1. machan maami apita lan wenna puluwan vahana ganath dapanko.. mewwa sahenna ganan neh ban.. patta rep denna ba ude dunna nakiyata

ඒකනේ, අපි වගේ අසරනයින්ටත් ගන්න පුළුවන් වහනයක් ගැනත් දාපන් 

1. machan maami apita lan wenna puluwan vahana ganath dapanko.. mewwa sahenna ganan neh ban.. patta rep denna ba ude dunna nakiyata

ඒකනේ, අපි වගේ අසරනයින්ටත් ගන්න පුළුවන් වහනයක් ගැනත් දාපන් 

ඒක උගෙයි මගෙයි වැඩක් තෝ පූදින්නෙ නැතුව හිටු හුලිජ්ජ ඉබ්බා.........1. massina kiwwabutter paara mokadda karaganna yana wade
![]()

මේ ජීප් රථය ජපානයේ වර්ග තුනකින් එනව. එකක් pajero gls, pajero exceed සහ pajero super exceed කියලා. මේ තුනෙන් gls කියන්නේ බේසික්

මස්සිනේ!!!![]()
1. massina kiwwabutter paara mokadda karaganna yana wade
![]()
ඒක උගෙයි මගෙයි වැඩක් තෝ පූදින්නෙ නැතුව හිටු හුලිජ්ජ ඉබ්බා.........![]()
තාම බැදලවත් නැ ඊයා. ...
දැන් එයි සිදිලා™ .......කමෙන්ට් එකක් කොටල වේදනාවට අයෙ කට්ට අස්සට ම යයි!!!!!Hik Hik, මේකට නම් රිදෙයි™ ඉබ්බට කට්ට ඇතුලෙම දුවන්න
මේක වැඩිහිටියොන්ගෙ කතාවක්, පොඩි ඉබ්බො කට වහගෙන හිටුතාම බැදලවත් නැ ඊයා. ...
ඉබ්බි, මොන්ටේරො එකක් ගන්නවා නම් දැන්ම ගනිං, බැන්දට පස්සෙ නම් පුස්බයිසිකලයක් ගන්නවා කියන්නෙත් හීනයක්

දැන් එයි සිදිලා™ .......කමෙන්ට් එකක් කොටල වේදනාවට අයෙ කට්ට අස්සට ම යයි!!!!!![]()
Hik Hik, මේකට නම් රිදෙයි™ ඉබ්බට කට්ට ඇතුලෙම දුවන්න
මේක වැඩිහිටියොන්ගෙ කතාවක්, පොඩි ඉබ්බො කට වහගෙන හිටුතාම බැදලවත් නැ ඊයා. ...
ඉබ්බි, මොන්ටේරො එකක් ගන්නවා නම් දැන්ම ගනිං, බැන්දට පස්සෙ නම් පුස්බයිසිකලයක් ගන්නවා කියන්නෙත් හීනයක්
ඒක උගෙයි මගෙයි වැඩක් තෝ පූදින්නෙ නැතුව හිටු හුලිජ්ජ ඉබ්බා.........![]()
anthimata dath maami rawattapan

මචං, උඹට සුවර්ද GLS කියන්නේ බේසික් එක කියල.
2000 - 2001 මොඩල් වල GLS කියන්නේ ෆුලි ලෝඩඩ් එක.
GL, GLX බෙසික් මොඩ්ල්.
අලුත්එක ගැන නොදනී.
ඒත් මගේ යාලුවෙක් දැන් අවුරුද්දකට විතර කලින් පර්මිට් එකට ගත්ත එක GLX. ඒකේ මෙලෝ හසරක් නෑ. චැසියයි බොඩියයි විතරයි.![]()
..GLX ලංකාවට එන්නේ නැහැ මම දන්නා විදිහට australia වලට තමයි ගහන්නේ. VRX තමයි fully loaded. 1. machan maami apita lan wenna puluwan vahana ganath dapanko.. mewwa sahenna ganan neh ban.. patta rep denna ba ude dunna nakiyata

Issara aapu ewage ehema awulak nadda lokka? ewath Thai walin ewapu ewada? man patta aasa wandiyak meka![]()
ජොනී බට්ට;16578985 said:ඒකනේ, අපි වගේ අසරනයින්ටත් ගන්න පුළුවන් වහනයක් ගැනත් දාපන්
![]()

ජොනී බට්ට;16579688 said:ලක්ස 15ට 20ට ගන්න පුළුවන් එකක්![]()
ඇයි බං අර නැගලම ගිය Thread එකක් තියෙන්නෙ "ලක්ශ 10 -20 අතරෙ ජපන් කාර්" කියලා රත්තරං දාපු. .
http://www.elakiri.com/forum/showthread.php?t=1477567