MY NEW LAPTOP

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    එළකිරි කොල්ලෙක්;16589821 said:
    Normally i5 3rd gen wage market wenne 2GB dedicated ekka 88 wage. Bt meka 4th gen. anika 1TB HDD ne? gana shape mchn! anika elakiri eke hungak un customer care eka gana nam kiyala thiyanawa uraj maami ge :P buwa ela. Unity ewun wage neme. Unity products ochchara adu ei kiyala honda thread ekak thibuna elakiri ekema :P welawaka balapn. kohomath lankawata enakota hema ekakma tikak ganan wedi wenawa mchn! mata USA walin wage ganna puluwan una nam(kauru hari ehe hitiya nam) thawa aduwata honda quality ekak ganna puluwan latest feature updates ekka :( Bt lankawe market price ekatat wada mkak hari sadaranayak karala thamai aniwa buwa denne.specially elakiri kollek ta eka nam dannawa :P

    අනිවා මචන් ඌ මට දෙන්න ඇත්තේ හොඳම price එක වෙන්න ඇති මමත් උගෙන් ගත්ත අනිත් උන් දාපු thread බලල තමයි uraj එක්ක කතාකරේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Uraj aiyyagen nm gaththe warrnty awalk ne..:yes::yes:
    warrnty dunneth nm elakiriye thread ekak dapan..:P:P

    :frown: කාටද බොල අපි වොරන්ටි නොදුන්නේ.... :angry: අපෙන් ගත්තේ නැති ඒවාට හිටන්, දැන ඈදුනුම් කම් මාර්ගෙන්, වොරන්ටි කේස් හදලා දීලා තියෙනවා මම...... :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl: තරහ කාරයෙක්ටවත් HP නම් දෙන්නේ නෑ බං..... අඩු තරමේ ඔය මඩ ගහන ඈමසියා ලැපක් ගන්න ආවත්.... ඌටත් දෙන්නේ ටොෂිබා එකක් නැත්නම් ඩෙල් එකක්..... :yes: :D :P
    අඩේ උබට මම පී.ඇම්. එකක් දැම්මා. බලහන්කො.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    price එකේ වැඩියක් මට නම් තේරෙන්නේ නෑ බං :oo: ඕක 4th gen නේ :oo: performance උනත් කේස් එකක් නෑ. උඹ මානසිකව වැටෙන්නේ නැතුව හිටපන් :dull:

    :cool: නෑ බං.... ඕකේ 3rd Gen එක අපි වික්කේ 82,500/= අන්තිමට.....ගිය දෙසැම්බර් වලින් පස්සේ බඩු ආවේ නෑ.... අන්තිම ලැප් දෙක ජෝන් කීල්ස් ලගෙන් ගත්තෙත් මම...... :yes:

    මේක ගාන වැඩි උනේ, කලින් ආව එකට වඩා හාඩ් ඩිස්ක් වැඩි සහ, මේඩ් ඉන් ඈමරිකා වෙච්ච නිසා....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ මම ගෙදර යනෝ...... ෆේක් ආවා අරක මේක කියන්න එපා..... :angry: ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්..... බල්ලට බෙහෙත් ගේන්න යන්න ඕනා.... ඌට කැස්සක්...... :(
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    :frown: මේ මොන පයන්නක්ද ෆේක් ගියා ඔරිජිනල් ආවා.....?? :rolleyes:

    යකෝ මම කිරිබත්ගොඩ ඉදන් මේ දැන් ආවේ...... මහ වැස්සක හොදටම තෙමිලා..... අපේ පල්සර් ක්ලබ් එකේ හරිදුවා SMS එකක් එවලා හින්දා බැලුවේ මේන් පේජ් එකේ.... එතකොට මේක දැක්කේ..... නැත්නම් මෙලහකට ශොප් එක වහලා ගෙදර ගිහින්...... :angry:

    ඌ වෙරි ක්ලෝස් පුතා
    කමක් නැ. කීප් අප් ද ගුඩ් වර්ක්
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    අනිවා මචන් ඌ මට දෙන්න ඇත්තේ හොඳම price එක වෙන්න ඇති මමත් උගෙන් ගත්ත අනිත් උන් දාපු thread බලල තමයි uraj එක්ක කතාකරේ

    Mama ahannamay hitiye, ube original account eka mokakda?
    Mama kiwwe wadipura post daapu aluth ekak athine?:P
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    අනිවා මචන් ඌ මට දෙන්න ඇත්තේ හොඳම price එක වෙන්න ඇති මමත් උගෙන් ගත්ත අනිත් උන් දාපු thread බලල තමයි uraj එක්ක කතාකරේ

    Umbata price eka awul nam kelin kiyanna ona hariya:frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.​
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.​

    dan hama lap ekakama 2gb vga thiyenawa ban. 1gb enawa adui. gana nam tikak wadi ban. mama i7 + 8GB ram + 2gb vga +1Tb hard thiyena lap eka gaththe 1.20 kata 2 yeas walata kalin . anika 3rd gen and 4th gen athara loku wenasak naha.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බලද්දී ගොඩක් කට්ටිය එළකිරි එකේ බබා පාර්ට් දන්නේ custermersla අල්ලගන්නයි කුට්ටිය කඩාගන්නයි වගේ.ගොඩක් උන් හම්බයන්ට බැන බැන අපේ ගොන්නුන්ගෙන් කුට්ටිය කඩනවා.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    uba nam 15k withara wadiyen gewala okata.

    15 විතර අඩුවෙන් මේ spec තියන ලැප් එකක් ගන්න පුලුවන් තැනක් කියපන් මචන්. අද හෙට එකක් ගන්න ඔනේ :yes: