payoneer ද, fiverr revenue card ද?

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    machanz, මම කලින් ගත්තු payoneer card එකක් තියනව. ලඟදි fiverr කරන්න පටන් ගත්ත. මේකෙ සල්ලි withdraw කරන්න කලින් ගත්තු payoneer card පාවිච්චි කරොත් fiverr revenue card එකට වඩා වැඩියෙන් කැපෙනවද? අර payoneer card එකේ anually කැපෙන ඩොලර් 29 fiverr card එකේ කැපෙන්නෙ නෑ නේද?

    please help
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    fiverr revenue card kiyanneth Payoneer eken issue karana ekak thama ban, ubata payoneer card ekak thiyenawanam eka fiverr ekata link karanna withrai thiyenne
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    fiverr revenue card kiyanneth Payoneer eken issue karana ekak thama ban, ubata payoneer card ekak thiyenawanam eka fiverr ekata link karanna withrai thiyenne

    Thanks mcn.

    ඒත් මේ table එකේ හැටියට fiverr card එකට maintanance fee එකක් නෑ නේද? payoneer එකට නම් annually කැපෙනව $30.

    fiverr card fees
    fiverrfees.JPG


    Payoneer card fees

    payone.jpg

     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Mama danna widihata nam thiyena payoneer card eka use karanna. mama karanneth ehema.

    wenask na anika ubata ai wena card ekek issue karanneth na payoneer ekan. thiyna ekam link karnna kiynwa.

    දෙකම එකයි නේද

    ජොනී බට්ටි;16589124 said:
    ඔව් බන්, කාඩ් එකේ ඉස්සරහා fiverr කියලා ගහලා තියෙනව, එච්චරයි.. අනික් ෆී ඔක්කොම එකයි. බ්‍රැන්ඩඩ් නේ.. etoro උන්ටත් දෙන්නේ ඔකම තමා.

    දෙකේ වෙනසක් නෑ වගේ එහෙනම්. Thanks machanz. මම එහෙනම් තියන එකට link කරන්නම්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ube payoneer account ekata log wela eke thina fees balapan mulin salli dammama activation fee ekak kapenawa eka wenawas wenawa uba card eka gatta thanata anuwa eka hariyatama ube payoneer account ekata log wela fee eka bala ganna puluwan