රැකගම්මු

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
10269635_1390719664545409_6737226025362971918_n.jpg




හැමොටම මේක තේරෙන්නේ නැහැනේ. මොකද ගොනා කොච්චර දුන්නත් කන්නේ තනකොල. අනික මේක අපේ රටට විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙයි. දැන්ම මිඩංගු නොකල හොත් පසු කාලෙක පසු තැවෙන්න වෙනවා මයි. ඔයගොල්ලොත් අත්සනක් ගහන්න මෙකට එකග නම්

http://www.change.org/petitions/the...ngered-sri-lankan-sinhala-race-and-their-land

නම ගම ඊමේල් එක දාලා පොඩි වචනයක් දෙකක් ලියන්න
 
  • Like
Reactions: Gothic and ABACUS

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    දැන් මේක 20000ක් sign කරාම මොකෝ වෙන්නේ?මහින්ද හම්බයොන්ව වෙන රටකට යවනවද?
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඒත් බන් කෝ කට්ටිය
    මාත් ඕක පුළුවන් තරම් ශෙයා කරා, ලංකාවේ නීතිය හොඳටම ඇති මචං ඕක බේරගන්න. ඉක්මනටම දකින්න ලැබේවි කියලා හිතනවා.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    වෙන දේ බලමු 20000 ආවාම

    ලංකාවේ උන්ගේ බොරු පොයිය විතරයි.වෙන දේ දන්නෙත් නැතුවද petitions එකතු කරන්නේ.:oo: