thanks machan![]()
තමන් තමන්ගෙන්ම ලැප්ටොප් අරගෙන ඒව ගැන නුල් දාලා මර්කටින්ග් කරන අති සුන්දර හුකන රටක් ඔයි මේක
uba onewata wada polite wadine ban
ko me uraj ???????? mama hithanne dan eyi wage මේක දැක්කාම
thanks machan![]()
Intel(R) HD Graphics 4600 1GB onboard memorry
Nvidia Geforce GT-740M 2GB dedicated VGA
VGA 2 K de banz ...
mama dakkamai vga 2kak
mokadda seen eka
ඔව් මචන් එකයි මමත් උගෙන් ගත්තෙ අනික එහෙම බොරු කරොත් උගෙ business එකටමනෙ හොඳ නැත්තෙ
තමන් තමන්ගෙන්ම ලැප්ටොප් අරගෙන ඒව ගැන නුල් දාලා මර්කටින්ග් කරන අති සුන්දර හුකන රටක් ඔයි මේක
uba onewata wada polite wadine ban
ko me uraj ???????? mama hithanne dan eyi wage මේක දැක්කාම
ඔව් ඌ බොරුවක් කරොත් එහෙම ඌ ආයේ එළකිරි එන්නේ කොහොමද? ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඌ කවදාවත් අසාදාරන විදියට business කරයි කියලා.

ඔව් ඌ බොරුවක් කරොත් එහෙම ඌ ආයේ එළකිරි එන්නේ කොහොමද? ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඌ කවදාවත් අසාදාරන විදියට business කරයි කියලා.
machan man dan use karanne 2 weni Toshiba lap eka..uba baya nathiwa use karahan..toshiba kiyanne itin elama lap thama....

ඇයි බන් මේකෙ නුල් දාන්න බැරිද polite වෙන්න ගානක් තියනවද
ithin oke tag number eka site eke gahala register karapanko apitath balanna
එකල්ල මෙතැන දාපන්කෝ බලන්න ඕක ඔරිගීනල් ද නැද්ද කියල අපිටත් බලන්න
මේක මම විකුනන්නේ නැහැනෙ ඉතින් මෙහෙම හොඳයි value for money
deepu gaanata athi wenna specs deela thiyenne oita wada balaporoththu wenna baha
watinawa bande !!!

1year nam madi wage.
යුරාජ් අයියගෙ සර්විස් එක සහ වොරන්ටි ගැන කියන්න දෙයක් නෑ අමුතුවෙන්. බඩු අරන් තියන අය දන්නව මචෝ...
ඔය ෆේක් වලින් කියෝපු අය ගනන් ගන්නෙපා. ඔය ස්පෙක්ස් වලට ගාන සාදාරණයි. 4th gen අනික.
අත් දේකීමෙන් කියන්නේ යුනිටියෙ ජරාව වගේ නෙමේ. ඩීලර්ගෙ වොරන්ටි තියෙන්නෙ. මාස ගනන් ඉන්න ඕන්නෑ වොරන්ටි හම්බවෙන්න.
දන්න අය දන්නවා බඩා මාමි අවංකව බිස්නස් කරන කෙනෙක් කියලා...![]()
oka ela lep aeka ban.ape ayya ara gatta giya satiye.105000/= aran tibune.3 year warrenty.

කොම්පියුටර් හිගයක් ආවත් යුනිටියෙන් නම් ගන්න එපා බන්. ඔක්කොම එක වල්ලේ හොරු..desktop pc එක්ක මටත් හොඳ experience තියනව මචන් යුනිටියෙ ෂොප් එක්ක
එකයි මම වෙන තැනක් හෙව්වෙ uraj ගෙන් ගත්ත එක හොඳයි වගෙ මටත් හිතෙන්නෙ
ඔව් ඔව් බන් මමත් මිට අවුරුදු බර ගානකට කලින් HP i5 එකක් ගත්ත එතකොටත් මට ගියේ 107,000/= වගේ බන්.... මේකනම් ගණන් වැඩි රජෝ, මු කියන්න වගේ පරිස්සමට පාවිච්චි කරපන් එක දිගට පැය 4-5 වඩා දාගෙන ඉන්නත් එපා......
desktop pc එක්ක මටත් හොඳ experience තියනව මචන් යුනිටියෙ ෂොප් එක්ක
එකයි මම වෙන තැනක් හෙව්වෙ uraj ගෙන් ගත්ත එක හොඳයි වගෙ මටත් හිතෙන්නෙ
ඒකත් ගොඩ දාල දුන්නෙ යුරාජ් අයිය. බඩු ගැන බයවෙන්න එපා මචෝ. ලොකු ගානක් නැත්නම් 3 years වොරන්ටි ගන්න ඔයා අතින් ඩැමේජ් වුනත් පස්සෙ කාලෙක මොනවහරි කරගන්න පුලුවන්.