ඔන්න හා හා පුරා කියල මමත් ගත්ත ලැපක්. මේක් මන් ගත්තෙ නම් urajdrlk සහොදරයගෙන්.
customer service සුපිරි.වෙන shop වලට ගියාම නම් අපි උන්ගෙ ආඩම්බර බලල එපාය බඩු ගන්න.
ඒත් මෙතන එහෙම නැ.ඒ වගේම තමයි,ලැප් එක පාවිච්චි කරන හැටි ගැන හොද උපදෙස් ටිකකුත් දුන්න.
එලකිරියෙ අලුතෙන් ලැපක් එහෙම ගන්න ඉන්නවනම් බය නැතුව TECH SMART LAKNA එකෙන් ගන්න.
අලුතෙන් ලැප් ගන්න කස්ටියට uraj අය්යා free headphones එකක් දෙනව.ඉක්මන් කරන්න.තොග සිමිතයි..!

මේ කට්ටිය හරි අඩුවට දෙන්නම් කියලා.... ආ එහෙනම් දීපන් කිව්වහම පැනල දුවපු මොඩල් එකක් නේද......