HUTCH COUPLE SIM..෴..LIMITED OFFER..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කොල්ලනේ.. මල් කඩන්න මාසෙට දාස් ගණන් අපරාදේ වියදම් කරන එවුන් ඉන්නවනම් උන්ට තමා මේ චාන්ස් එක..බොරුවට මාසෙට දාස් ගණන් බිල් ගෙවනවයි, අතටත් නොදැනී දාස් ගණන් කාර්ඩ් දාන එකයි නවත්තලා කපල් පැකේජ් එකක් ගනිල්ලා.. :):) අලුත් ෆෝන් එකක් අරන් ඒකට සිම් එක දාල තිබ්බත් පාඩු නෑ..කෑලි 3, 4 ක් ඉන්නවනම් සිම් 3, 4 ක් උනත් එකපාර අරගෙන ඔක්කොටොම එකපාර ෆ්‍රී වෙන්න හදාගෙන ගත්ත හැකි..:rofl::rofl::baffled:

    HUTCH එකෙන් දෙන කපල් පැකේජ් තියෙනවා.. දැනට සීමිත සිම් ගාණක් තමා තියෙන්නෙ.. අනික කොයි වෙලාවේ නවත්තයිද කියල සුවර් නෑ.. ගන්න කැමති සහ සිරාවටම ගන්න ඕන කොල්ලො ඉන්නවනම් උඹලගෙ Contact Number එකත් දාල මට PM එකක් දාන්න ඉක්මනටම..පහු පහු වෙලා. කොහු කොහු වෙලා ගන්න ඕන වෙනකොට රෙන්ටල් එක දෙතුන් ගුණයක් වැඩියෙන් ගෙවන්නයි, සිම් දෙකක් ගණන් ගන්න ගිනි ගණන් ගෙවන්නයි බලාගෙන ඉදපල්ල.. එලකිරි එකේ කොල්ලො හින්දා දෙන්නෙ....

    PACKAGE DETAILS

    Rental - 301 + Tax

    Outgoing Calls & SMS Totally FREE Between Couple & Group ( UNLIMITED )

    250 Minutes FREE [ 250 x 2 = 500 ] (All Networks) (හැම මාසෙම)

    100 MB FREE

    hutch-sri-lanka.jpg

    PM ME ASAP

    Last edited:
    • Like
    Reactions: akilar25

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කොල්ලනේ.. මල් කඩන්න මාසෙට දාස් ගණන් අපරාදේ වියදම් කරන එවුන් ඉන්නවනම් උන්ට තමා මේ චාන්ස් එක..බොරුවට මාසෙට දාස් ගණන් බිල් ගෙවනවයි, අතටත් නොදැනී දාස් ගණන් කාර්ඩ් දාන එකයි නවත්තලා කපල් පැකේජ් එකක් ගනිල්ලා.. :):) අලුත් ෆෝන් එකක් අරන් ඒකට සිම් එක දාල තිබ්බත් පාඩු නෑ..කෑලි 3, 4 ක් ඉන්නවනම් සිම් 3, 4 ක් උනත් එකපාර අරගෙන ඔක්කොටොම එකපාර ෆ්‍රී වෙන්න හදාගෙන ගත්ත හැකි..:rofl::rofl::baffled:

    HUTCH එකෙන් දෙන කපල් පැකේජ් තියෙනවා.. දැනට සීමිත සිම් ගාණක් තමා තියෙන්නෙ.. අනික කොයි වෙලාවේ නවත්තයිද කියල සුවර් නෑ.. ගන්න කැමති සහ සිරාවටම ගන්න ඕන කොල්ලො ඉන්නවනම් උඹලගෙ Contact Number එකත් දාල මට PM එකක් දාන්න ඉක්මනටම..පහු පහු වෙලා. කොහු කොහු වෙලා ගන්න ඕන වෙනකොට රෙන්ටල් එක දෙතුන් ගුණයක් වැඩියෙන් ගෙවන්නයි, සිම් දෙකක් ගණන් ගන්න ගිනි ගණන් ගෙවන්නයි බලාගෙන ඉදපල්ල.. එලකිරි එකේ කොල්ලො හින්දා දෙන්නෙ.. පිට දෙන්න තහනම් මේ පැකේජ්..

    PACKAGE DETAILS

    Rental - 301 + Tax

    Outgoing Calls & SMS Totally FREE Between Couple & Group ( UNLIMITED )

    250 Minutes FREE [ 250 x 2 = 500 ] (All Networks) (හැම මාසෙම)

    100 MB FREE

    hutch-sri-lanka.jpg

    PM ME ASAP

    up
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    250 Minutes FREE [ 250 x 2 = 500 ] (All Networks) (හැම මාසෙම)

    ado ape ewage oka na ne ban..api parana samajikayo welath..:(
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    250 Minutes FREE [ 250 x 2 = 500 ] (All Networks) (හැම මාසෙම)

    ado ape ewage oka na ne ban..api parana samajikayo welath..:(

    උඹලගෙ Outgoing Limit කරල 300 දාන්න කියල මැසේජ් එකක් ආව නේද ටෝටලි ෆ්‍රී කරගන්නනම්..??
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    උඹලගෙ Outgoing Limit කරල 300 දාන්න කියල මැසේජ් එකක් ආව නේද ටෝටලි ෆ්‍රී කරගන්නනම්..??
    ow ban,mokadda A huyanna :angry::angry::angry:
    dan api 300 danna oni da? a demmoth apitath oya free 250 call chance eka set wenawada? mage sim eka thama register welath na
    dan aragna bara kalayak :oo:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ow ban,mokadda A huyanna :angry::angry::angry:
    dan api 300 danna oni da? a demmoth apitath oya free 250 call chance eka set wenawada? mage sim eka thama register welath na
    dan aragna bara kalayak :oo:

    Yes.. Naththam 7- 10 Kapenawa as far as i Know..

    250 Ubalata Denne Na Ban..