SCREEN SHOT VIDEO කරන්න නියම SOFTWARE එකක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    SCREEN SHOT VIDEO කරන්න නියම SOFTWARE එකක්

    SCREEN SHOT ගන්න SCREEN එක VIDEO කරන්න නියම SOFTWARE එකක් | ASHAMPOO SNAP 7 FULL VERSION
    box_ashampoo_snap_7_800x800_rgb.jpg


    මේක Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක්. Timers භාවිතා කරලා වුනත් මේකෙන් වැඩ කරන්න පුළුවන්. විශේෂ වාසිය වෙන්නේ අපි capture
    4029539.gif
    කර ගත්ත photos ඒ ගමන්ම edit කර ගන්න පුළුවන්:):) වෙන එක. මේ වගේ තව software ඇති, ඒවගෙන් එකක් තමා මේ.මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියලා හිතනවා මචන්ලා :P:P

    Crack එකත් එක්කම තමා මේක දෙන්නේ. File එක download කරලා extract කරගෙන software එක install කරාට පස්සේ crack folder එකේ තියන file එක install කරපු තැන paste කරන්න. දැන් වැඩේ හරි, software එකත් activate වෙලා ඉවරයි.
    9912020.gif


    මෙතනින් Download කරගන්න


    බලන්නකෝ software එකේ වැඩ කෑලි ටිකක්



    4ab968122f0e7ab733c7dfd93c94d999.png


    Screenshot-1-Ashampoo-Snap-7-745x419-11f4e9601d2e183c.jpg

    එහෙනම් වැඩක් ගන්නකෝ
    සයිබර් අවකාශයේ සහයෝගයෙනි !!
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එල එල ස්කිරින් ශෝටක් ගහන්න උනාම ඉතින් මං නං ප්‍රින්ට් ස්ක්‍රීන් ඔබල ගැහුවා :rofl:
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    Ubalata mataka athi iye mama nulak damma ape mayima hambayo allagena kiyala. ada ape ayiya unuth ekka kathaawakata gihin ayiyata thadi baala. api me dan polici yanna hadanna . kawuru hari panadura plociye adurana kenek innawa da