ඔව් බන්, මමත් දැකපු ගමන් ටිකක් හිතුනා වැඩියි වගේ කියලා. මූට ඩෙල් එකකට යන්න තිබුනා.
Dell එකක් තමයි මුලින් බැලුවෙ පස්සෙ මෙක ගත්ත

ඔව් බන්, මමත් දැකපු ගමන් ටිකක් හිතුනා වැඩියි වගේ කියලා. මූට ඩෙල් එකකට යන්න තිබුනා.

ආරුනයා ලගටනම් ඉතින් යන්නේ මේකේ උන් පුක් බිස්නස් වලට තමා.මේකේ පට්ට හොරු ටිකක ඉන්නවා.එකෙක් ඔය යුරාජ්.අනිත් එකා අරුන47, ඒවගේම දත්කිඹුලා.මුන් ගාවට කිසිම බිස්නස් එකකට සර්විස් එකකට යන්න එපා. පට්ට ගනන් කපන්නේ. ඉහ ඉන ඔක්කොම සුද්ද කරගෙන තමයි එන්න වෙන්නේ.
![]()
ඇයි ඩෙල් එක සෙට් උනේ නැද්ද? මම දැක්කා මූ ත්‍රේඩ් එකක දාලා තියනව HP නම් හතුරෙකුටවත් දෙන්නේ නැ කියලා.Dell එකක් තමයි මුලින් බැලුවෙ පස්සෙ මෙක ගත්ත![]()
oke thiyenne 3rd gen cpu ekak
muge tiyenne 4th gen
Warranty gana baya wenna epa. original warranty hamba wenne
mamath laptops 2k gatta. 1year kittui.tama awulak neh.
ඇයි ඩෙල් එක සෙට් උනේ නැද්ද? මම දැක්කා මූ ත්‍රේඩ් එකක දාලා තියනව HP නම් හතුරෙකුටවත් දෙන්නේ නැ කියලා.
ජොනී බට්ටි;16589138 said:ආනේ, ඔයා උරාජ්ද?






ඕක 4th gen නේ
performance උනත් කේස් එකක් නෑ. උඹ මානසිකව වැටෙන්නේ නැතුව හිටපන් 
ඔව්. ඔව්. ඒක ඇත්ත, දෙයක් ගත්තට පස්සේ, එක නෙමෙයි අනික ගන්න තිබුනේ කියලා හිතන්න හොද නැ. එතකොට ගත්ත දේ එපා වෙනවා, මොක කලත් වැරදිමයි පේන්නේ.. මම කිව්වේ ඔය ගන්න ඔක්කොම බඩු ගැන.price එකේ වැඩියක් මට නම් තේරෙන්නේ නෑ බංඕක 4th gen නේ
performance උනත් කේස් එකක් නෑ. උඹ මානසිකව වැටෙන්නේ නැතුව හිටපන්
![]()

මේකේ පට්ට හොරු ටිකක ඉන්නවා.එකෙක් ඔය යුරාජ්.අනිත් එකා අරුන47, ඒවගේම දත්කිඹුලා.මුන් ගාවට කිසිම බිස්නස් එකකට සර්විස් එකකට යන්න එපා. පට්ට ගනන් කපන්නේ. ඉහ ඉන ඔක්කොම සුද්ද කරගෙන තමයි එන්න වෙන්නේ.
![]()
යුරාජ් ගෙන් බඩු ගත්ත අයනම් පොර හොඳයි service හොඳයි කියල තිබ්බ උගෙන් බඩු අරන් අවුල් ගිය කාගෙවත් comment දැක්කෙ නැහැ මචන් ඔව්. ඔව්. ඒක ඇත්ත, දෙයක් ගත්තට පස්සේ, එක නෙමෙයි අනික ගන්න තිබුනේ කියලා හිතන්න හොද නැ. එතකොට ගත්ත දේ එපා වෙනවා, මොක කලත් වැරදිමයි පේන්නේ.. මම කිව්වේ ඔය ගන්න ඔක්කොම බඩු ගැන.![]()



Uraj aiyyagen nm gaththe warrnty awalk ne..
warrnty dunneth nm elakiriye thread ekak dapan..

ඔව් මචන් අනිවා දානව එහෙම උනොත් 

price එකේ වැඩියක් මට නම් තේරෙන්නේ නෑ බංඕක 4th gen නේ
performance උනත් කේස් එකක් නෑ. උඹ මානසිකව වැටෙන්නේ නැතුව හිටපන්
![]()

නෑ මේ මොඩ්ල් දෙකක්. ප්‍රොසෙසර් දෙක වෙනස්.
Intel(R) Core(TM) i5-4200M CPU
Inter core i5 3230m 2.60GHz
හැබයි ගාන නම් සැර වැඩී මචන් මටත් තේරෙන විදියට. ඇයි Toshiba වගේ ලැප් එකකට ගියේ මේ වගේ ගානකට. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ පරෙස්සමෙන් පාවිච්චි කොරපන්![]()
Machan oke specification eka pattai .. aluth badu 4th generation processor .. VGA ekath hondai .. athal ekata honda game ekak download karala gahapan


http://www.dell.com/ca/p/inspiron-15-3521/pd?oc=ni15ov_ftw7_s1206e&model_id=inspiron-15-3521