කොම්පියුටර් හිගයක් ආවත් යුනිටියෙන් නම් ගන්න එපා බන්. ඔක්කොම එක වල්ලේ හොරු..
desktop ගන්න හොද තැනක් කියපන්. uraj ඉතින් මම දන්නවා නේ. ඒ හැර වෙනත් කඩ තිබේද ?

කොම්පියුටර් හිගයක් ආවත් යුනිටියෙන් නම් ගන්න එපා බන්. ඔක්කොම එක වල්ලේ හොරු..

කොම්පියුටර් හිගයක් ආවත් යුනිටියෙන් නම් ගන්න එපා බන්. ඔක්කොම එක වල්ලේ හොරු..
Intel(R) HD Graphics 4600 1GB onboard memorry
Nvidia Geforce GT-740M 2GB dedicated VGA
VGA 2 K de banz ...
mama dakkamai vga 2kak
mokadda seen eka

මට නම් ලැප් වලටත් තියනව.ඒකත් ගොඩ දාල දුන්නෙ යුරාජ් අයිය. බඩු ගැන බයවෙන්න එපා මචෝ. ලොකු ගානක් නැත්නම් 3 years වොරන්ටි ගන්න ඔයා අතින් ඩැමේජ් වුනත් පස්සෙ කාලෙක මොනවහරි කරගන්න පුලුවන්.
![]()
mchan price eka wadi nadda mamat giya year December wala dell 3537 4th gen lap ekak gatta ba 80k giya ban original agent warrenty ekka![]()

me loke nemeida inne tho
dan ena godak laptops walata onboard vga ekata amatharawa dedicated ekak enawa
onboard eka thiyenne power saving walata GPU ekata switch wenne game ekak wage play karaddi
And btw oya ganata oya lap eka watinawa bn oya eka ekaa padui kiwwata 4th gen ekak gt740m ekka oita aduwen thiyanawanan pennanna kiyapanko unta![]()

.දැන් ගනන් වැඩි වෙලාද දන්නෙ නෑ..ප්‍රොසෙසර් එකේ 4ත් ජෙන් උනා කියල උබට මහ වෙනසක් දැනෙයි කියල හිතන්න බෑ .උබ ග්‍රැපික් වැඩ වගේ කරන්නෙ නැත්නම් .දැන් ඉතින් කමක් නෑ. 

මචන් මම ගත්ත ඔය ලැප් එකම ඒක 3ර්ඩ් ජෙන් ප්‍රොසෙසර් එක 3230m .මචන් මම ram එක 8gb කරා.මට ඔක්කොම ගියේ 84500/= .රැම් වැඩි නොකරනම් 80000ක් උනේ ගාන .ගිය නොවෙම්බර් වල ගත්තෙ .ගාන නම් ටිකක් වැඩී වගේ බන් උබේ එක.දැන් ගනන් වැඩි වෙලාද දන්නෙ නෑ..ප්‍රොසෙසර් එකේ 4ත් ජෙන් උනා කියල උබට මහ වෙනසක් දැනෙයි කියල හිතන්න බෑ .උබ ග්‍රැපික් වැඩ වගේ කරන්නෙ නැත්නම් .දැන් ඉතින් කමක් නෑ.
මේකෙVGA එක සිරා.මේකෙ ඔන්බෝඩ් VGA එකකුත් .තියනව .ගේම් එකක් වගේ ලොකු vga ඕන එකක් රන් කරොත් විතරයි switch වෙන්නෙ ඩෙඩිකේටඩ් එකට.ගේම් එහෙම සිරාවට ගහන්න පුලුවන් .
මම සමහර දවසට පැය 10කටත් වඩා දාගෙන ඉන්නව .කිසි අවුලක් නෑ මචන් .හොද ලැප් එකක් .මට warranty 3yrs ලැබුන .2 years replacement.jhon keels තමයි ඒජන්ට් ..පරිස්සමින් පාවිච්චි කරපන් .ජයවේවා.

ow umbata dei e ganata hambayekta p*ka poddak wikunuwoth
dell koheda yako echchara aduwata denne tho ganna aththe i5 ekak ne
balapan unge site eke thiyana price eka
http://www.dell.com/sg/p/inspiron-15-3537/pd
ඔය සීන් එක මගේ ඩෙල් එකකටත් ආවා, වොරන්ටි ක්ලේම් කලා දෙපාරක්. නේවි එකට දුන්න එකක්.. හැබැයි වොරන්ටි අයින් උනාට පස්සේ දැන් හොදට වැඩ.කොල්ලෝ.. ටිකක් ගාණනම් වැඩියි වගේ… පොඩ්ඩක් රිසර්ච් පාරක් දාල බලපන් මීට පස්සේ… ටොශීබා නම් මචන්… ටිකක් විතර අවුල්.. ඒත් ඉතින් පරෙස්සමින් පාවිච්චි කලොත් භයවෙන්න දෙයක් නැහ.
මගේ පලවෙනි ලැපත් ටොශීබා එකක්. ඩිස්ප්ලේ එකේ ඉරි යන්න පටන් ගත්තා අරගෙන සතියක් යනකොට, පස්සේ ඔන්වුනාට මොකුත් පේන්නේ නැතිව ගියා.
යුනිටි ප්ලාසා එකේ විකුනපු එකාට කිව්වම ඌ කිව්වා, තියලා පළයන් උන් දන්න එකෙක්ට කියලා චෙක් කරලා දෙන්නම් කියලා. හැබැයි පොර සති දෙකකින් කතා කරලා ලැප දුන්නා ආයේත්. එදායින් පස්සේ වැඩ කලා හොදට.
ඒත් දැන්, කැප්ස් ලොක් හා නම් ලොක් ලයිට්ස් දෙකේ බල්බ්ස් පිච්චිලා.. දාගන්න විදිහක් ඇත්තෙම නැහ. අනික ඩිස්ප්ලේ එක හදන්න ගිහින් උන් හූරලා තිබ්බා කීබොඩ් එකේ කෙලවර හොදටම![]()

කොල්ලෝ.. ටිකක් ගාණනම් වැඩියි වගේ… පොඩ්ඩක් රිසර්ච් පාරක් දාල බලපන් මීට පස්සේ… ටොශීබා නම් මචන්… ටිකක් විතර අවුල්.. ඒත් ඉතින් පරෙස්සමින් පාවිච්චි කලොත් භයවෙන්න දෙයක් නැහ.

hamboyo gawata kawuda bn yanna mama gatta maga yalwak agent knk gan eka nisa kisi aulak na uba kiynna ne eka orginal nawi kiyala da mama dell site ekan ghilla baluwa tag eka ghala badu thiynwa bn site ekan
ow meka i5 ekaka tami ban 4th gen
intel and amd vga ekath ekka

original nemei kiyala nemei kiwwe oka oya ganata normal minihekta kadekin ganna ba kiyala kiwwe
umba andurana agent kenekgen gaththa nisa wenna athi echchara aduwata denna aththe
dell nan mona unath honda brand eka awrudu 3 4k patta gahanna puluwan
display ekath patta![]()

ජන්තු අයියා;16589680 said:යුරාජ් ලොක්කගේ බඩු ඔරිජිනල්..බය වෙන්ට දෙයක් නෑ..හොදට පරිස්සමින් පාවිච්චි කරපන් මචං..ඇදවල් උඩ තියන්(එරිලා හිටින මතුපිටක) පාවිච්චි කරන්න එපා..ලැප් එකේ ලිතියම් බැටරි එකක් නම් තියෙන්නේ චාජ් එකට ගහලාම පාවිච්චි කලාට අව්ලකුත් නෑ..