Fb eka comments patta 
සිර්ස සාමාන්‍යාධිකාරී මායත්තයා වෙතටයි ...
මයෙ හිතේ මටත් දැන් අවුරුදු 36 ක් විතර වෙනවා මේ ලගකදි ඉදන් සුර පප්පා ගියපු වෙලාවට කික්කියෙකුයි පිස්සු බල්ලෙකුයි උඩු බුරන නිසා... අපේ ටොමියා වහලේ බාල්කෙක පසු දිග එල්ලි සිටියේය.. අප අසල්වැසි පීටර්ගේ බල්ලා කොමා තත්වයට පත්ව කලුරිය කලේය .. මැගි අක්කාගේ බල්ලයි කොල්ලය් ආගිය අතක් නැත
.. අල්ලපු ගමේ නාකි එන්ගලන්තෙ සුද්දට ඉංග්‍රීසි අමතක විය.. පහල ගෙදර ජොන්ටිගේ බල්ලා ජපන් පංති යයි.. අපෙර් මල්ලී දොර වසාගත් ගමන්මය..
අපේ ආච්චිට පන්සිල් පද පහ අමතක වී මොනාද කුනුහබ්බ තුනක් කියා පහන තිබ්බෙය...
අපගේ දිනපතා ජීවිතය අවුලක්ම විය. තාත්තා දිනක් පොරොව ගෙනවිත් ටැලිවිසන් එක පලන්නම ගියේය ගෙදර එදා එකම ගේමකි, තාත්තාගෙන් ටැලිවිසන් පෙට්ටිය රැක ගන්නට ගම වටේම මලයාත් මමත් ටැලිවිසන් එක උස්සන් දිව්වෙමු.. දැන් ටැලිවිසන් එක දුම්මැස්සේ හඑන්ගුවෙමු.. අපි තාත්තාට හොරා දුම්මැස්සේ සිට ටැලිවිසන් බලන්නෙමු ...
තාත්තා කෙලවන්න්ට පෙර අර සුනඛයන් එන්නත් කර ගෙදර යවනු මැනවි.. රට ආස්චර්‍යයේ එලිපත්තේ තිබෙන කල මීට වඩා වගකීමෙන් කටයුතු නොකලහොත් මර්වින් මාමාගේ දෙවන ආගමනය සිදු වෙනු ඇත..
ඇති යකෝ ඔය ගොං ආතල්.. සූර පප්පා දීපිය.. give our pappa back

muta pina na. aye ithin kallak wath set karagannawa boru habai

)
)