bakabt.com eekei nyaa.eu ekei balapan dekama private tracker registration free
thank u saho
bakabt.com eekei nyaa.eu ekei balapan dekama private tracker registration free

ඔන්න උදේම සුභ ආරංචියක් ගෙනාවා
අපි කවුරුත් ආදරය කරන Anime දෙයියෝ වන Hayao Miyazaki ගෙ අන්තිම ෆිල්ම් එක The Wind Rises කියල එතුමා කියල තිබ්බ නෙව
මීට දවස් හතරකට කලින් එතුමා ජපානයේ තිබ්බ සාකච්චාවකදී කියලා තියෙනව එතුමාගේ විශ්රාම යෑම ගැන ජපානයේ මෙන්ම අන්තර්ජාලයේ අන්තර්ජාතික වශයෙන් ඇතිවුන විස්සෝපය නිසා විශ්රාම නොගොස් තවදුරටත් ක්ෂේත්රයේ ඉන්න තීරණය කරා කියලා. ඒ අනුව අපිට තවදුරටත් එතුමාගේ විශිෂ්ට නිර්මාණ ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙවී![]()

වෙන හොද එපිසෝඩ් අඩු ඇනිමේ එකක් කියපල්ලා බාගෙන බලන්න
bump any new stuff guys u've seen in 2014
Shingeki no Kyojin(Attack on Titan)
![]()
පට්ටම animation, music, story තියන ලඟදි ආපු එකක්. අනාගතේදී මිනිස් වර්ගයා යෝධයින්ගේ ප්රහාරයක් හමුවේ වඳ වීගෙන යනකොට, ඉතුරු මිනිස්සු ටික අවසන් ප්රතිප්රහාරයක් එල්ල කරන එක ගැන තියෙන්නෙ.
Anime - http://www.animefreak.tv/watch/shingeki-no-kyojin-online
meka gananan nodanna ekkek naa meka balanawa ban patta nehmeka gananan nodanna ekkek naa
man magi s2 iwara kala ,magical warfare balanawa me tike
දැනට ප්රසිද්ධ ඔක්කොම anime පහු කරන්න පුළුවන් potential එකක් තියනව මේකට.
man danata kiyawanne ongoing ewa ban (one piece,hajime no ippo,naruto,bleach,fairy tail,strongest disciple,magi,toriko....) ill give it a tryදැනට ප්රසිද්ධ ඔක්කොම anime පහු කරන්න පුළුවන් potential එකක් තියනව මේකට.
උඹ manga කියවනවද? එහෙනම් kingdom එක කියවපන්. ටිකක් ලඟදි තමයි ප්රසිද්ධ උනේ. දැන් මගේ කැමතිම manga එක.![]()