MY NEW LAPTOP

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    එක එක උන් කියන ඒවා අහන්න එපා එලකිරි එකේ ගොඩක් අය යුරාජ් ගෙන් ලැප් ගට්තා සහ ප්‍රශ්නයක් වෙලා තියෙනවා
    දැකලා නෑ ඔය amasin කියන්නේ පට්ට ෆේක් එකක් ඌ කියන ඒවා නම් පඩේකට ගනන් ගන්න එපා.

    ඔව් මචන් මම දැක්කෙ නැහැ එහෙම post
    මගෙ LAP එකටනම් අවුලක් නොවේවා :)
    :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මචන් මම දැක්කෙ නැහැ එහෙම post
    මගෙ LAP එකටනම් අවුලක් නොවේවා :)
    :)
    අවුල් නම් එහෙම ඉතින් උගෙන් ගත්තා කියලා වෙනසක් නැ බන්. වට්ටගන්නේ නැතුව ලික්යුඉඩ් හලා ගන්නේ නැතුව පාවිච්චි කොරහන්. වොරන්ටි දුන්නනම් බයවෙන්න දෙයක් නැනේ. :):)
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ඔව් ඔව් බන් මමත් මිට අවුරුදු බර ගානකට කලින් HP i5 එකක් ගත්ත එතකොටත් මට ගියේ 107,000/= වගේ බන්.... මේකනම් ගණන් වැඩි රජෝ, මු කියන්න වගේ පරිස්සමට පාවිච්චි කරපන් එක දිගට පැය 4-5 වඩා දාගෙන ඉන්නත් එපා......

    ස්තුතියි මචන් ඔව් පුළුවන්තරම් හොදින් පාවිච්ච් කරනව මේක රත් වෙන්නෙත් නැහැ මචන් ගොඩක්ම මම දවස් දෙකක් දැන් වැඩකරා පැය 6ක් වගේ දවසට දිගටම :)
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    අවුල් නම් එහෙම ඉතින් උගෙන් ගත්තා කියලා වෙනසක් නැ බන්. වට්ටගන්නේ නැතුව ලික්යුඉඩ් හලා ගන්නේ නැතුව පාවිච්චි කොරහන්. වොරන්ටි දුන්නනම් බයවෙන්න දෙයක් නැනේ. :):)

    අනිවා මචන් කරුමෙ තමයි එහෙම උනොත් :( පරිස්සමෙන් පාවිච්චි කරන එක කෝකටත් හොඳයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔසි එන එකෙක් නැ බන්. මම බැලුවේ එන එකා අතේ ගෙන්න ගත්තොට් ශිපින් කොස්ට් එක නැති වෙනවනේ. අනික ඒක ටිකක් ලාබයි වගේ හිතුනා. කන්ෆිගරේශන් නම් මට ඒ හැටි තෙරුමක් නැ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ඔසි එන එකෙක් නැ බන්. මම බැලුවේ එන එකා අතේ ගෙන්න ගත්තොට් ශිපින් කොස්ට් එක නැති වෙනවනේ. අනික ඒක ටිකක් ලාබයි වගේ හිතුනා. කන්ෆිගරේශන් නම් මට ඒ හැටි තෙරුමක් නැ.

    Eth hodata bala ganin, mama mulinma gaththu lap eka 1yr walin iwaray, gana adunam hardware quality awul:(:(
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Intel(R) HD Graphics 4600 1GB onboard memorry
    Nvidia Geforce GT-740M 2GB dedicated VGA

    :shocked:
    :confused::confused::confused::confused:

    VGA 2 K de banz ...
    mama dakkamai vga 2kak :rolleyes:
    mokadda seen eka
    That is integrated VGA in Processor. as I remember 4000 series can process even 3D stuff. When system ask for great deal of visual processing power it automatically shift to dedicated VGA(Games like NFS,COD etc)... And running on integrated VGA uses less power and produce less heat
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.

    ඔව් මචන් එකයි මමත් උගෙන් ගත්තෙ අනික එහෙම බොරු කරොත් උගෙ business එකටමනෙ හොඳ නැත්තෙ