Life is a experiment 01

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මට ජිවිතේ වැදගත් වෙන ...ඔයගොල්ලන්ටත් වැදගත් වෙයි කියල හිතෙන දේවල් බෙදා ගන්න හිතුවා ...

    මේ 1ක ....
    Don't waste your time:)

    සමහර වෙලාවට අපිට ප්‍රශ්න එනවා ....අපිට මුකුත් කර කියා ගන්න බැරි වෙන ..අපි ගල් ගැහෙන ඒවා ....

    ගොඩක් වෙලාවට පිරිමි නම් සිගරට් එකක් බොනවා ....නැත්නම් ඒක අමතක කරන්න අරක්කු බොනවා ...

    සමහර වෙලාවට අපි වැඩ කරන තැන මේ වගේ ගැටළු එනවා ...

    හැබයි ...මොන ප්‍රශ්නේ ආවත් ....අන්තිමට වැදගත් වන්නේ ...

    අපි මේ මොහොතේ කරන දේවල් ....

    මේ වෙලාවේ මම හරි දෙයක් ,ප්‍රයෝජනවත් දෙයක් කලොත් ...මට ඉස්සරහට හොඳ ප්‍රතිපලයක් ලැබෙයි .

    ප්‍රශ්න එනවා ....ඒවායින් වැරදුන තැන හදා ගන්න .......යකඩයක් වෙන්න ...තැලෙන්න තැලෙන්න ...හයිය වෙන්න ....

    දුක් වේවි කාලේ නාස්ති කලාට මුකුත් ලැබෙන්නේ නෑ

    Don't waste your time:)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,276
    5,350
    113
    අනිත් එක තමයි, කෙල්ලො පස්සෙ ගිහිල්ල හෝ උන්ගෙන් අහල අකමැති උනාම, හොටු පෙර පෙර දුක් වෙවී බිබී ඉන්න කොල්ලන්ට (ලොල්ලන්ට) --> කවදාවත් දුක් වෙන්න එපා, වැදගත්ම දේ ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා, කරන්න තියෙන්නෙ ඒ කෙල්ලට වඩා පුළුවන් තරම් qualifications හදා ගනින් (ඉගෙන ගනින්, සල්ලි හොයාගනින්, පුළුවන් නම් පොඩ්ඩක් උඹලගෙ ලුක් එක පොලිෂ් කරන්න පොඩි වෙලාවක් වැය කරපන්), කෙල්ලො පස්සෙන් උඹ යන්න ඕනෙ නෑ, උඹේ පස්සෙන් කෙල්ලො එනව ෂුවර්, අත්දැකීමෙන් කියන්නෙ :rofl: ... මම එක කෙල්ලෙක් ගෙන් ඇහුව, එයා මගෙ යාලුවෙක්, කොල්ලො ගොඩක් පස්සෙන් ආව යාලුවෙන්න, ඒත් එකෙක් එක්කවත් යාලු උනේ නෑ ... මම එයාගෙ හොඳම යාලුවන්ගෙන් කෙනෙක් උනත් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ මට, ඒකිගෙ ඒ කාලෙ හෙන පඩ පාට් යාළුව උනාට ... මම කරපු වැඩේ, තෝ ඕනෙ මගුලක් කරගනින් කියල qualifications හදා ගත්ත ... ඊට ටික කාලෙකට පස්සෙ එයාම මගෙන් ඇහුව :lol::lol:, අහපු දවසෙ මට පශ්චාත් භාගයෙනුත් හිනා ... ඒත් යාළුවෙලා ටික කාලෙකින් මං දුන්න හොඳ බූට්‌ එකක්, පැරණ ඇරියස් බැලන්ස් වෙන්නත් එක්ක :rofl::rofl: ... හොඳම දේ අපිට මූණ දෙන්න වෙන පරාජයන් සහ ගැටළු වලට දිය වෙවී දුක් වෙවී කාලය නාස්ති කරන්නැතුව, ඒව පාවිච්චි කරන්න ඕනෙ motivation factor එකක් විදිහට .... :rofl::rofl::rofl: , කිව්වෙ බොරුවක් නෙමෙයි අමූලික ඇත්ත ... :rolleyes: :lol:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    මට දෙන්න තියෙන advice එක තමයි කවමදාකවත් තමන්ගේ ජීවිතය වෙන කෙනෙක් තුල සිරවෙමින් නාස්ති කරගන්න එපා. මොකද අවුරුදු 19-24 වෙනකන් කාලය තමයි අපේ ජීවිතයෙ turning point එක. මේ අවුරුදු පහේ හරියට වැඩ කරේ නැත්තම් ඉතුරු ජිවිත කාලෙම පසුතැවිලිවෙවී ඉන්න වෙයි අනිවාරෙන්ම. ඒ වගේම වෙන තරමක බොක scene වෙන්නෙත් මේ කාලෙදිම තමයි :yes: ඉතින් අපි දැනගන්න ඕනේ ඒ දේවල් වලින් backward වෙන්නේ නැතුව කොහොමද අපේ ජිවිතේ හදාගන්න ඕනේ කියලා. :frown:


    බූට් scene ගැන කතා කරොත් අනිවාරෙන්ම කොල්ලෙක් නම් බූට් එකක රහ බලල තියෙන්නම ඕනේ. එකේ අමුතුම ලල් එකක් තියෙන්නේ. හැබැයි දාල ගිය කෙල්ල ගැන දුක් වේවි අඩ අඩ හිටියොත් නම් අපි පරාදයි. එකී නැතුව ජිවිතේ හදාගන්න පුළුවන් බව පෙන්නුවොත් සහ එකීට හිතාගන්නවත් බැරි හොද position එකකට අපි ආවොත් අනිවා එකී කිව්වේ නැති උනත් සැහෙන්න පසුතැවිලි වෙයි එදා අපිව දාල ගිය එකට. :lol::lol: