මචන්ලා, අයියලා පොඩි උදවුවක් ඕනෙ...සමහරු කියනව UGC Admission එකත් එක්ක අපේ සහතිකත් (දහම් පාසල්,ක්රීඩා) යවන්න පුළුවන්, ඒවට selection එකේදි අමතර ලකුණු හම්බවෙනව කියල.මේ කතාව ඇත්තද?..
අනිත් එක, අපි හිතමු කාටහරි Colombo-CS යන්න ඕනෙ කියල. ඌ 2 වෙනියට කැමතී වෙන course එකකට.ආපහු 3 වෙනියට Ruhuna-CS කැමතී .ඕක කොහොමද Application එකේ දාන්නෙ?...
ඒකෙ තියෙන්නෙ මුලින් Course එකේ no. එක දාල ඊට පස්සෙ ඒක ඉස්සරහින් යන්න කැමති uni වල letters ටික කැමති අනුපිලිවෙල අනුව දාන්න.දෙවනියට කැමති course එක ඊළඟට (පහලින්).
ඔය ක්රමේට දැම්මහම රුහුණ 2 වෙනියට සෙට් වෙන්නෙ.අපි 2 වනියට කැමති එක 3 වෙනියට සෙට් වෙන්නෙ.
දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.මේ දවස් වල ගොඩක් අයට වැදගත් වෙයි...