New GYM @ IDH

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අෆ්ෆටසිරි..... හූ දෙකක විතර දුරනේ....... :rofl:

    උබත් ඒ ලග පාතද? :shocked:
    කොලොන්නාව පැත්තට යද්දිනෙ........ :oo:

    අම්මට උඩු..සම්පත් බැංකුව..දැන් මතක් උනේ..එතනද තියෙන්නේ බඩු..ඉස්සරහ බිල්ඩින් එකේද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;16589578 said:
    උබත් ඒ ලග පාතද? :shocked:

    මම කොස්වත්තේ....... මහා දුරක් නෑ ඉතින් ඔය පැත්තට..... ;)

    ජන්තු අයියා;16589578 said:
    අම්මට උඩු..සම්පත් බැංකුව..දැන් මතක් උනේ..එතනද තියෙන්නේ බඩු..ඉස්සරහ බිල්ඩින් එකේද?

    මට දැන් හොල්මන් වගේ සම්පත් බැංකුව කොතනද කියලා මීටර් නැතුව..... :oo::baffled::rofl:
     
    blue_in_rio

    Well-known member
  • ජන්තු අයියා;16589578 said:
    උබත් ඒ ලග පාතද? :shocked:

    අම්මට උඩු..සම්පත් බැංකුව..දැන් මතක් උනේ..එතනද තියෙන්නේ බඩු..ඉස්සරහ බිල්ඩින් එකේද?

    දැන් මටත් හොල්මන් වගේ....... :baffled:

    මේක හරියන් නෑ..අද ගෙදර යන ගමන් බලාගෙන ඇවිත්, රෑට කියන්නම්. :dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම කොස්වත්තේ....... මහා දුරක් නෑ ඉතින් ඔය පැත්තට..... ;)

    ආ..මහා දුරක් නෑ නේ බං.

    මට දැන් හොල්මන් වගේ සම්පත් බැංකුව කොතනද කියලා මීටර් නැතුව..... :oo::baffled::rofl:

    ඇයි බං IDH හන්දියෙන් කොටිකාවත්ත පැත්තට පල්ලම බහිනකොට දකුණු ඇත පැත්තේ තියෙන්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;16589634 said:
    ඇයි බං IDH හන්දියෙන් කොටිකාවත්ත පැත්තට පල්ලම බහිනකොට දකුණු ඇත පැත්තේ තියෙන්නේ..

    ම්ම්ම්හ්හු........ මීටර් නෑ....... ඔය පැත්තේ යැවෙන්නේ නෑනේ නිතර....... :oo: