MEDICAL HELP!! උදව් ඕන
මචන් ලා,, මෙඩිකල් ගැන දන්න නැත්නම් මේකේ ඉන්න අපි නොදන්න නමුත් හොද දොස්තර කෙනෙක් මට ලොකු උදව්වක් කරපල්ලා.. මචන් මට පහුගිය අප්‍රේල් 05 වෙනිදා හදිස්යේම කැරකිල්ලක් ආවා.. ඒක නතර නොවුන නිසා මම ඩොකටර් කෙනෙක්ට පෙන්නුවා එයා මට බෙහෙත් දීලා කොලොස්ටරෝල් සීනි සහ ඊසීජී චෙක් කරන් ආයේ එන්න කිව්වා. බෙහෙත් වලට මට ඒ හැටි අඩුවක් දැනුනේ නෑ.. මම අර ටෙස්ටින්ග් ටික කලා. ඒවායේ ප්‍රශ්නයක් නෑ.. පස්සේ ඩොක්ටර් මාව ස්නායු පිලිබද ඩොක්ටර් කෙනෙක්ට යොමු කලා.. එයා මාව චෙක් කරලා කණට විශ බීජයක් ගිහිල්ල කියලා මට බෙහෙත් දුන්නා. චෙක් කරා කිව්වේ නිකන් කතා බහ කරලා. වෙන දෙයක් නෙවේ. ඒත් ඒවාට හරි ගියේ නෑ.. මම එයාව අයෙම හම්බවෙන්න ගියේ නැහැ.. අනේ මචන් ලා මම මේක යොමුකරන්න ඕන ඩොක්ටර් කවුද කියලා.. මට මගේ යාලුවෙක් (ඩොක්ටර් කෙනෙක් ඌ මෙහේ නෑ) කිව්වා ENT කෙනෙක්ට පෙන්නන්න කියලා.
අනේ බන් උදව් කරහන්.. මම නෙට් එක පුරාම කරක් ගහනවා.. කැරකිල්ල කියන්නේ ලෙඩක් නෙවේ කියලා කියනවා.. ඒත් මට අවශ්‍යය ට්‍රීට් මන්ට් කරගන්න මට උදව් කරපල්ලා.. උඹලට පින්.. තව එකක් මේ වෙලාවේ මේකෙන් ආතල් ගන්නනම් එපා.. මම අසනීපෙන්.. ඒකයි..

Last edited: