මම මේ ත්රෙඩ් එක හොයා හොයා හිටියේ ..
දවසක් මේකේ තියෙන ලින්ක් එකක් කොටලා නිකමට ගිහිල්ල Naruto anime එක බලන්න පටන් ගත්ත ..
මාර කෙලිය කියන්නේ දැන් නවත්ත ගන්න බෑ![]()
තාම episode 58 යි බැලුවේ .. ඒ 58 ට මම ගොඩක් දේවල් එකෙනුත් ඉගෙන ගත්ත![]()
tama 58 da ban you have long way to go



