Intel(R) HD Graphics 4600 1GB onboard memorry
Nvidia Geforce GT-740M 2GB dedicated VGA
VGA 2 K de banz ...
mama dakkamai vga 2kak
mokadda seen eka
නෝමල් වැඩ වලදි දුවන්නේ ඉන්ටෙල් එකෙන්..... ග්‍රෑෆික් අදින්න ඕනා වැඩ වලදි දුවන්නේ ඩෙඩිකේටඩ් එකෙන්...... ඔය මම ඉංග්‍රීසියෙන් කිව්ව එකම, මෙන්න මෙහෙම සුද්ද සිංහලෙන් කියලා තියෙනවා ඕන්.......
That is integrated VGA in Processor. as I remember 4000 series can process even 3D stuff. When system ask for great deal of visual processing power it automatically shift to dedicated VGA(Games like NFS,COD etc)... And running on integrated VGA uses less power and produce less heat

ඩෙඩිකේටඩ් එක හින්දම නෙවේ බං.... මේ මගුල ඈවිත් තියෙන්නේ ඈමරිකාවෙන්.... නෝමල් මෙහෙට එන්නේ සිංගප්පූරුවෙන්.... මේඩ් ඉන් චයිනා...... ඒත් මේක මේඩ් ඉන් යූ ඈස් ඒ
![]()


Universal warranty nam ela!
ගොඩක් එන්නේ රීජන් වොරන්ටි බං.... එහෙමත් එකක් තමා ග්ලෝබල් වොරන්ටි එන්නේ.......

machan man dan use karanne 2 weni Toshiba lap eka..uba baya nathiwa use karahan..toshiba kiyanne itin elama lap thama....
උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.
උඹ අර ස්ටිකර් වගයක් ප්‍රින්ට් කරන්න ඕන කිවුවේ ඔවද ?![]()
ඔව් ඔව් ඒක තමා..... ඊට පස්සේ, ටොෂිබා සර්වර් එකත් හැක් කරා, මේඩ් ඉන් USA කියලා පෙන්වන්න..... වැ.බ.ය.ම.ය. 
ඩෙඩිකේටඩ් එක හින්දම නෙවේ බං.... මේ මගුල ඈවිත් තියෙන්නේ ඈමරිකාවෙන්.... නෝමල් මෙහෙට එන්නේ සිංගප්පූරුවෙන්.... මේඩ් ඉන් චයිනා...... ඒත් මේක මේඩ් ඉන් යූ ඈස් ඒ
![]()

උඹ අර ස්ටිකර් වගයක් ප්‍රින්ට් කරන්න ඕන කිවුවේ ඔවද ?![]()







ඔව් මචන් එකයි මමත් උගෙන් ගත්තෙ අනික එහෙම බොරු කරොත් උගෙ business එකටමනෙ හොඳ නැත්තෙ
අපි කාටවත් බොරු කරලා බඩු දීලා නෑ..... ඕනා කෙනෙක්ට ඔරිජිනල් බඩු දීලා තියෙන්නේ හැමදාම..... 
ඔව් ඔව් ඒක තමා..... ඊට පස්සේ, ටොෂිබා සර්වර් එකත් හැක් කරා, මේඩ් ඉන් USA කියලා පෙන්වන්න..... වැ.බ.ය.ම.ය.
![]()
machn mata kiyapanko amd hd8750 da honda naththan gt740m da
dekema ekama performance da
මචන්, මම මේ ලැප් එක දෙන්න කලින්, මේ මල්ලිට කිව්වේ AMD Radeon HD

තමන් තමන්ගෙන්ම ලැප්ටොප් අරගෙන ඒව ගැන නුල් දාලා මර්කටින්ග් කරන අති සුන්දර හුකන රටක් ඔයි මේක
uba onewata wada polite wadine ban
ko me uraj ???????? mama hithanne dan eyi wage මේක දැක්කාම
මේ මොන පයන්නක්ද බං.... උඹ වලිගේ පාගන් වගේ.......

ඔව් ඌ බොරුවක් කරොත් එහෙම ඌ ආයේ එළකිරි එන්නේ කොහොමද? ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඌ කවදාවත් අසාදාරන විදියට business කරයි කියලා.

මෙච්චර කල් කවුරුත් මුකුත් කියලා තිබ්බෙ නෑ නෙ ..ඌ ඔය තම්බි පොට් වලින් ලැප් අරගෙන අනාත වෙලා හිටපු උන්ට උදව් කරල තියනව මම දැක්කා ..ඔය ෆේක් වලින් ඇවිල්ලා ඉන්න උන් කියන කතානම් කොහොමත් ගනන් ගන්න එපා ...
ඵල ඈති රුකටනේ බං ගල් ගහන්නේ...... ඒ නිසා අපි ඔය කාට කාට හරි උදව් පදව් කරගෙන ඉන්නවා...... බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ නේ මචෝ.....