Brandnew & Used vehicles @ Lowest Price

Star Buck

Member
Apr 23, 2014
18
5
0
මචං,උබ ලග තියෙන වාහන වල පින්තුර,විස්තර,මිල එහෙම බලන්න පුළුවන් විදියක් නැද්ද? ෆේස්බුක් පේජ් එකක් හරි කමක් නෑ.
 

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    988881_721801184537569_3216311806814859593_n.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Auto gear, around 17-18 lacks වලට වගෙ ගන්ඩ පුලුවන් හොද කාර් මොනවද බං තියෙන්නෙ?
    පොඩි කාර් එකක් තමයි වැඩිපුරම බලන්නෙ. ඒත් මේ ස්පෙක්ස් තියෙන අනිත් කාර්ස් උනත් කමක් නෑ...
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Auto gear, around 17-18 lacks වලට වගෙ ගන්ඩ පුලුවන් හොද කාර් මොනවද බං තියෙන්නෙ?
    පොඩි කාර් එකක් තමයි වැඩිපුරම බලන්නෙ. ඒත් මේ ස්පෙක්ස් තියෙන අනිත් කාර්ස් උනත් කමක් නෑ...

    17-18 nm Viva Elite wageth ganna puluwan
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    ලංකාවෙ AQUA හැප්පිලා හදපු එවා තමයි 98% තියෙන්නෙ.. අපි දැනගන්න ඔන ගන්න කලින් ටොයොටා දාල ෆුල් check එකක් කරගන්න..එතකොට මොකා මොනා කීවත් හැප්පිලානම් 100% හොයාගන්න පුලුවන්.. අපි දැනගන්න ඕන ඔය කියන කියන ගනන් වලට ගන්නෙ නැතුව හොදට හොයල ගන්න.. අනෙක ඔය ඕන සේල් කාරයෙක් වාහනේ ගේන්නෙ කොහොමත් ලක්ශ2-3 තියාගන්නමනෙ (නෑ කියන එකා සුවර් එකටම සේල් කාරයෙක්) ඉතින් ආර් ග්රඩ් එකක් අඩු ගානකට ගෙනාවම ඌට ලාභෙ තව වැඩී..අපේ ඉන්න මොඩයො කරන්නෙ අරුන්ට රැවටිල ගන්නවා. අල්ලපු ගෙදර එකාගෙ එකේ එයාර් බෑග් 2 නම් මට ඕන 8 ක එකක්. තව ලක්ශ 3-4 කොහෙවත් ඉන්න එකේකුට පූජා කරනවා.. ඊට පස්සෙ වාහනේට බනිනවා චාටර් කියල..
    තව එකක් හොදට හිතල බැලුවොත් අපි ගන්නකොට හැම මගුලම බලනවා.head light washers,DRL ,2/3 back seats ,push start ,key less entry. ඔය ගන්න එවාගෙන් කීයක් අපිට හැමදාම ඩ්රයිව් කරන්න ඕනද? ඔය මගුල් නැත්නම් වාහනේ යන්නෙම නැත්ද? මැරෙනවාද? නිකන් වටේ මිනිසුන්ට පඩේ පෙන්නන්න ගිහින් අපරාදෙ සල්ලි වියදම් කරනවා. අපි තේරුම් ගන්න ඕන ඔවා අපේ ඔලුවට දාන්නෙ වාහන සේල් කාරයොම තමයි. අපිම සෙල් කාරයන්ට ඩිමාන්ඩ් එක හදල බනිනවා වාහන ගනන් වැඩී කියල... තව දෙයක් තියනවා මතක තියාගන්න.. car එකේ options complex වැඩි වෙනකොට රෙපෙයාර් වියදමත් මේන්ටෙනන්ස් වියදමත් ඒ වගේමයි කියල...
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    චතු මලයා... AQUA L , S මේ දවස් වල ගනන් කොහොමද ?
    මට ඔප්ශන් අඩු වුනත් කමක් නෑ .. හොඳ එකක් වෙන්න ඕන..

    L nm 34-35 lkhs wage :D

    S nm 36 lkhs wage edan tiyanawa