රුවක් ඇදෙනවා ඇත්ත කතාව

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    පට්ට මචෝ.. තව තියනවානම් දාපන්.. එල මම නම් ආසයි තේරුමක් තියන සින්දු අහන්න.. නියමයි වැඩේ දිගටම කරගෙන යමු.. :):)
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    නියමයි බන් REP +++ :) සිංහල ගැන දැනුම නම් අන්තිමයි. පුළුවන් නම් සොවින් පිරි මගේ හදවත් - සනත් නන්දසිරි මහතගේ ගීතයේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරානම් මම මාර ආස සින්දුවක් බන්. :)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    652
    113
    Classified
    මේවට තමයි බන් සින්දු කියන්නේ, දැන් තියෙන්නේ රචනා සහ නවකතා පැල්කවි තාලයට ගායනා කරන එවුවා ජාතියක්:lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් මම ආසම සින්දුවක්
    අන්තිමට කියපු දේටනම් මමත් එකඟයි..
    ++
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුපිරියි.. ආසාවෙන් කියෙව්වා..:)
    රෙප් කලින් දීලා..

    ස්තූතියි බඞ්යෝ උඹ ලඟදි සින්දු ඇල්බම් දැම්මේ නැහැ නේද? ඉස්සර වගේ දාපං අපිට බාගන්න

    සුකන පොන්නයෝ කියන එවා ගනන් ගන්න එපා.
    +6ක් මගෙන්

    අවුලක් නෑ බං මං ඔය අසහනකාරයෝ කියන ඒවා ගණන් ගන්නේ නෑ

    ගන්නන් ගන්න එපා බන් ,,මෙකෙ කොහොමත් පරන පොන්නයො ටිකක් දාපු බිත්තර වලින් අලුත් පොන්නයයො සෙට් එකක් බිහි වෙලා ඉන්නවා.. ඔන්ලයින් පොන්න හිරො ස්ටාර් තොරන තරගයක් තිබ්බොත් උන් දිනයි:lol:

    :lol::lol::lol: පට්ට කතාව බං හොඳටම රිදෙයි කට්ටියට

    නියමයි බන් REP +++ :) සිංහල ගැන දැනුම නම් අන්තිමයි. පුළුවන් නම් සොවින් පිරි මගේ හදවත් - සනත් නන්දසිරි මහතගේ ගීතයේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරානම් මම මාර ආස සින්දුවක් බන්. :)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1437174

    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    සොවින් පිරි ගීතය ගැන මේ ත්‍රේඞ් එකක විස්තරයක් තිබුනා වගේ මට මතකයි. බිදුනු හඳවතක වේදනාකාරි ප‍්‍රකාශනයක් තමයි මේ ගීතයෙන් කියවෙන්නෙ කියලා මට හිතෙන්නේ, සනත් නන්දසිරිගේ විශිෂ්ඨ ගීතයක් මේක පුලූවන් වුනොත් ඒ ගැන විචාරයක් පල කරන්නම්

    ela...... rep add

    11.gif
    11.gif


    BUMP
    REP+

    උඹ අහලා තිබුනා නේද "සිරියහනේ" ගීතය ගැන මේක බලපන් ප‍්‍රශ්ණයට උත්තරේ තියෙනවා. මේ ගීතය මුලින් ගායනා කරන්න තිබුනේ අමරදේව මහත්තයා පසුව එතුමා අකැමති වෙනවා ගායනා කරන්න ඊට පස්සේ තමයි එඞ්වඞ් ජයකොඞ් ගායනා කරේ

    http://www.silumina.lk/punkalasa/20110109/_art.asp?fn=ar1101098

    good post bro 14+++

    ස්තූතියි මිත‍්‍රයා
    11.gif
    11.gif


    මේවට තමයි බන් සින්දු කියන්නේ, දැන් තියෙන්නේ රචනා සහ නවකතා පැල්කවි තාලයට ගායනා කරන එවුවා ජාතියක්:lol:

    :yes::yes::yes: ගොඩක් තියෙන්නේ උඹ කියන තාලයේ ඒවා තමයි

    ගොඩක් වැදගත් යාළුවා..:)
    rep added

    ස්තූතියි මිත‍්‍රයා
    11.gif
    11.gif


    rep added good post keep posting

    ස්තූතියි මිත‍්‍රයා
    11.gif
    11.gif


    මචන් මම ආසම සින්දුවක්
    අන්තිමට කියපු දේටනම් මමත් එකඟයි..
    ++

    එළකිරි
    11.gif


    ela ela rep 4+

    එළකිරි
    11.gif


    එලනේ මචන්...
    5+

    ස්තූතියි මිත‍්‍රයා
    11.gif
    11.gif



    අදහස් පලකල රේප් ලබාදුන් සියලූ දෙනාටම ස්තූතියි