ඇයි එහෙම අවුලක් තියෙනවද? මේ වෙනකොට මගේ ලැප යන්නෙ 56-58 වගේ පැය. දවස් දෙකකින් off කලේ නෑ.ඔව් ඔව් බන් මමත් මිට අවුරුදු බර ගානකට කලින් HP i5 එකක් ගත්ත එතකොටත් මට ගියේ 107,000/= වගේ බන්.... මේකනම් ගණන් වැඩි රජෝ, මු කියන්න වගේ පරිස්සමට පාවිච්චි කරපන් එක දිගට පැය 4-5 වඩා දාගෙන ඉන්නත් එපා......


උ.වේ.ස.



ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං.....
කසිප්පුවා.... හිටු තොගේ ලැප කෑලි කෑලි කරලා දානවා ගල් ඉනි පාරක් ගහලා........
කොහෙන්ද ගත්තේ.....?? Made එක කොහෙද...?? වොරන්ටිද.... නැත්නම් සර්විස් වොරන්ටිද අවුරුදු 3....??
උරාජ් නෙවේ බොල යුරාජ්..... 