිත් ඉන්නේ. කෝ අලුත් කුණුහරුප මොකුත් නෑනේ ජාතික වීරයා ගේ.
කාටද කියාගන්න දෙයක් නැතුව කුණුහරුප කියන්නේ. මමද?
එන්නේ නෑ කිය කියා ගිහින් ආයෙත් අඬන්නේ මමද?
අසුචි නේද ඇඟ පුරාම?![]()
වතුර නොදාබින්දු;16577130 said:එහෙනම් රණ්ඩු වෙයන්
උඹ හදපුවා එපා
![]()


පිදුරු ටිකක් දාපන්කො
මොකෝ මේ? ඔය නහින්නේ
අංගුලිමාල;16577074 said:
I told you many times. Please speak in Sinhala if you don't know English. Because we all know Sinhala. I can't understand your broken English. I told you many times.
Thank you.








මම හදපු එකක් තියනව දෙන්නද :trollface:
ඇත්ත ඇත්ත.. තේරුම් ගන්න බැරි කම නෙවේ බං.. රෙවුනහම කියාගන්න දෙයක් නැහැ.. අනික මූ බුද්දහගමේ එකෙකුත් නෙවේ..
ඕනෙ නම් ඕකගෙ අම්මගෙ id card නොම්බරේ ඉදල හොයත හැකි.. ඒත් මොකටද බං.. අද මේ කම්මැලි කමේ බං හිටියෙ.. මූ වගේ එකෙක් හිටියාම ඇති.. හප හප ඉන්න..


කුණුහරුප කිව්වහම ඔයාගෙම බෞද්ධකම තමයි පේන්නෙ. ඉස්සෙල්ලම වීර ටෝක් දුන්න. ඒක බරුවහම අම්මල මතක් කරන් ආව. ඊට පස්සේ දන්න අනික් කුණුහරුපත් ඔක්කොම කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ? 
රඟපාන්න ආපු බෞද්ධ චරිතේ එහෙම්පිටින්ම ඉවරයි නේද? අර සුද්දී දැන් හොඳයි වගේ නේද පුතේ?


උබට මොකො බන් ගොඩාක් රිදිලා තියෙන්නෙ?අංගුලිමාල;16577160 said:මං ම දානවා වෙලාවෙන් වෙලාව.![]()

කෙටියෙන් කියපන් කොයි නරියාද? කාටද දෙහි කපන්නේ?![]()


ඌ කියල තියෙන්නෙ කියපු ඒවාට රිදිල වැඩිවෙලා.. ගොනෙක් වගේ reply කරන්න එපා කියල ගොනෝ
තොට මොලයක් තියනව නම් thread එකට reply කිරිල්ල නවත්තන්නෙ දවස් ගානකට ඉස්සෙල්ල ලු..
හැමෝටම තේරෙන තොට නොතේරෙන සත්‍ය එය බවද එහි වැඩි දුරටත් සදහන්..
උබට ඒක තේරුනේ නෑ නේද.. කොහෙද ඉස්කෝලෙ





අංගුලිමාල;16577096 said:වීරයා ආයෙම කුණුහරුප හොයනවා වගෙයි.![]()
වතුර නොදාපිදුරු ටිකක් දාපන්කො
![]()

පිදුරු දැම්මොත් ඒක කාගෙන කාගෙන යන මල මූඩ් එකෙන් මුන් දෙන්නම ඉන්නේ 
පෙට්රෝල් ම දාමු 

බෞද්ධයන්ට ඇගිල්ල දික් කරලා කුහුක ආතල් එකක් ගන්න උබ බෞද්ධයෙක් වෙන්න බැහැ පල්ලියෙන් ද? ඔඩර් එක බාර ගත්තෙඅංගුලිමාල;16577168 said:චාටර් වෙන එකෙත් ඉවරයක් නෑ නේද ඔයා?කුණුහරුප කිව්වහම ඔයාගෙම බෞද්ධකම තමයි පේන්නෙ. ඉස්සෙල්ලම වීර ටෝක් දුන්න. ඒක බරුවහම අම්මල මතක් කරන් ආව. ඊට පස්සේ දන්න අනික් කුණුහරුපත් ඔක්කොම කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ?
රඟපාන්න ආපු බෞද්ධ චරිතේ එහෙම්පිටින්ම ඉවරයි නේද? අර සුද්දී දැන් හොඳයි වගේ නේද පුතේ?
![]()
