මම දාපු එකත් පොඩ්ඩක් බලලා කියහන්කො. මට ලොකු වැඩ කරන්න ඔනා නැ. වින් 8 ඔනත් නැ, එක ඒ ගානට පාඩුඩ බලහන්කො.rupiyal 121408.47![]()
මම දාපු එකත් පොඩ්ඩක් බලලා කියහන්කො. මට ලොකු වැඩ කරන්න ඔනා නැ. වින් 8 ඔනත් නැ, එක ඒ ගානට පාඩුඩ බලහන්කො.rupiyal 121408.47![]()
එක එක උන් කියන ඒවා අහන්න එපා එලකිරි එකේ ගොඩක් අය යුරාජ් ගෙන් ලැප් ගට්තා සහ ප්රශ්නයක් වෙලා තියෙනවා
දැකලා නෑ ඔයamasin කියන්නේ පට්ට ෆේක් එකක් ඌ කියන ඒවා නම් පඩේකට ගනන් ගන්න එපා.


අවුල් නම් එහෙම ඉතින් උගෙන් ගත්තා කියලා වෙනසක් නැ බන්. වට්ටගන්නේ නැතුව ලික්යුඉඩ් හලා ගන්නේ නැතුව පාවිච්චි කොරහන්. වොරන්ටි දුන්නනම් බයවෙන්න දෙයක් නැනේ.ඔව් මචන් මම දැක්කෙ නැහැ එහෙම post
මගෙ LAP එකටනම් අවුලක් නොවේවා![]()


http://www.dell.com/ca/p/inspiron-15-3521/pd?oc=ni15ov_ftw7_s1206e&model_id=inspiron-15-3521
මටත් ඔය සීන් එකම දන්ගන්න ඔනා බන්. මේක ලාබද කියලා දන්න එකෙක් කියන්න.
ඔව් බන්. ලබන මාසේ එකෙක් එනවා, ඌ අතේ ගෙන්න ගන්න බැලුවේ.Oya Canada price neda?
ඔව් ඔව් බන් මමත් මිට අවුරුදු බර ගානකට කලින් HP i5 එකක් ගත්ත එතකොටත් මට ගියේ 107,000/= වගේ බන්.... මේකනම් ගණන් වැඩි රජෝ, මු කියන්න වගේ පරිස්සමට පාවිච්චි කරපන් එක දිගට පැය 4-5 වඩා දාගෙන ඉන්නත් එපා......

ඔව් මචන් මේක හොඳටම වැඩ මගේ වැඩටික කරගන්න හොඳටම ඇති![]()

ඔව් බන්. ලබන මාසේ එකෙක් එනවා, ඌ අතේ ගෙන්න ගන්න බැලුවේ.
අවුල් නම් එහෙම ඉතින් උගෙන් ගත්තා කියලා වෙනසක් නැ බන්. වට්ටගන්නේ නැතුව ලික්යුඉඩ් හලා ගන්නේ නැතුව පාවිච්චි කොරහන්. වොරන්ටි දුන්නනම් බයවෙන්න දෙයක් නැනේ.![]()
පරිස්සමෙන් පාවිච්චි කරන එක කෝකටත් හොඳයි ඔසි එන එකෙක් නැ බන්. මම බැලුවේ එන එකා අතේ ගෙන්න ගත්තොට් ශිපින් කොස්ට් එක නැති වෙනවනේ. අනික ඒක ටිකක් ලාබයි වගේ හිතුනා. කන්ෆිගරේශන් නම් මට ඒ හැටි තෙරුමක් නැ.http://www.jbhifi.com.au/computers/...ch-screen-notebook-with-windows-8-sku-491759/
Meka kohomada, habay Aussie thiyenne






ඔසි එන එකෙක් නැ බන්. මම බැලුවේ එන එකා අතේ ගෙන්න ගත්තොට් ශිපින් කොස්ට් එක නැති වෙනවනේ. අනික ඒක ටිකක් ලාබයි වගේ හිතුනා. කන්ෆිගරේශන් නම් මට ඒ හැටි තෙරුමක් නැ.


අනික් වොරන්ටි කේස් ආවොත් බබ හුකුන් තමා නේ. කැනඩා යන්නයැ.Eth hodata bala ganin, mama mulinma gaththu lap eka 1yr walin iwaray, gana adunam hardware quality awul![]()
That is integrated VGA in Processor. as I remember 4000 series can process even 3D stuff. When system ask for great deal of visual processing power it automatically shift to dedicated VGA(Games like NFS,COD etc)... And running on integrated VGA uses less power and produce less heatIntel(R) HD Graphics 4600 1GB onboard memorry
Nvidia Geforce GT-740M 2GB dedicated VGA
VGA 2 K de banz ...
mama dakkamai vga 2kak
mokadda seen eka
අනික් වොරන්ටි කේස් ආවොත් බබ හුකුන් තමා නේ. කැනඩා යන්නයැ.
එහෙම පුලුවන්ද දන්නේ නැ. ඩෙල් ලන්කාවේ සොෆ්ට්ලොජික් අයගේ නේද? එහෙම නම් අවුලක් නැ.Universal warranty nam ela!
Dedicated VGA ekak thiyena nisa thamai ochchara ganak yanna eththe
http://www.geforce.com/hardware/notebook-gpus/geforce-gt-740m/performance
Anyway good luck![]()

උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.