මචං යාලුවෙක්ගෙ payoneer account එකක USD 23 ක් තියනවා. මූට annual fee එක charge වෙන්න කලින් මෙක මොකක් හරි කරන්න ඕනේ. ආයේ account එක use වෙන්නේ නැති නිසා.
මෙක මගෙ payoneer account එකට ගන්න පුළුවන් ක්රමයක් තියනවා ද?
Request payment වලින් මෙක පුළුවන් වෙයි ද?
මම එයාගෙ card details use කරලා, මම මීට කළින් මාගෙ payoneer account එක link කරපු hosting, domain ගත්තු account එකකට link කරන එක risky ද? Payoneer උන්ට මෙක accept කරයි ද?

Last edited: