kammeli welawata maru

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
ඔන්න බන් දෑන් ඈම්ඩ අලුත් අවුරුද්දෙ අලුත් පන්තියට යනවලු උගෙ ඉස්කෝලෙ. මු ඉතින් ලෝකෙ කාල වතුර බීපු එකානෙ, ඉතින් මු ගෑන ඉස්කෝලෙ නොදන්න එකෙක් නෑලු. අලුත් පන්තිය භාරව ඉන්නෙ පට්ටම පට්ට ටිචර් කෙනෙක්ලු ඕන්. මේ නිසා පිනා ටිචර්ට කියලලු තිබබෙ කවදාවත් මුත් එක්ක ඔට්ටු එහෙම අල්ලන්න එපා කියල. ඔන්න දෑන් දවසක,

ඈම්ඩ :- (අත උස්සල ) ටිචර් මම රුපියල් 500 ක් ඔට්ටු දානව, මට කියන්න පුලුවන් ටිචර්ගෙ පෑන්ටියෙ පාට.

ටීචර් :- හරි ඈම්ඩ, මාව ඉස්කෝලෙ ඉවර වෙලා හම්බෙන්නකො. (ටිචර්ත් මචන් ඈම්ඩට පරදින්න බෑනෙ කියල, ශේප් එකේ ටොයිලට් එකට ගිහින් ගෑලෙව්වලු පෑන්ටිය ඕන් )

ඉස්කෝලෙ ඉවර වෙලා ටිචර් ආවලු මුව හම්බෙන්න.

ඈම්ඩ :- ටිචර් ඈදන් ආවෙ නිල් පාට එකක් නෙ.

ටිචර් :- වෑරදියි, ඔයා ඔට්ටුව පරාදයි. (කියල පෙන්නුවලු සාරිය උස්සල මොනවත් ඈදල නෑ කියල )

ඈම්ඩ :- හරි ටිචර් දිනුම්, ටිචර් එන්න මාත් එක්ක තාත්තගෙ කාර් එක ගාවට, මම සල්ලි ඉල්ලල දෙන්නම්.

ටිචර්ත් දෑන් හෙන හෑපි එකේලු. පොඩි පඩියක් ගන්න ටිචර්ලනෙ. ඔන්න බන් දෑන් ඉතින් ටිචර්ත් උගෙ තාත්ත ගාවට ගිහින් කිවලු සීන් එක. ටිචර් පෑන්ටියක් ඈදන් ආවෙ නෑ කියල. එක පාරටම මුගෙ තාත්ත නෑගිටල කෑගහල කියනවලු,

තාත්ත :- ඔය පොඩි එකාට හෙනම ගහපන්! අද උදේ පාන්දර මු මාත් එක්ක රුපියල් 1000ක ඔට්ටුවක් දෑම්ම අද දවස ඉවර වෙන්න කලින් ටිචර්ගෙ වරාය අනිවා බලනව කියල.


http://entlk.com
 

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    okkama repost bn! aluth ewa daapiya!okkama wage kiriye daala thiyenawa kalin! ara i phone pic joke 1 nama dakala na!uba hadala ube site 1 daaapan ussanne nathuwa!
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    okkama repost bn! aluth ewa daapiya!okkama wage kiriye daala thiyenawa kalin! ara i phone pic joke 1 nama dakala na!uba hadala ube site 1 daaapan ussanne nathuwa!

    repost kiyanne athal office kiyla site kareth mn eke database copy eka me site ekatath demme ban.. and ussala demmath kohen demmath man kohewath kiyla thiynawada me kathaa manma type karapuwa kiyla nehe neh ban :( (Y)

    thanks for comment machn, jaya
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    කාඩ් කුට්ටමේ ජාතක කතාව.

    මේක බොහෝම ඉස්සර සිද්ද වෙච්චි වැඩක් ආයුබෝවන්ඩ.. ඈත පිටිසර ගමක පන්සලක් තිබුණා .. මේ පන්සලේ හාමුදුරුවෝ බොහෝම සිල්වත්. මේ පන්සලේ ආවතේව කරන්න හිටපු මනුස්සය අබරං සුරා නෙවෙයි හරිද අබරං. මේක මට වෙච්චි දෙයක් නෙවෙයි . අබරංට වෙච්චි වැඩක්. අබරං පන්සලේ උන්නට මොකෝ ලොකු හාමුදුරුවො එහෙ මෙහෙ වෙනකං ඉඳල කාඩ් කුට්ටමත් අරගෙන සූදු කෙලියට පුරුදු වෙලා හිටියා. දවසක් උදේ මේ අබරං මිදුල අතුගගා ඉන්දැද්දි පන්සලේ හිටපු පුංචි හාමුදුරුවොත් ඉදල අරගෙන අනෙක් පැත්තෙ මිදුල අතුගාන්න පටන් ගත්තා. හදිසියේම මේ අබරංගේ ඉනේ ගහගෙන ඉඳපු කාඩ් කුට්ටම බිමට වැ‍ටුණා.

    හාමුදුරුවෝ : ඈ අබරං ඒමොකද්ද ඒ....

    අබරං : ආ... ඒ... ඒක.. මේ .. මේ ... පොඩි හමුදුරුවනේ ... මේ ..
    පුංචි බණපොත නොවැ.

    හාමුදුරුවො : මම මීට කලින් දැකල නෑනෙ ... පෙන්නන්න බලන්න ඔය පොත

    අබරං : නෑ නෑ පොදි හාමුදුරුවනේ මේ.. මේ.. ( පොඩි හාමුදුරුවෝ කාඩ් කුට්ටම බලයි)

    හාමුදුරුවෝ: හා කියමු බලන්න මේකෙ තියෙන බණ...

    ඔන්න අබරං වැලිමළුවේ පැත්තකට ගිහිං බණ කියන්න පටන් ගත්තලු.. මේ දෙබස ඇහුණ ලොකු හාමුදුරුවොත් අබරංට නොපෙන්නෙන්න බලන් හිටියලු මේ අලුත් බණ පොතේ කතාව දිහා....

    අබරං : ඔන්න පොඩි හාමුදුරුවනේ

    A A A A
    රටවල් හතරක් තිබුණලු.

    K K K K
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනෙක් හිටියාලු.

    Q Q Q Q
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනාට බිසෝවරු හතර දෙනෙකුත් හිටියලු.

    J J J J
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනාටයි බිසෝවරු හතර දෙනාටයි පුරෝහිතල හතර දෙනෙකුත් හිටියලු.

    10
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනයි බිසෝවරු හතර දෙනයි පුරෝහිතල හතර දෙනයි
    බොහෝම හොදට දසරාජධර්මයෙන් රට පාලනය කළාලු.

    9
    දවසක් මේ පිරිස එකම තැනකට ‍රැස්වෙලා නවාරහාදී ගුණ සිහිපත් කරගෙන

    8
    අට සිල් සමාදන් වුණාලු. මේ විදියට අටසිල් සමාදන් වෙලා

    7
    සත් සතියක් මේ සීලය ආරක්ෂා කරගෙන හිටියලු.

    6
    මෙහෙම ඉඳල සදෙව් ලෝකයේ(දිව්‍යලෝක හයේ) දෙවිවරු ඇවිත් මේ පීරිසට නමස්කාර කරල ආශිර්වාද කරාලු.

    5
    මෙහෙම ආශිර්වාද කරද්දි මේ දෙවිවරුන්ට පිං අනුමෝදන් කරල
    අර පිරිස පන්සිල් සමාදන් වුණාලු.

    4
    ඊටපස්සෙ මේ අතර හිටපු විරූඪ , විරූපාක්ෂ, වෛශවණ, ද්‍රථරාෂ්ඨ කියන හතර මහා දෙවිවරු මහාහඬින්

    3
    තුන් සූත්‍රය දේශනා කරන්නට පටන් ගත්තලු. මේ පුවත ආරංචි වෙලා එතනට වැඩම කරපු

    2
    දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මහා හඬින් සාධුකාර දුන්නලු.

    මේක අහගෙන හිටපු පොඩි හාමුදුරුවොත් සාධුකාර දුන්නලු..
    මෙච්චර වෙලා මේ අලුත් බණපොතේ බණ අහගෙන ඉඳපු ලොකු හාමුදුරුවෝ..

    " අලුත් බණ පොතේ බණනම් බොහොම අගෙයි අබරං .. හැබැයි ගමේ උං එක්ක කාසිවලට බණ නොකියා හිටියොත් තමා හොඳ"
    කියල ආපහු ආවාසෙට යන්න ගියාලු.
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    අලුත් අවුරුද්දේ අලුත් පන්තියට පැමිණි ටීචර් පන්තියේ ළමයින්ව හඳුනා ගන්නට හිතුවාය ….
    “කියන්න බලන්න ඔය ළමයින්ගේ තාත්තල මොකද කරන්නේ කියල ”
    එක් එක් ළමයා නැගිට කතා කරන්නට විය,
    ටීචර් අපේ තාත්තා දොස්තර කෙනෙක්, ටීචර් අපේ තාත්තා ලෝයර් කෙනෙක් ………
    මෙසේ ළමයින් කතා කරද්දී තමුන්ගේ වාරය පැමිණි විට එක් ළමයෙක් නැගිට බිම බලාගෙන ලජ්ජාවෙන් මෙන් කතා කරන්නට විය
    ටීචර් අපේ තාත්තා ……. මේ …….. මේ
    අපේ තාත්තා ක්ලබ් එකක නටන්න යනවා, අපේ තාත්තා තුවායක් විතරක් ඇඳගෙන ක්ලබ් එකේ පොල්ල අල්ලාගෙන නටනවා, ඒ ක්ලබ් එකට එන්නේ ඇමතිලා, මන්ත්රීඳලා, ඒ ගොල්ලන්ගේ නෝනලා, ලොකු ලොකු බිස්නස් කාරයෝ, පාතාලේ කට්ටිය … ඒ ගොල්ලෝ සල්ලි දික් කරලා තාත්තට එක එක එව්වා කරන්න කිව්වම තාත්තත් ඒ කියන එව්වා ඒ විදියටම කරනවා, කවුරු හරි රුපියල් 20ක් දික් කලාම ඇදගෙන ඉන්න තුවයත් ගලවල පෙන්නනවා
    අපහසුතාවයට පත් වූ ටීචර් මෙසේ කීවාය “හරි හරි අපි අනිත් අයගේ තාත්තල ගැන හෙට අහමු, දැන් පාඩම පටන් ගම්මු ”
    ………….
    ………….
    පන්තිය අවසානයේදී ටීචර් මේ ළමයාට කතා කොට වෙන කිසිවෙකුට නොඇසෙන ලෙස මෙසේ ඇසුවාය “පුතා ඇත්තමද කිව්වේ පුතාගේ තාත්තාගේ රස්සාව ගැන”
    වට පිට බැලු ලමයා වෙන කිසිවෙකුට නොඇසෙන සේ ටීචර්ට මෙසේ කීවා ,
    “නෑ ටීචර් අපේ තාත්තා තමයි පොලිස් මාධ්යට ප්රකකාශක, මේ හැමෝටම ඇහෙන්න ඒක කියන්න ලැජ්ජාවට තමයි මම අර වගේ බොරුවක් හදල කිව්වේ “………………..
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    1d3a91c07d5c1f045b279c5eef0935a11398621572.jpeg


    :lol::lol::lol::lol::lol:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඇම්ඩා in action.
    ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා
    ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍යවරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.
    දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ
    ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
    "හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......
    "අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"
    ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල
    "හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව
    "කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."
    ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න
    "හරි පුතා ඊට පස්සෙ......"
    "ඊට පස්සෙ ජංගිය ගලවනව"
    "හරි හරි ඊට පස්සෙ...."
    "ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....
    "හරි ඉතිං ඔයාම කියන්නකො....."
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    "ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....."


    Patta bn :lol::lol::lol::lol: Rep+
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    note*** කෙල්ලො ඉන්නව නම් කියවන්න එපා ඇ.. දුක හිතෙයි ඇන්ඩ් පස්සෙ බනින්න එපා

    ඔන්න දවසක් පංති භාර ටීචර්ට පංතියෙන් ඇහෙනව ඤාව් ඤාව් සද්දයක්., ටීචර් හොයල බලද්දි ඇම්ඩන්ගේ බෑග් එකේ තඩි පූසෙක් ඉන්නව දැක්කා.,

    ටීචර්- ඇම්ඩන් මේ මොකෙක්ද මේ?

    ඇම්ඩන්- ටීචර් මේ මගේ පූසා ටීචර්

    ටීචර්- මොකද මේ පූස් තඩියාව ඉස්කොලේ අරං ආවේ

    ඇම්ඩන්- අපේ අක්කිව බඳින්න ඉන්න ලෙස්ලි අයියා ආමි එකේ වැඩ කරන්නේ. නිවාඩුවක් හම්බ
    වෙලා එයා අද උදේම අපේ ගෙදර ආවා ටීචර්,

    ටීචර්- ඉතින් මොන කෙහෙම්මලකටද මේ තඩි පූසාව ගෙනාවේ.

    ඇම්ඩන්- අනේ ටීචර් මට ඇහුන ලෙස්ලි අයිය අපේ අක්කිට රහසින් කියනවා " සුදූ, මල්ලි ඉස්කෝලෙ ගියාම
    මම අද ඔයාගෙ pussy(පූසි)ව කනවා කෙල්ලේ" කියලා


    http://entlk.com/story/222/